2013 Oct 04 - ElaKiri Radio ! - Kalasa with rocat90

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මොකද මෙතන වෙන්නේ.....අද සින්දු නැද්ද....දෙන්න නැගල යන්න එකක්....
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    අප ජාතියේ නාමයෙන්
    දිදුලන ක්‍රීඩා තරුවක් සේ
    ආ මඟ දුරයි, ආ මඟ රළුයි
    ගම් පියසෙන් තණ නිල්ල කරා
    අප සොයුරන් සේ එක් වෙලා
    සිත් එඩිතරයි අප ශක්තියයි..
    11.gif
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    මොකද මෙතන වෙන්නේ.....අද සින්දු නැද්ද....දෙන්න නැගල යන්න එකක්....

    ගසා අර බෞද්ධයා නාලිකාවේ සත්තු කන් එපා කියලා අවිහින්සා මෙව්ව එකකින් විරිදු යනව නේද..

    ඒක හොයාගන්න නැද්ද! අපේ පැත්තේ ඉන්න මරක්කල හැත්තට පෙන්නන ඕනි :growl::growl:
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113

    ගසා අර බෞද්ධයා නාලිකාවේ සත්තු කන් එපා කියලා අවිහින්සා මෙව්ව එකකින් විරිදු යනව නේද..

    ඒක හොයාගන්න නැද්ද! අපේ පැත්තේ ඉන්න මරක්කල හැත්තට පෙන්නන ඕනි :growl::growl:

    උබ HD screen දාල පෙන්නුවත් ඔය යක්කු ඔය වැඩ නතර කරන්නේ නෑ බන්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    ගසා අර බෞද්ධයා නාලිකාවේ සත්තු කන් එපා කියලා අවිහින්සා මෙව්ව එකකින් විරිදු යනව නේද..

    ඒක හොයාගන්න නැද්ද! අපේ පැත්තේ ඉන්න මරක්කල හැත්තට පෙන්නන ඕනි :growl::growl:

    නැනේ මචන් දැන් එක මට අහන්න වෙන්නේ නැහැ මචන්....මම මෙහෙ එන්න දවස් දෙකකට කලින් තමා අරකත් ඇහුවේ....මට අම්බනකම අවුල් උන බන් එක අහලා....ඇත්තමයි අදුන මචන්.....මට අද මේකේ පොස්ට් දාන්නත් හිතක් නැහැ ....හම්බ උනොත් මටත් කියපන් මචන්....
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    background music එක අඩු කරපන් බන්. මෙලෝ සුත්තක් ඇහෙන් නෑ :growl::growl: