Dath kadila..need urgent help from a doctor

kasuncj

Member
Sep 10, 2008
4,420
230
0
matara
matara hospital eken palayan
kawda DR ajith da baluwe ubawa?
dath walata tikak bara ganak yanawa ban ape malli issaraha dath 2 kadila 30k giya hadanna
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Colombo dental hospital or peradeniya sirimavo badaranayaka dental [ peradeniya dental hospital] ekata pennan nath puluwan.
 
yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    හෙටම දත් කිඹුලට pm එකක් දාලා appointment එකක් දාගෙන ඕක පෙන්නපන්. පොර විස්තරේ දෙයි හරියටම. කරන්න ඕනේ මොකක්ද, පොරටම එක කරන්න පුලුවන්ද,බැරිද, බැරි නං මොන ඩොකා ගාවටද යන්න ඕනේ, ඔය ඔක්කොම කියලා දෙයි උඹට.

    welawa honda nam dath hadagena ena gaman kimbulage gedara hadapu malu pan ekakuth kalama enna puluwan :)
     
    pissu7

    Active member
  • Jul 4, 2013
    468
    25
    28
    matath ohoma una:(
    mama kare kandy wala Suwasewane Professor K.A. Wettasinghe gen:yes:
    pora elata wade karanawa:love:
    dan katawath hoyanna ba mage dath hadala tiyenne kiyala:D
    e unaata patta dukai dath nati ekata:(:(:(
    one nam kiyanna number eka dennam:D

    machan, Mata number eka PM karapan.

    Dr. chanel karanne Suwasewaneda ?

    Thanks
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පළමුව සමාව අයදිනවා මේ දවස් වල අම්බානක් පාසැලේ ආදි ශිෂ්‍ය සංගමේ වැඩ වගයකට හිර වෙලා ඉන්න නිසා එන්න බැරි වුණාට. අපේ සංජි සහෝදරයා තමා ඇමතුමක් දීලා ඔබේ ප්‍රශ්නය කිව්වේ......ඒකයි මේ තදියමේ ලොග් වුනේ මේකට උත්තරයක් දීල යන්න....

    පළමුව මම හිතනව දත් දෙක ගලවන්න ඇත්තේ දන්තමූල භග්නයක් (root fracture) නිසා වෙන්න ඇති කියල. දතේ මුල ඇතුලෙන් කැඩිල නම් නෝ ඔප්ෂන්. දැන් වෙච්ච දේ වුනානේ.......වෙන්න තියන දේ බලමු.

    දත් නැවත දාන්න පුළුවන්. ලෝකයේ දත් නැවත ලබා දීමේ ක්‍රමවේද කීපයක් පවතිනවා. ලංකාව තුල ඒ සියළු ම ක්‍රමවේද පවතිනවා.
    1-කෘතිම තල්ලක් සහිත ගලවා ඉවත් කල හැකි කෘතිම දත් (පොලිමර් තල්ලක් හෝ ලෝහමය තල්ලක් සහිත ඒවා) -Dentures-fully polymer or metal plated
    2-පවතින දත් වලට සම්බන්ධ කොට ස්ථිරව ම සවිකරන දත් - dental bridges
    3-හණුක අස්ථියට ම සවි කරන දත් - dental implants

    දැන් ඔබේ තත්ත්වය.
    පලමුව ඕබේ තොල් වල ඇති තුවාල සුව විය යුතු යියි මම සිතනවා. bridges සහ implants කිරීමට නම් ඔබේ දත් ගැලවු තුවාල ද සුව විය යුතුයි. dentures සදහා සාමාන්‍යෙයන් සති 2ක් පමණ් තිබුණාම ඇති. නමුත් bridges සදහා ඔබේ දත ගැලවූ ස්ථානයේ ඇති දන්තධර අස්ථිය සුව වී දතක් ගැලවූවාට පසු ඇතිවන අස්ථි දියවී යාම (alveolar resorption) සම්පූර්ණ විය යුතුයි. ඒ සදහා මිතුර, මාස 4ක් පමණවත් යනවා. ඉන් පසුවයි bridge එකක් කල හැක්කේ.
    implant කිරීමට නම් තවත් කල් යනවා.

    ඔබට මා නම් යෝජනා කරන්නේ පළමුව තල්ලක් සහිත දත් ඇන්දක් භාවිතා කරන ලෙසයි. දත් ගැල වූ තුවාල සුව වී දන්තධර අස්ථිය සම්පූර්ණයෙන් දියැවී අවසන් වූවාට පසුව ඔබට සවි කරන දත් වෙත යා හැකි වේවි.

    පළමු කාරණය තාක්ෂණය දියුණු හෙයින් ඔය ගැන ඕනෑවට වඩා බිය නොවී සිටීමය.

    කටයුතු සාර්ථක වේවා!
    සේවයෙන් බැදි,
    දත් කිඹුළා
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,381
    5,471
    113
    welawa honda nam dath hadagena ena gaman kimbulage gedara hadapu malu pan ekakuth kalama enna puluwan :)

    ඔව් නේන්නම් ..දැන්නෙ මටත් මතක් උනේ මූ හොඳ චෙෆ් කියල ... :rofl::rofl:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    පළමුව සමාව අයදිනවා මේ දවස් වල අම්බානක් පාසැලේ ආදි ශිෂ්‍ය සංගමේ වැඩ වගයකට හිර වෙලා ඉන්න නිසා එන්න බැරි වුණාට. අපේ සංජි සහෝදරයා තමා ඇමතුමක් දීලා ඔබේ ප්‍රශ්නය කිව්වේ......ඒකයි මේ තදියමේ ලොග් වුනේ මේකට උත්තරයක් දීල යන්න....

    පළමුව මම හිතනව දත් දෙක ගලවන්න ඇත්තේ දන්තමූල භග්නයක් (root fracture) නිසා වෙන්න ඇති කියල. දතේ මුල ඇතුලෙන් කැඩිල නම් නෝ ඔප්ෂන්. දැන් වෙච්ච දේ වුනානේ.......වෙන්න තියන දේ බලමු.

    දත් නැවත දාන්න පුළුවන්. ලෝකයේ දත් නැවත ලබා දීමේ ක්‍රමවේද කීපයක් පවතිනවා. ලංකාව තුල ඒ සියළු ම ක්‍රමවේද පවතිනවා.
    1-කෘතිම තල්ලක් සහිත ගලවා ඉවත් කල හැකි කෘතිම දත් (පොලිමර් තල්ලක් හෝ ලෝහමය තල්ලක් සහිත ඒවා) -Dentures-fully polymer or metal plated
    2-පවතින දත් වලට සම්බන්ධ කොට ස්ථිරව ම සවිකරන දත් - dental bridges
    3-හණුක අස්ථියට ම සවි කරන දත් - dental implants

    දැන් ඔබේ තත්ත්වය.
    පලමුව ඕබේ තොල් වල ඇති තුවාල සුව විය යුතු යියි මම සිතනවා. bridges සහ implants කිරීමට නම් ඔබේ දත් ගැලවු තුවාල ද සුව විය යුතුයි. dentures සදහා සාමාන්‍යෙයන් සති 2ක් පමණ් තිබුණාම ඇති. නමුත් bridges සදහා ඔබේ දත ගැලවූ ස්ථානයේ ඇති දන්තධර අස්ථිය සුව වී දතක් ගැලවූවාට පසු ඇතිවන අස්ථි දියවී යාම (alveolar resorption) සම්පූර්ණ විය යුතුයි. ඒ සදහා මිතුර, මාස 4ක් පමණවත් යනවා. ඉන් පසුවයි bridge එකක් කල හැක්කේ.
    implant කිරීමට නම් තවත් කල් යනවා.

    ඔබට මා නම් යෝජනා කරන්නේ පළමුව තල්ලක් සහිත දත් ඇන්දක් භාවිතා කරන ලෙසයි. දත් ගැල වූ තුවාල සුව වී දන්තධර අස්ථිය සම්පූර්ණයෙන් දියැවී අවසන් වූවාට පසුව ඔබට සවි කරන දත් වෙත යා හැකි වේවි.

    පළමු කාරණය තාක්ෂණය දියුණු හෙයින් ඔය ගැන ඕනෑවට වඩා බිය නොවී සිටීමය.

    කටයුතු සාර්ථක වේවා!
    සේවයෙන් බැදි,
    දත් කිඹුළා

    ගොඩක් ස්තූතිය් දොස්තර මහත්තයෝ.. මම දැනගෙන හිටිය ඔයා ඇවිත් උදව් කරාවි කියල..
    අද හවස අපි ගිහින් ප්‍රයිවට් චැනල් කරල පෙන්නුව.. එයා අපි අඳුනන ඩොක්ට කෙනෙක්.. එක්ස්රේ රිපෝට් දැකපු ගමන් එයා කිව්වෙ ඉස්සරහ දත් ගලවල තියෙන්නෙ අපරාදෙ ඒව හදන්න තිබුන කියල. හ්ම්ම් ඒත් දැන් ගිය දේ ගියානෙ :rolleyes:
    ඉතින් ඩොක්ටර් කිව්වෙ මෙහෙම කරමු කියල

    1. තව ගලවන්න ඕනෙම දතක් තියනව කිව්ව. ඒක ගලවන්න ඉරිද එන්න කිව්ව. (ඒක දැනටත් ගොඩක් රිදෙනව)
    2. ඒ දත ළඟ තව එකක් පුරවන්න (nerve filling) ඕනෙ කිව්ව.
    3. සති දෙකකින් විතර කෘතීම තල්ලක් එක්ක සෙට් එකක් හදල දාමු කිව්ව.
    4. අවුරුද්දකින් විතර පස්සෙ implantation එකකට හරි bridge එකක් දාන්න හරි බලමු කිව්ව. එක දතක් හිටවන්න 40,000/= ක් විතර යාවි කියලත් කිව්ව :oo:.

    මොකද හිතන්නෙ?
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,947
    9,305
    113
    Microsoft
    dath dekatama 30nam giye godak labai machan. eth dan godak ganan. ekakata 40k yawi kiyala kiwwe :dull:

    Suwa prarthana kala hamotama godak sthuthiy.. hamotama nirogi suwa labewa :yes:
    mage dath fill karanna witharai 30k giye:dull:
    dathak daanna nam Rs: 150 000/- k withara yanawa:sorry:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    mage dath fill karanna witharai 30k giye:dull:
    dathak daanna nam Rs: 150 000/- k withara yanawa:sorry:

    na echchara yanne naha bro.. issara 25,000 ta kala.. eth dan dollar eka ganan wadi nisa titanium price eka wadine.. ithin 40,000 kata danna puluwan kiwwa eka dathak..
    oyage fill karapu dath hodata tiyada? kema kanna prob ekak nathda?
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,947
    9,305
    113
    Microsoft
    na echchara yanne naha bro.. issara 25,000 ta kala.. eth dan dollar eka ganan wadi nisa titanium price eka wadine.. ithin 40,000 kata danna puluwan kiwwa eka dathak..
    oyage fill karapu dath hodata tiyada? kema kanna prob ekak nathda?
    :eek:itin mata kiwwa ne 20yrs. walin mata dath danakota 150 000k withara yanawa kiyala:eek:

    mata nam kisima problem ekak na:)
    katawath hoyanna ba mama dath fill karala kiyala:)