2013 Aug 25 - ElaKiri Radio ! - Hot Hitz with delmar

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    drinking-red-wine.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මාතලේ හැදුවා මම ගේ තට්ටු
    කේතලෙන් මල්ලක් ගත්තා කෙට්ටු
    ඒ කෙල්ල දැම්මානේ මට වෙට්ටු
    කවදහරි කරනව නංගිව මට්ටු

    සිරිපාල කපුවා තිබ්බේ මොට්ටු
    මොට්ටුවට මතුරල ඕං රීං කට්ටු
    මොට්ටු දී ඈ හට උනා මම තුට්ටු
    ඇ‍යිද දැන් පෙරලෙන්නේ පනිට්ටු

    කටගැස්ම වී මා ලෝකෙට පේනවා.....
    තලු මරා මාවම බ‍යිටට ගන්නවා.....
    හිස හැරුනු ඒ මේ අත මා දුවනවා......
    ඊජිප්තු පිරමීඩෙක මා නිදනවා.....

    උන් දෙන්න වගුරනව කඳුලු සතුටු
    ඉතිරි වුනෙ මට මේ බල්ලා නකුටු
    සමගි‍යෙන් ඉන්නේ අපි වී වකුටු
    කවදහරි පෙන්නනවා Rambo part 2

    ඒ කාලෙ අපි කෑවෙ කෝලිකුට්ටු
    කෙලින් තිබු කොණ්ඩේ උනානෙ පොකුටු
    තුන් වේල කන්නේ දාල සීට්ටු
    (දැන් ඉතින්) හිටගෙන ගිලින්න‍යි වෙන්නේ පිට්ටු
    :lol::lol::lol:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    නියම ෂෝ එකක් කලො ඩෙල්මෝ... ආයෙ දවසක සෙට්වෙමු.... ජයවේවා... පට්ටම ෂෝ එක... හෂානයත් සුපිරියටම දුන්නා... දෙන්නට තැන්කූ සිංදු දුන්නට...එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    00020537.gif
     
    Status
    Not open for further replies.