Hilton hotel eky wife la maru karana seen eka

Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90
0
අපොයි;15736596 said:
සොදුරු ලොවට මල් වැහැලා
තව්තිසාවෙ හද මැවිලා
හැගුම් පහන් තාරකා
පෙමට පායලා //

රෝස මලට හිත වැටිලා
ඹමරෙකු සේ මා සොයලා
ඈත සිටන් හා හා හා හා
ඈත සිටන් ආවදෝ ඔබ පියඹාලා
මා ආදරේ පායන් හදේ //

ගුණ සුවදට මත් වෙනවා
හද මල් උයනක් වෙනවා
සිත උතුරා හා හා හා හා
සිත උතුරා ගලන පැයේ ඔබ ලං වෙනවා
මා ආදරේ පායන් හදේ //

සොදුරු ලොවට.....//

හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වළාවට කියන්
අද නොපැමින අන් දිනකට වැසි රැගෙන එන ලෙසින්
දිගු කලෙකින් ඈ මුණ ගැසේවි හසගනක් වෙසින්
වැසි වැටුනොත් ඒ සොදුරු මොහොත අඳුරු වෙයි සැනින්

වීදි පුරා වතුර පිරෙයි
හෙමින් හෙමින් මුමුණ මුමුණ
ඇවිද යමි කෙසේ...
තණ නිල්ලේ ගොහොරු
සැදෙයි කථා නැතිව අනන්තයට
ඉගිල යමි කෙසේ...

හිත මිතුරු සුළඟ...//

අප සමුගත් පසු වසින්න
ගං හෝ වැව් ඉපිල ඉපිල
ඉතිර යනතුරා...
හෝරා දෙක තුනක් ඉන්න
නෑවිත් වැහි වළාපලේ
කඩ ඉමෙන් මෙහා...

හිත මිතුරු සුළඟ...//
 
හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වළාවට කියන්
අද නොපැමින අන් දිනකට වැසි රැගෙන එන ලෙසින්
දිගු කලෙකින් ඈ මුණ ගැසේවි හසගනක් වෙසින්
වැසි වැටුනොත් ඒ සොදුරු මොහොත අඳුරු වෙයි සැනින්

වීදි පුරා වතුර පිරෙයි
හෙමින් හෙමින් මුමුණ මුමුණ
ඇවිද යමි කෙසේ...
තණ නිල්ලේ ගොහොරු
සැදෙයි කථා නැතිව අනන්තයට
ඉගිල යමි කෙසේ...

හිත මිතුරු සුළඟ...//

අප සමුගත් පසු වසින්න
ගං හෝ වැව් ඉපිල ඉපිල
ඉතිර යනතුරා...
හෝරා දෙක තුනක් ඉන්න
නෑවිත් වැහි වළාපලේ
කඩ ඉමෙන් මෙහා...

හිත මිතුරු සුළඟ...//

සමාව ඉල්ලා දෙපා සිඹින්නට
එපා සොඳුරියේ මංගල යහනේ
වරදේ නොබැඳෙන සීතාවන් ලොව
අද නැති බව මා දැන උන්නේ

විශ්වාසය ආදරේයි කියා
පෙර පෙම් බැඳි ඔහු කෙරේ ඔයා//
පිදු බව දන්නෙමි ඔබෙ බඹසර මල්
එනමුදු මගෙ හද සලිත නොවේ

සමාව ඉල්ලා..........

අඳුරු අතීතේ මැකී ගියාවේ
යලි ඉපදී මා හද සෙවණේ//
මතු දිවි අති තුරු ඔබ මා සෙවණේ
ඉනු මැන මින් පසු නොබැඳි වරදේ

සමාව ඉල්ලා..........
 

SomeoneElse

Banned
Sep 7, 2013
400
10
0
Ok. Here is the game plan.

1) Marry a prostitute
2) Sign up for the "wife exchange program"
3) F*** all of their wives
4) Walk out happily

:D
 

jeffli

Member
Dec 1, 2011
3,863
433
0
මේ කතාව නම් මම අවුරුදු 10 කට විතර කලින් අහපු කතාවක්.... කවුද බං ඕක කිව්වේ...? ඒ කාලෙත් ඔහොම කතාවක් තිබුනා.... මට නම් ඕක ඔය කිව්වට ශුවර් නෑ... කාලයක් කිය කිය හිටියා රෑ පාටි දාලා ගර්ල්ෆ්‍රෙන්ඩ් ලව ඔහොම මාරු කරගන්නවා කියලා...

ඇත්තකුත් ඇති බං. මං නිකමට ගුගල් එකේ සර්ච් එකක් දැන්මා. මුන් ෆේස්බුක් පේජසුත් හදන්. ඒ මදිවට බ්ලොගුත් හදන්. :lol:
https://www.facebook.com/pages/Colombo-Swingers-Club/459097004155871
 

Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90
0
අපොයි;15736611 said:
සමාව ඉල්ලා දෙපා සිඹින්නට
එපා සොඳුරියේ මංගල යහනේ
වරදේ නොබැඳෙන සීතාවන් ලොව
අද නැති බව මා දැන උන්නේ

විශ්වාසය ආදරේයි කියා
පෙර පෙම් බැඳි ඔහු කෙරේ ඔයා//
පිදු බව දන්නෙමි ඔබෙ බඹසර මල්
එනමුදු මගෙ හද සලිත නොවේ

සමාව ඉල්ලා..........

අඳුරු අතීතේ මැකී ගියාවේ
යලි ඉපදී මා හද සෙවණේ//
මතු දිවි අති තුරු ඔබ මා සෙවණේ
ඉනු මැන මින් පසු නොබැඳි වරදේ

සමාව ඉල්ලා..........

නවදැලි හේනක පෑව වැදිරි රුව
ලෙස උවමින් දෙනුවන් රවටා...
මා පෙම් කල ජනපද කල්‍යාණිට
හිමියනි මට කල නොහැක නිගා...// ‍

සුරඟන රූසිරු දුටිමි හැදින්නෙමි
සිත්ලෙස දෙනුවන් බවුන් නුරා...//
මා හදුනන මගෙ හදගන් කලණිය
මට නුදුරුයි සුරඟනට වඩා

නවදැලි හේනක...//

මා සිත සුවපත් කරලනු නොහැකිය
සෝ ලතැවුල් දෙයි රැයද දිවා...//
නෙත දුටු සුරගන රූසිරු කුමටද
හද දුටු ජනපද කලණ නිසා...

නවදැලි හේනක...//
 
නවදැලි හේනක පෑව වැදිරි රුව
ලෙස උවමින් දෙනුවන් රවටා...
මා පෙම් කල ජනපද කල්‍යාණිට
හිමියනි මට කල නොහැක නිගා...// ‍

සුරඟන රූසිරු දුටිමි හැදින්නෙමි
සිත්ලෙස දෙනුවන් බවුන් නුරා...//
මා හදුනන මගෙ හදගන් කලණිය
මට නුදුරුයි සුරඟනට වඩා

නවදැලි හේනක...//

මා සිත සුවපත් කරලනු නොහැකිය
සෝ ලතැවුල් දෙයි රැයද දිවා...//
නෙත දුටු සුරගන රූසිරු කුමටද
හද දුටු ජනපද කලණ නිසා...

නවදැලි හේනක...//

නිහඩ ගමනේ මේ තරම් දුර ඇවිද අපි එක වාගේ
මිහිරි මතකේ සැරිසරා ඔබ නවාතැන් ගෙන දෑසේ
බඹර නාදේ ඇසෙන මානේ රැදෙනු මාගේ සුවද වාගේ
බඹර නාදේ ඇසෙන මානේ රැදෙනු මාගේ සුවද වාගේ

ප්‍රාර්ථනා තවරා ආදරේ ඉන්න ඉඩදෙන්න තුරුලේ
හිනෙහෙනා කල්පනා ඔබ නිසයි ජිවිතේ
ඇගිලිතුඩු තදකර මගේ නලලේ
සිදුන සියුමැලි නුබේ දෙතොලත අතරේ
ගැබුරු හද කැලබුව ඔය කදුලේ
රහස නොහෑගේ මගේම ලදුනේ

දෑත් විදා ලමැදේ ආදරේ එන්න විදගන්න රිසිසේ
නිම නොවේ කිසිදිනේ පෙම් පැතුම් මා හදේ
ලබන හැම ආත්මයම ඔබගේ
ලගම ඉන්නයි මම නම් පැතුවේ
පණට පණ දී ඉමු දිවි කතරේ
නොයමි රහසේ රකිමි පණ සේ

නිහඩ ගමනේ.........
 

Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90
0
මොනව වුණත් පට්ට පරණ සිංදු ටික ඇහ්......
දැන් උන් අහල තියනවද්ද දන්නෑ...........

මම 89 :P අන්කල්ගේ වයසේ නෙවේ :rofl:;) නෑ ඇත්තටම කිම්බුලයියේ මෙව්වා අපේ මතකෙනුත් දැන් ගිලිහිලා යනවා :(
 

jeffli

Member
Dec 1, 2011
3,863
433
0
වලි අස්සේ සද මෝල් සීන් එකකුත් මට පේනවා......
අනික් උන්ටත් පේනව ද?:P:P:P:rofl::rofl::rofl:
"Hi Elakiri" and "අපොයි" swing වෙනවා වලි අතරේ. බලපන්කො මුන් දෙන්නගේ love එක. සින්දුවෙන්මයි කතාව:lol:
 

Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90
0
අපොයි;15736627 said:
නිහඩ ගමනේ මේ තරම් දුර ඇවිද අපි එක වාගේ
මිහිරි මතකේ සැරිසරා ඔබ නවාතැන් ගෙන දෑසේ
බඹර නාදේ ඇසෙන මානේ රැදෙනු මාගේ සුවද වාගේ
බඹර නාදේ ඇසෙන මානේ රැදෙනු මාගේ සුවද වාගේ

ප්‍රාර්ථනා තවරා ආදරේ ඉන්න ඉඩදෙන්න තුරුලේ
හිනෙහෙනා කල්පනා ඔබ නිසයි ජිවිතේ
ඇගිලිතුඩු තදකර මගේ නලලේ
සිදුන සියුමැලි නුබේ දෙතොලත අතරේ
ගැබුරු හද කැලබුව ඔය කදුලේ
රහස නොහෑගේ මගේම ලදුනේ

දෑත් විදා ලමැදේ ආදරේ එන්න විදගන්න රිසිසේ
නිම නොවේ කිසිදිනේ පෙම් පැතුම් මා හදේ
ලබන හැම ආත්මයම ඔබගේ
ලගම ඉන්නයි මම නම් පැතුවේ
පණට පණ දී ඉමු දිවි කතරේ
නොයමි රහසේ රකිමි පණ සේ

නිහඩ ගමනේ.........

සොඳුරිය..
කාලය කොතරම් නපුරුද..
දිවිහිමියෙන් කඳුළැලි පුරවාගෙන
‍රැකගත් ආලය
උදුරාගෙන ගිය
කාලය කොතරම් නපුරුද
සොඳුරිය...

පෙරුම් පුරා දුක සේ ගලපාගත්
කවිය ඔබම වී නැලවුන යුගයක
හද‍රැඳි ඔබ රුව
සිහිනෙකවත් නැත
ඒ රුව කොතරම්
මිහිරිද සොඳුරිය...

ලොවට හොරා විලිලා බිහිකරගත්
වසන්තයේ සඳ මියැදුන දවසක
බෙදා හදාගත්
දුකවත් අද නැත
ඒ දුක කොතරම්
මිහිරිද සොඳුරිය...

 

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඉතිං හරිනේ බං...උන් තමයි දැන් කසාද බැදලා වයිෆ් ලා වෙලා ඉන්නේ :nerd::rofl:

    GF ල කිව්වට මචං උනුත් ඔය සිරා කරපු සීන් නෙමෙයි කියල කියන්නෙ... බඩු ටයිප් එකේ GF ල....
     
    සොඳුරිය..
    කාලය කොතරම් නපුරුද..
    දිවිහිමියෙන් කඳුළැලි පුරවාගෙන
    ‍රැකගත් ආලය
    උදුරාගෙන ගිය
    කාලය කොතරම් නපුරුද
    සොඳුරිය...

    පෙරුම් පුරා දුක සේ ගලපාගත්
    කවිය ඔබම වී නැලවුන යුගයක
    හද‍රැඳි ඔබ රුව
    සිහිනෙකවත් නැත
    ඒ රුව කොතරම්
    මිහිරිද සොඳුරිය...

    ලොවට හොරා විලිලා බිහිකරගත්
    වසන්තයේ සඳ මියැදුන දවසක
    බෙදා හදාගත්
    දුකවත් අද නැත
    ඒ දුක කොතරම්
    මිහිරිද සොඳුරිය...


    දෙදෙනා පෙරදා හමුවී නොදොඩා නොබලා
    වෙන්වූ තැන් කරා ආයෙමත් පැමිණිලා
    වෙන්වූ තැන් කරා ආයෙමත් පැමිණිලා
    දිගු කාලයක් ගෙවී ගිහින්
    එක මොහොතක් ලෙසින් මේ වගේ
    ඒ මොහොත දැන් දිගු කාලයක් ලෙස
    ආයෙත් ගෙනල්ලා තියේ
    අද මේ කිවූ දේ ඊයේ උනා නම්
    අද ඊයේ වේවි ළඳේ

    දෙදෙනා.....

    ඔබ ආදරෙන් සිනා සුනත්
    අද අළුතින් උපන් මේ ලොවේ
    විස ගෑවුනත් මධු පානයක් ලෙස
    ඈ මා ලගින් හිඳීවි
    අසනු සමා වී ආයේ පමා වී
    කිසිදාක නොයනු ලඳේ

    දෙදෙනා.....
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    අපොයි;15736648 said:
    දෙදෙනා පෙරදා හමුවී නොදොඩා නොබලා
    වෙන්වූ තැන් කරා ආයෙමත් පැමිණිලා
    වෙන්වූ තැන් කරා ආයෙමත් පැමිණිලා
    දිගු කාලයක් ගෙවී ගිහින්
    එක මොහොතක් ලෙසින් මේ වගේ
    ඒ මොහොත දැන් දිගු කාලයක් ලෙස
    ආයෙත් ගෙනල්ලා තියේ
    අද මේ කිවූ දේ ඊයේ උනා නම්
    අද ඊයේ වේවි ළඳේ

    දෙදෙනා.....

    ඔබ ආදරෙන් සිනා සුනත්
    අද අළුතින් උපන් මේ ලොවේ
    විස ගෑවුනත් මධු පානයක් ලෙස
    ඈ මා ලගින් හිඳීවි
    අසනු සමා වී ආයේ පමා වී
    කිසිදාක නොයනු ලඳේ

    දෙදෙනා.....

    ළඳුනේ ………. ළඳුනේ ………….

    ඔබේ දෑස දැක ගත්තෙමි
    සැදෑ කලෙක ළඳුනේ .. ළඳුනේ…

    දෙනෝ දහක් අත ගත්ත ද
    සැමියෙකු නැති ළඳුනේ
    නෑයෙක් නෑකම් නො කියන
    වීදි සරන ළඳුනේ ... ළඳුනේ …

    තෙල් මල් ගෙන දෝත පුරා
    මුනි කුටියට පිය මනිනා
    ඔබේ දෑස දැක ගත්තෙමි
    සැඳෑ කලෙක ළඳුනේ .. ළඳුනේ …

    බුදුන් දැක නිවන් දකිමැයි
    දෙව්රම යන පාර අහන
    ඔබ ද පටාචාරාවකි
    ඔබ ද කිසා ගෝතමියකි

    පිරිමින්ගේ පාප කඳට
    දෝස විඳින ළඳුනේ
    රහසේ පව් කරන දනා
    එලියෙ රවන ළඳුනේ
    ලැම පමණක් ලොවට පෙනෙන
    ළය නො පෙනෙන ළඳුනේ
    කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ළඳුනේ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම 89 :P අන්කල්ගේ වයසේ නෙවේ :rofl:;) නෑ ඇත්තටම කිම්බුලයියේ මෙව්වා අපේ මතකෙනුත් දැන් ගිලිහිලා යනවා :(
    තෝ මට වඩා අවුරුදු 6යි නේහ් යකෝ බාල.......
    තෝත් අංකල් තමා..............:rofl::rofl::rofl::P
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    තෝ මට වඩා අවුරුදු 6යි නේහ් යකෝ බාල.......
    තෝත් අංකල් තමා..............:rofl::rofl::rofl::P

    පල පල තෝ මේ 60 පැනලා ලැජ්ජාවට බිමින් යන්න බැරුව උඩින් යන එකා :P:rofl:;)