2013 Aug 23 - ElaKiri Radio ! - Kalasa with rocat90

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සිහිනෙන් ඔබ මට පෙනෙනවනම්
    අවදි නොවී ඉන්නම්
    කිසිදා ඔබෙ අත නොලැබේ නම්
    සැමදා තනි වෙන්නම්

    ආසිරි ගී මැද පෝරුව මත හිඳ

    මහපටැඟිලි බැඳ අතපැන් වත් කර
    ඔබ කැඳවා යන්නම් නැතිනම් තනිවෙන්නම්
    ඔබ කැඳවා යන්නම් නැතිනම් තනිවෙන්නම්

    සිහිනෙන් ඔබ මට පෙනෙනවනම්

    අවදි නොවී ඉන්නම්
    කිසිදා ඔබෙ අත නොලැබේ නම්
    සැමදා තනි වෙන්නම්

    ජීවන ගමනේ බාධක දුක සැප

    එකසේ පිළිගෙන හිනැහෙනු මැන ඔබ
    තනියට ළඟ ඉන්නම් නැතිනම් තනිවෙන්නම්
    තනියට ළඟ ඉන්නම් නැතිනම් තනිවෙන්නම්

    සිහිනෙන් ඔබ මට පෙනෙනවනම්

    අවදි නොවී ඉන්නම්
    කිසිදා ඔබෙ අත නොලැබේ නම්
    සැමදා තනි වෙන්නම්


    9k=
    mahinda-rajapaksa.jpg


    :rofl::rofl::rofl:
     
    Last edited:

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    අපේ අම්මිත් රේඩියෝ අහන් හිටියා අම්මිව යැව්වා නිදා ගන්න නැත්නම් ෆ්‍රයිඩ් රයිස් කාලත් ඉවරයි කඩෙන්.:baffled::baffled::baffled::sorry:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka

    ඩෙලා මගෙ බැල්ලිවත් උගෙ ලෙසිබි සීන් වලට පුරුදු කරගෙන...
    බලපන් කෝ එකෙත් හැටි නේද ... බැල්ලි ඩෙලා එක්ක ලෙසබි සින් වලට පුරුදු වෙලතියෙද්දී බල්ල උබත් එක්ක ගේ සින් වලට පුරුදුවෙලා නේ :P
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අපේ අම්මිත් රේඩියෝ අහන් හිටියා අම්මිව යැව්වා නිදා ගන්න නැත්නම් ෆ්‍රයිඩ් රයිස් කාලත් ඉවරයි කඩෙන්.:baffled::baffled::baffled::sorry:

    ගෙදර හදන් කා... කිඹුලගෙයි ශ්‍රී බොයි ගෙයි ත්‍රෙඩ් බලල.
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    බලපන් කෝ එකෙත් හැටි නේද ... බැල්ලි ඩෙලා එක්ක ලෙසබි සින් වලට පුරුදු වෙලතියෙද්දී බල්ල උබත් එක්ක ගේ සින් වලට පුරුදුවෙලා නේ :P


    උඹලව හදන්න බැහැ බන්... ඔයාගෙ මිම්මෙන් අනිත් අයව මනින්න එපා....
    :rofl: