2013 Oct 08 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

tishaeins

Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    පුලුවනිනම් අර රාජ කුමාරිට මල්සර දෝණිට සිංදුව දෙනවයි............
     

    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    otX5Csm.gif

    පොඩි අඩියක් ගහන්න ඉන්නේ ගහල එන්නද නැත්නම් අරන් එන්නද සීන් එක බලල ගහන්න
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    mokada karanne ban?:rolleyes:

    මෙතන ඉල්ලන ඕන එකක් දෙනවැයි කියන්නේ
    මම මේ මගේ ඊයේ ෂෝ එක අහන්න ඇවිත් නැති උන
    රු 1000 නෝට්‍ටුව දෙනකන් බලං ඉන්නේ ගත්ත එකා
    :growl::growl::growl:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පොඩි අඩියක් ගහන්න ඉන්නේ ගහල එන්නද නැත්නම් අරන් එන්නද සීන් එක බලල ගහන්න

    මෙන්න කොල්ලෝ....මමත් ඊයේ ගැහුවා කරති කැඩෙන්න...අපේ ලොකු අයිය ආවනේ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මෙතන ඉල්ලන ඕන එකක් දෙනවැයි කියන්නේ
    මම මේ මගේ ඊයේ ෂෝ එක අහන්න ඇවිත් නැති උන
    රු 1000 නෝට්‍ටුව දෙනකන් බලං ඉන්නේ ගත්ත එකා
    :growl::growl::growl:


    හප්පා 1000ක්