සුද්දට බනිනකොට ඇයි ගසාට රිදෙන්නේ ..යකෝ මේක සුද්දගේ වැරැද්ද නෙමේ....හැම එකටම සුද්දෝනට බනින්න එපා බන්
අපේ ගෝත හැත්තගේ වැරැද්ද....
අනික දැන් නම් කැද වලට හොද කාලයක් ඇවිත් නේද?....හැම තැනම කැද කඩ තියෙනවා



![]()
මොකද්ද අයියේ පැන්ටසිය කියන්නේ
තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන් .....
රැගෙන යන්න සොදුරියේ ඔබේ සුවද මා ලගින්![]()




ඒ අඳුරු අතීතයට හිත ගියා ....
හිත බිඳුනා ....
btw thx gasa & rocat song එකට![]()

