2013 Aug 25 - ElaKiri Radio ! - Hot Hitz with delmar

Status
Not open for further replies.

nuwanchaminda

Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    අද මන් යාලුවෙක්ට කොල් එකක් ගත්තා මෙන්න බොලෙ ටිකකින් එකපාරටම කෙල්ලෙක් කතා කරල අහනව කවුද කියලා පස්සෙ කෙල්ල කියනව, මන් හිතුවා මන් ගිය ටිකට මෙයා කෙල්ලෙක් එක්ක කතා කරනවා කියලා කොල් එක කට් කලා පව් කොල්ලා කෙල්ලගෙන් කෑවද දන් නෑ
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ලෙසියා හෝල් එකක් බොක්ස් එකකට ගිහිල්ල ළමා අධිකාරියට මාට්ටු වෙලාවත්ද...
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අද මන් යාලුවෙක්ට කොල් එකක් ගත්තා මෙන්න බොලෙ ටිකකින් එකපාරටම කෙල්ලෙක් කතා කරල අහනව කවුද කියලා පස්සෙ කෙල්ල කියනව, මන් හිතුවා මන් ගිය ටිකට මෙයා කෙල්ලෙක් එක්ක කතා කරනවා කියලා කොල් එක කට් කලා පව් කොල්ලා කෙල්ලගෙන් කෑවද දන් නෑ

    නාස් ලණුව:lol::lol:
     
    Status
    Not open for further replies.