"බෞද්ධ" Ahmedට ප්‍රශ්න-අන්තඃපුර සීන්

arazoysa

Member
Aug 8, 2009
100
2
0
Do not believe in anything simply because you have heard it.
Do not believe in anything simply because it is spoken and rumored by many.
Do not believe in anything simply because it is found written in your religious books.
Do not believe in anything merely on the authority of your teachers and elders.
Do not believe in traditions because they have been handed down for many generations.
But after observation and analysis, when you find that anything agrees with reason and is conducive to the good and benefit of one and all, then accept it and live up to it.
- Lord Buddha-
 

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    ඇයි මේ මෝඩ කම උතුරන්නේ :oo: සිදුහත් කුමාරයා කියන්නෙත් අපි වගේම සාමාන්‍ය කෙනෙක් ඉතින් බුද්ධත්වයට පත් උනේ එකේ අනිත්‍ය ගැන තෙරුන් ගියාට පස්සෙනෙ :dull: අනේ මන්ද උබලගේ ජාන වලටත් අල්ලගෙ මෝඩ කම ගිහින් :rofl:
     
    Conclusion

    ඇයි මේ මෝඩ කම උතුරන්නේ :oo: සිදුහත් කුමාරයා කියන්නෙත් අපි වගේම සාමාන්‍ය කෙනෙක් ඉතින් බුද්ධත්වයට පත් උනේ එකේ අනිත්‍ය ගැන තෙරුන් ගියාට පස්සෙනෙ :dull: අනේ මන්ද උබලගේ ජාන වලටත් අල්ලගෙ මෝඩ කම ගිහින් :rofl:

    උබයි, උබේ රන් කඳයි, හොන්ස්ට් කිලර් අතරයි තිබ්බ රිප්ලයි වරුසාව පස්සෙ කියෙව්වෙ. ඒකෙ උබ මේ ත්‍රෙඩ් එක ගැනත් දාලා තිබ්බ. මේක දැම්මෙ ex-muslimAhmed කරන මඩ වැඩ (වෙන සයිට් වල පච එකතු කරපුව පරිවර්තනය කරල මෙතන හලන එක) වලට ප්‍රතික්‍රියාවක් ලෙස. ඌ නිර්ආගමික කිව්වට ඌ බෞද්ධයෙක් බව නෝට්. එනිසා මේව මෙතන එන්න හෙතුව උගේ කර්මයයි. මම නෙමෙයි හරිය?:P මේව අහක ඉන්න බෞද්ධයන්ටත් වදින එක ගැන කරන්න දෙයක් නෑ. යට ගිහින් තිබ්බ මේ ත්‍රෙඩ් එක උඩට ගත්තෙ උබලගෙම එකෙක් තමයි (ෆෝන් නම්බර් දෙන්නලු. ඌට පිස්සු). මේකෙ අහල තියෙන දේවල් වලට උබලට වඩා හොඳට මටම උත්තර දෙන්න පුළුවන්. උබල එකෙක්වත් අවශ්‍ය point එකට ආවෙ නෑ. දැන් ex-muslimAhmed කියන්නෙ කවුද (රත්තරං) කියල අදහසක් ආවනේ. උබ මහ ලොකුවට ඔලුව උඩ තියන් ඉන්න රන්කඳේ කරුමෙ නිසා තමයි මේව මෙතන එන්නෙ. එනිසා උබලගෙ ආගමේ කර්මයට මම හරි කැමතියි. :lol:

    උබ මේකට රිප්ලයි කලොත් මමත් රිප්ලයි කරල ඕක උඩම තියෙයි. උබට ඕනෙනම් මේක යට යන්න ඇරපන්. උබේ කැමැත්තක්.
     
    Last edited: