2013 Oct 11 - ElaKiri Radio ! - Kalasa with rocat90

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මෙන්න පත වැස්සක් කඩන් වැටෙන්න ගත්ත බන්
    අලුතෙන් බෝඩ් ගන්න සල්ලිත් නැති එකේ
    මමත් නිදියන්න යනවෝ ......
    කට්ටියටම සුභ රාත්‍රියක් ... රොකටයෝ එළකිරි show එක දිගටම ඇදපන් ඈ

    good-night-1607.gif

    අයෙත් සෙට් වෙමු මචන් ...එල කිරි...හෙට නැගිටලා කැද එකක් බීපන්

    සු:රා
     

    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    මෙන්න පත වැස්සක් කඩන් වැටෙන්න ගත්ත බන්
    අලුතෙන් බෝඩ් ගන්න සල්ලිත් නැති එකේ
    මමත් නිදියන්න යනවෝ ......
    කට්ටියටම සුභ රාත්‍රියක් ... රොකටයෝ එළකිරි show එක දිගටම ඇදපන් ඈ

    good-night-1607.gif

    සුභ රාත්‍රියක් මචන්
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මෙන්න පත වැස්සක් කඩන් වැටෙන්න ගත්ත බන්
    අලුතෙන් බෝඩ් ගන්න සල්ලිත් නැති එකේ
    මමත් නිදියන්න යනවෝ ......
    කට්ටියටම සුභ රාත්‍රියක් ... රොකටයෝ එළකිරි show එක දිගටම ඇදපන් ඈ

    good-night-1607.gif

    සුභ රාත්‍රියක් මචන්
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    keda kiwwama mawa campus 1st year ekata matake giya.... ape buwala tikak kanji sau hoyagena polonnaruwe giya... ekekge nedeyo innawa kiala, hebei ehe minissuth danne nele ehema jathiyak.... apahu avit pitakotuwen behela eddi aru pennuwala menna tiyenawa badu kiyala... ane SAU KENDA lu mun hoan gihin tienne...
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අනේ මචන් අර ගුණදාස කපුගේගෙ සින්දුව දීපන් හොදේ

    බිදුණු පෙම් හද නිවාලන්නට