podi un balana ekakne yako
thopi thamai okata waga kiyanna one
බොක්ස් වල තනියෙම හිටියට පොලිසියෙන් අල්ලන්නේ නැ බන්
පරිස්සමින් කොටුව පැනල වර. බොක්ස් වලට පනිනවලු බලාගෙන...
![]()


මා සනසා..
මා නළවා..
සුරංගනාවක් හෙමින් ඇවිල්ලා..
හදේ ලැගුම් අයැදියි..
විතක් මධු පෙරා ගෙනැල්ලා සුරන් රවටලා..
ඇසක් ඉඟිමරා රැඟුම් පා මුවට යා කලා..
හැඟුම් තෙරපිලා දෝ හසුන් මුස වෙලා..
සිහින ළොවක පාවේ..
සඳුන් සිහිල යාවී..
රැයක් නිදිමරා සරාගී ලවන් වෙහෙසිලා..
යලිත් එනතුරා සුරංගී හිඳිමි මග බලා..
හෙටත් සඳ උදාවේ රැයත් පැමිනිලා..
සිහින ළොවට යාවී..
සුරඹ මා සොයාවී..

