චන්ද රිසල්ට් බලලා මෙහෙම හිතුනා

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මොනවා උනත් උතුර සිංහල අපි පැරදුන එක නම් ටිකක් අවුල් බන් :(, රාජ පස්ස මහත්තයා හරි, ෆොන්සේකා මහත්තයා හරි, රනිල් මහත්තයා හරි, එහෙමත් නැත්තන් සිංහල කව්රු හරි දිනුවන් ඒක හිතට සහනයක් :), තව ටික කාලෙකින් අපහු දෙමලු ටික අපිට පස්සා භාගයට අරින්න පටන් ගනී කියන බය මට නම් සිංහලයෙක් විදියට තියෙනවා :confused:.

    ආණ්ඩුවේ මොන තරම් වැරදි තිබුනත් මහින්ද මහත්තයා සිංහලයෙක් :yes:, මේ රට කන්ටොර්ල් කරන්න සිංහලයෙකුට මිසක් වෙනත් ජාතියක කෙනෙක් එනවට මම නම් කැමති නැහැ :no:, සිංහල අපි උතුර අපහු දෙමලුන්ට පාලනය කරන්න දෙනවා කියන්නෙ නම් නිකන් අතින් අරන් පුකෙන් තියා ගත්තා වගේ වැඩක් කියලයි මම නම් හිතන්නේ :rolleyes:. සිංහල අපිට කියලා උන්ගේ පැත්ත සංවර්ධනය කරගෙන තමිල්නාඩුවේ ජයලලිතා අක්කගේ *ත්ත ලෙවකාලා, එකිගෙන් උදව් අරගෙන අපහු අපිට අරින්න අවොත් තමයි වැඩේ. :eek:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    JVP EKA FOLLOW KALEY BORU SAMAJAWADAYAI , A KIYANNE OBAGE LAND EKE SAHA MAGE LAND EKE DEKEMA MANGOES [ABA ] NATHA. JVP EKATA KELA UNE EKAI
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    JVP EKA DANWATH-----BORU SAMAJAWADAYEN MIDI , TRUE SAMAJAWADA YATA PAMINIYA YUTHUYA. A KIYANNE ----OBAGE SAHA MAGE LAND DEKEMA MANGOES [ABA] THIYENAWA.
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    naa machan mama daala thibba nathi ekak umba mama kiwwa kiyala daapu nisai ehema kiwwe

    yudde dinna welawe api dinna. habai ethanin ehata awurudu 4k 5k gihillath aanduwata bari unaa uthure minissu hari maargayata ganna. kaageda waradda? api paradune anna ethanai. TNA eka mona boruwa daala hari demala chanda tika thamnge paththata gaththaa.... oluwe amaruwata kakulata paththu bandata hari yanne naa. thathwe ookai. mama kiyanne mea aanduwe thiyenneth eda wela tour tradition ekak. kaalen kaaleta minissunta katha kara kara inna mokak hari topic ekak deela prashna yata gahanawa. mea paara uthure chnden habai prshna yata gahanna bari bawa aanduwa igena ganna athi kiyala hithanawa.

    මේ ආන්ඩුව 100% හරි කියන තෑන මම නෑ මචන්.මම අන්තවාදියෙකුත් නෙමෙයි.ඒත් මේකේ වගකීම සම්පුර්නයෙන්ම තියෙන්නේ ආන්ඩුවට විතරද කියන එකයි ප්‍රශ්නේ.අනික උන්ව වෙනස් කරනව කියන එක ලේසි පහසු වෑඩක් නෙමේ බන්.ආන්ඩුව නෙමේ ඊලග මෑතිවරනයෙදි UNP එකට හරි යාපනේ දිනාගන්න පුලුවන් උනොත් ඒක උබලා අපි ලබන ලොකු ජයක්ග්‍රහනයක් මචන්.
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    මොනවා උනත් උතුර සිංහල අපි පැරදුන එක නම් ටිකක් අවුල් බන් :(, රාජ පස්ස මහත්තයා හරි, ෆොන්සේකා මහත්තයා හරි, රනිල් මහත්තයා හරි, එහෙමත් නැත්තන් සිංහල කව්රු හරි දිනුවන් ඒක හිතට සහනයක් :), තව ටික කාලෙකින් අපහු දෙමලු ටික අපිට පස්සා භාගයට අරින්න පටන් ගනී කියන බය මට නම් සිංහලයෙක් විදියට තියෙනවා :confused:.

    ආණ්ඩුවේ මොන තරම් වැරදි තිබුනත් මහින්ද මහත්තයා සිංහලයෙක් :yes:, මේ රට කන්ටොර්ල් කරන්න සිංහලයෙකුට මිසක් වෙනත් ජාතියක කෙනෙක් එනවට මම නම් කැමති නැහැ :no:, සිංහල අපි උතුර අපහු දෙමලුන්ට පාලනය කරන්න දෙනවා කියන්නෙ නම් නිකන් අතින් අරන් පුකෙන් තියා ගත්තා වගේ වැඩක් කියලයි මම නම් හිතන්නේ :rolleyes:. සිංහල අපිට කියලා උන්ගේ පැත්ත සංවර්ධනය කරගෙන තමිල්නාඩුවේ ජයලලිතා අක්කගේ *ත්ත ලෙවකාලා, එකිගෙන් උදව් අරගෙන අපහු අපිට අරින්න අවොත් තමයි වැඩේ. :eek:

    ඒක තමා බන් මෙතන තියෙන අවුල.මටත් උතුර මොන සිංහල පක්ශේ දින්නත් කමක් නෑ බන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මොනවා උනත් උතුර සිංහල අපි පැරදුන එක නම් ටිකක් අවුල් බන් :(, රාජ පස්ස මහත්තයා හරි, ෆොන්සේකා මහත්තයා හරි, රනිල් මහත්තයා හරි, එහෙමත් නැත්තන් සිංහල කව්රු හරි දිනුවන් ඒක හිතට සහනයක් :), තව ටික කාලෙකින් අපහු දෙමලු ටික අපිට පස්සා භාගයට අරින්න පටන් ගනී කියන බය මට නම් සිංහලයෙක් විදියට තියෙනවා :confused:.

    ආණ්ඩුවේ මොන තරම් වැරදි තිබුනත් මහින්ද මහත්තයා සිංහලයෙක් :yes:, මේ රට කන්ටොර්ල් කරන්න සිංහලයෙකුට මිසක් වෙනත් ජාතියක කෙනෙක් එනවට මම නම් කැමති නැහැ :no:, සිංහල අපි උතුර අපහු දෙමලුන්ට පාලනය කරන්න දෙනවා කියන්නෙ නම් නිකන් අතින් අරන් පුකෙන් තියා ගත්තා වගේ වැඩක් කියලයි මම නම් හිතන්නේ :rolleyes:. සිංහල අපිට කියලා උන්ගේ පැත්ත සංවර්ධනය කරගෙන තමිල්නාඩුවේ ජයලලිතා අක්කගේ *ත්ත ලෙවකාලා, එකිගෙන් උදව් අරගෙන අපහු අපිට අරින්න අවොත් තමයි වැඩේ. :eek:
    :yes::yes::yes::yes:
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්

    @erozan : chathupatiya kiyala thiyena ekata umba oluwa wananne umba meke deweni sentence ekata ekanga naa ne. umba ekanga wenne mahinda mahaththaya dinna nan pamanai.
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    මේ ආන්ඩුව 100% හරි කියන තෑන මම නෑ මචන්.මම අන්තවාදියෙකුත් නෙමෙයි.ඒත් මේකේ වගකීම සම්පුර්නයෙන්ම තියෙන්නේ ආන්ඩුවට විතරද කියන එකයි ප්‍රශ්නේ.අනික උන්ව වෙනස් කරනව කියන එක ලේසි පහසු වෑඩක් නෙමේ බන්.ආන්ඩුව නෙමේ ඊලග මෑතිවරනයෙදි UNP එකට හරි යාපනේ දිනාගන්න පුලුවන් උනොත් ඒක උබලා අපි ලබන ලොකු ජයක්ග්‍රහනයක් මචන්.

    UNP dinanne koheda ban ochchara carpet parawal wathura light deelath dinaganna bari wechcha eke. me chanden habai podi sathutak mata thiyenawa thun weni balawegaya widiyata JVP boru kaarayonta thana nathi wela fonseka mahaththaya eka athikramanaya karapu eka gana:yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    @erozan : chathupatiya kiyala thiyena ekata umba oluwa wananne umba meke deweni sentence ekata ekanga naa ne. umba ekanga wenne mahinda mahaththaya dinna nan pamanai.
    මගුල තමයි ඒ උබල හිතන හැට්
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ow ban ekanam aththa..pabaalata ranjanlata chande dena un enna lankawe enne harak ralak..
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    මන් මේ දේශපාලනේ ඈද ගන්නවා නෙමේ.මන් නම් කියන්නේ රටක යටිතල පහසුකම් සOවර්දනය වෙන්න ඕනේ මොන දේ කරන්නත්.ලන්කාව තාමත් තුන්වන පන්තියේ රටක්.එහෙම රටකට යටිතල පහසුකම් දියුනු කරන්න ඕනේ ප්‍රාග්ධනය රට තුලින්ම සොයා ගන්න බෑ.
    මොකද අපේ රටේ ඛනිජ තෙල් වගේ ලොකු ආදායමක් හොයන්න පුලුවන් විදියේ සම්පත් නෑ.
    එහෙව් එකේ අනිවාර්යයෙන් දිගු කාලින විදෙස් ණය සදහා යොමු වෙන්න වෙනවා.ඕකයි ආර්ථික විද්යාවට අනුව දෙන්න පුලුවන් හොදම තර්කය.

    ඒ වගේම උතුරේ චන්ද ගත්තම රටේ දෙශපාලන පක්ශ පරාදයි.මොකද උතුරේ දිනලා තියෙන්නේ වෙනම රටක් ඉල්ලන හෑතිකරේ පක්ශයක්.
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    තොපි මොන සත්තුද මන්ද,උතුරෙ දිනුවෙ උතුර වෙනම රටක් ඔනෙ කියන දෙමල ජාතික සන්දානය.නැතුව unp එක නෙමේ.

    වෙනම රටක් ඔනෙ කියන එවුන් දිනුවම උන්ට කොන්ද පන තියෙනව,එකිය රටක් කියන ආණඩුව දිනපුවාම කොන්ද පන නැ,තොපි මොන සක්කිලිද
    .:shocked:

    කතරගම දෙයියො එනකන් පහන් පත්තුකරන් උඩබලං හිටපු තොපි වගේ හරක් ඉන්න රටක බුලත් කොලේට චන්ද හම්බෙන එක අහන්නත් දෙයක්ද යකෝ?

    තව පුක දියන් මහ රජාට.උබ කියන ගොං කතා ඇහුවම මටනම් තේරෙන්නේ එක්කො උබ දෙමව්පියන්ගේ සල්ලි වලින් හොදට කකා බිබී ඉන්න සල්ලිකරයෙක් එහෙමත් නැත්නම් රටේ වෙන්නෙ මොනවද කියල මෙලෝ හසරක් දන්නේ නැති ගං කබරයෙක්. උබට දේශපාලනය කතාකරන්න තියා thread එකේ කියල තිබ්බෙ මොකක්ද කියල තේරුං අරං නෑ උබ. යන්නෙ කොහෙද මල්ලෙ පොල්.UNP මගුලක් නෙමෙයි.එකෙක් මෙහෙම කිව්ව. යුඇන්පී බැරිනම් සරත් උන්නැහේගේ එක හරි කමක් නැ, මේ කාලකන්නි සිස්ටම් එක වෙනස් කරන්න පුලුවන් එකෙක් රටට නැනේ. සින්ගප්පුරුවට ලියුක්වාන් හිටියානම් ඇයි බන් අපිට නැත්තේ. රටට ආදරේ එකෙක්වත් නැති එක තමා කෙලිය . මේ නය කන්දරාව දිහා බැලුවහම කාපට් පාරක යනවා කියන්නෙත් පව් පිරෙන වැඩක්. අපි නවතින්නේ චීන කොලනියක් වෙලා.
     
    :yes::yes::yes:
    රටට මේ වෙලා තියෙන පිරිහීම (ආර්ථික, සමාජීය සහ ආගමික ) තෙරෙන්නෙ නෑ බන් සර්ව සුභවාදීව ඒක දිහා බලන එකෙකුට. මෙකත් හරියට අන්දයෝ අලියගෙ හැඩේ කිව්ව වගෙ තමා.
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    මන් මේ දේශපාලනේ ඈද ගන්නවා නෙමේ.මන් නම් කියන්නේ රටක යටිතල පහසුකම් සOවර්දනය වෙන්න ඕනේ මොන දේ කරන්නත්.ලන්කාව තාමත් තුන්වන පන්තියේ රටක්.එහෙම රටකට යටිතල පහසුකම් දියුනු කරන්න ඕනේ ප්‍රාග්ධනය රට තුලින්ම සොයා ගන්න බෑ.
    මොකද අපේ රටේ ඛනිජ තෙල් වගේ ලොකු ආදායමක් හොයන්න පුලුවන් විදියේ සම්පත් නෑ.
    එහෙව් එකේ අනිවාර්යයෙන් දිගු කාලින විදෙස් ණය සදහා යොමු වෙන්න වෙනවා.ඕකයි ආර්ථික විද්යාවට අනුව දෙන්න පුලුවන් හොදම තර්කය.

    ඒ වගේම උතුරේ චන්ද ගත්තම රටේ දෙශපාලන පක්ශ පරාදයි.මොකද උතුරේ දිනලා තියෙන්නේ වෙනම රටක් ඉල්ලන හෑතිකරේ පක්ශයක්.

    විදෙස් නය ගන්නේ මචං ගෙවන්න plan එකක් හදාගෙන.උබ කියපන් මේ ගන්න ණය ගෙවන්න මුන්ට තියන Plan එක මොකද්ද කියල. ඒකත් අල්ලල දාපන්.ණය අරන් හදන්නෙ මොනවද කියපන්.southern high way එක ඇරුනම ණය අරං හදලා සාර්තක වෙච්ච එක ප්‍රොජෙක්ට් එකක් කියපන්.හම්බන්තොට වරාය? , colombo harbor expansion project එක? මත්තල air port එක? නොරොච්චෝලෙ තියෙන හදනවට වඩා කැඩෙන මගුල, හදන්න ඉන්න නෙලුම් කුලුන, මට තව එකක් කියපං මචං. මේවට ගත්ත ණයයි පොලියයි ගෙවන්නේ මේවායින් උපයන ආදායමින් ද? ණය ගෙවන්නෙ අහින්සක මිනිස්සු ගෙවන බදුවලින්. පොලිය ගෙවන්නේ තව අවුරුදු 10කින් ඉපදෙන්න ඉන්න එකාවත් ණයකාරයෙක් කරල ගන්න සල්ලිවලින්.පොඩි බේබිට රගර් ගහනව බලන්න ප්‍රීති සින්ටව ගෙන්න්න කෝටි ගනන් දෙන්නයි. එව්ව අපි ගෙවන්නයි.කතා කරතැකි මචන් එලිවෙනකං මේව ගැන
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    මන් මේ දේශපාලනේ ඈද ගන්නවා නෙමේ.මන් නම් කියන්නේ රටක යටිතල පහසුකම් සOවර්දනය වෙන්න ඕනේ මොන දේ කරන්නත්.ලන්කාව තාමත් තුන්වන පන්තියේ රටක්.එහෙම රටකට යටිතල පහසුකම් දියුනු කරන්න ඕනේ ප්‍රාග්ධනය රට තුලින්ම සොයා ගන්න බෑ.
    මොකද අපේ රටේ ඛනිජ තෙල් වගේ ලොකු ආදායමක් හොයන්න පුලුවන් විදියේ සම්පත් නෑ.
    එහෙව් එකේ අනිවාර්යයෙන් දිගු කාලින විදෙස් ණය සදහා යොමු වෙන්න වෙනවා.ඕකයි ආර්ථික විද්යාවට අනුව දෙන්න පුලුවන් හොදම තර්කය.

    ඒ වගේම උතුරේ චන්ද ගත්තම රටේ දෙශපාලන පක්ශ පරාදයි.මොකද උතුරේ දිනලා තියෙන්නේ වෙනම රටක් ඉල්ලන හෑතිකරේ පක්ශයක්.

    dhigu kaaleen naya pakatadha yakoe rata wateta patha muhudhak thiyenawaa.... dheewara sampathen uparima prayoejana gannawada api???? rate krushikarmaanthayata mokadda wela thiyenne? ai mewa diyunu karanne naththe? mewa diyunu kara kiyala loku commis ekak ape diyannaselata ganna baane ekai. therenne naththan ithin duka thamai. digu kaalina naya aran ballek thiya puusekwath yanne nathi patha air port ekakui waraayakui haduwe puke amaaruwa honda karaganna wenna athi..... anika ara uda yawapu rocket eken api dan nomilema internet yanawane. eka hinda nodanna ata magul paththaka daala reality ekata waren
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    මතක ඇති නෙ දැනට මාස දෙක තුනකට කලින් උතුරු මැද පලාතෙ ගොවි මහත්තුරු පොහොර නැතුව අඬ අඬ හිටියා... හැබැයි පුතෙ තව මාස 3කින් උතුරු මැද පලාතෙ චන්දයක් තිබ්බොත් ඔය ගොවි අන්කල්ල ටික සරම උස්සන් ගිහින් දෑත් ශක්තිමත් කරලා එනවා.... බුදු ශුවර්... එහෙව් පකඩා රටක යකෝ අපි ජීවත් වෙන්නේ
     
    • Like
    Reactions: shan4djfun
    Jun 3, 2013
    659
    59
    0
    මෙතන දේශපාලනය ගැන පොර ටෝක් දීලා තියෙන්නේ.. එළකිරි එකේ ත්‍රෙඩ් එකක් බලලා ඉඳලා හිටලා පත්තරයක් ටීවි එකක් බලලා දේශපාලනේ ගැන ලාවට වගේ දැනගත්ත මහා දේශපාලන විශ්ලේෂකයෝ ටිකක්... උන්ට ආණ්ඩුව පරදිනවා නම් ඕනේ දෙයක්...ඊලම හැදුවත් උන්‍ට කිසි අවුලක් නැහැ..මොකද ආණ්ඩුව පැරදියිනේ... *
    *****මොනවා වුනත් අපේ රටේ මිනිස්සු දේශපාලනික වශයෙන් හරි මෝඩයි..එච්චරයි කියන්න තියෙන්නේ***...:sorry:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,570
    5,601
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඇත්ත කතාව නම් උබල මේ නහයෙන් අඩන්නෙ unp එක පැරදුන හින්දනෙ.පොනිල්ට මොකාද යකො චන්ද දෙන්නෙ ???:confused::confused::confused:

    ඉස්සෙල්ල පොනිල අයින් කර ගනිල්ල නැත්තන් නම් උබලට මේ සම්මක් ජාතියෙ චන්දයක් දිනන්ඩ වෙන්නෙ නැ.:yes:

    උඹ කියන එක හරි:yes::yes:
    දෙමල හැත්තට දෙන්න එකෙක් නැති කමට දෙනවා මිසක් රෙද්දේ කොන්දක් කෙලින් කරන් දීමක් නෙමේ
    අනික ආණ්ඩුව ත්මේ වෙලාවේ කොන්ද කෙලින් කරන් කියලා දෙමලාටයි හම්බයාටයිදෙන්නටම එකට තියලා පුකේ ඇරියොත් සිංහලයව බේරගන්නේ මුන්ගේ වද පුංචිඅම්මා ඇවිල්ලා වෙන්න ඇති බන්.

    දෙමලට පුකේ ඇරියොත් ඇමරිකන් ඉන්දියා ඇන්ඩ් යුරෝප් වේසිගේ පුතාලා ගේමට එනවා
    හම්බයාට පුකේ ඇරියෝත් මුලු මැද පෙරදිගම ගේමට එනවා

    එක හින්දයි මෝඩ මී හරකුනේ මේච්චර සංයමයකින් ගේම ගහන්නේ.නෙැතිව වෙන අහවල් පුකේ අමාරුවකින් නෙමේ. එක මුන්ට තේරෙන්නේ නෑ බන්ස්
     
    Last edited:

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    රිදිලා™;15634659 said:
    මෙතන දේශපාලනය ගැන පොර ටෝක් දීලා තියෙන්නේ.. එළකිරි එකේ ත්‍රෙඩ් එකක් බලලා ඉඳලා හිටලා පත්තරයක් ටීවි එකක් බලලා දේශපාලනේ ගැන ලාවට වගේ දැනගත්ත මහා දේශපාලන විශ්ලේෂකයෝ ටිකක්... උන්ට ආණ්ඩුව පරදිනවා නම් ඕනේ දෙයක්...ඊලම හැදුවත් උන්‍ට කිසි අවුලක් නැහැ..මොකද ආණ්ඩුව පැරදියිනේ... *
    *****මොනවා වුනත් අපේ රටේ මිනිස්සු දේශපාලනික වශයෙන් හරි මෝඩයි..එච්චරයි කියන්න තියෙන්නේ***...:sorry:

    වැදගත් දෙයක් තේරෙන විදියට කියලා පලයන් නිකන් විහිලු නොකර. ත්‍රෙඩ් එක දැම්මේ අපිත් මේ යන දේශපාලන ට්‍රෙන්ඩ් එකට අනියමින් හෝ සම්බන්ද නිසා මිසක් දේශපාලන දැනුම් සම්භාරය පෙන්නන්න නෙවෙයි