2013 Aug 22 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    avatar276569_22.gif
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    RePost බුවා;15489881 said:
    ඔන්න මගේ ලිස්ට් එක,

    මුලින්ම ඕනේ girls generation ලගේ GEE සින්දුව,
    හැබැයි පුතෝ එක කොරියන්...
    කස්ටියගෙන් බැනුම් අහන්න වෙයිද දන්නේ නැ,
    මේකට ඔක්කොම සෙට් කර ගන්නවා....

    තව ඕනේ Iyaz ගේ replay song එක,
    එක මගේ ගැහැණු ළමයා වෙනුවෙන්...
    එකට නම් වෙන කිසිම එකෙක්ව එකතු කර ගන්නේ නැ,
    මයි.එයයි විතරයි....
    අඩෝ කොරියන් ඒවා ඉල්ලලා මැරුම් කන්න එපා තෝ :angry::angry:
    මම හිතුවා මේක වෙයි කියලා..
    දැන් මට තේරෙනවා උඹ ඇයි රන්දිකයා ගැන පහුගිය ටිකේ මෙච්චර හෙව්වේ ඇයි කියලා...
    රන්දිකයාට කෙල්ලෙක් ඉන්නවද කිය කිය ඇහුවේ ඇයි කියලා :(:(
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    RePost බුවා;15490002 said:
    ඊලග සින්දුවට මම hutch එකේ සියලුම දෙනවා සම්බන්ද කරගන්නවා...
    පස්ට speed අද...
    about 10 Kbps...
    මල පනිනවා යකෝ.......
    :lol::lol::lol:
     
    Status
    Not open for further replies.