Gahanu Pirimi Mal Palathuru

Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90
0
මෙහ් ඔයා ඇනිමේෂන් ද අනෙ ,එයත් ඔහොම කරනව හැම තිස්සෙම :baffled::rofl::lol:

මොලේ කොලොප්පන්ද? ashmi අක්කිගෙන් අහන්න මම කවුද කියලා :frown:
 
~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මොලේ කොලොප්පන්ද? ashmi අක්කිගෙන් අහන්න මම කවුද කියලා :frown:
    අපෝ මෙයාගෙ සැර :baffled: මං හිතුවෙ එයා කියලා අනෙ ,සමාවෙන්න හිත රිදුනනම්.. :dull::lol:
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    මම කෝල් එකක ඉන්න නිසා ඔයා බේරුනා කියලා හිතාගන්න :oo::angry:

    සහොදරයා ඔය එක එක ගෑනුන්ට සෙකන්ඩ් වෙන්න එපා.
    මොකක් හරි අවුලක් නම් අපිව දැනුවත් කොරපන්.
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113

    සහොදරයා ඔය එක එක ගෑනුන්ට සෙකන්ඩ් වෙන්න එපා.
    මොකක් හරි අවුලක් නම් අපිව දැනුවත් කොරපන්.
    ඇයි අනෙ ඔයා පාතාලෙද වැඩ කරන්නෙ :oo::baffled::lol::lol:
     
    Last edited:

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0

    ඇඩෝව් කවුද ඩෝව් මට අපහාස කලේ මම අර ඇනිමේෂන් චූ කොල්ලා කියලා :angry: කෝල් එක ඉවරයි ගනු කඩුව එනු සට පට :angry::angry::angry:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඇඩෝව් කවුද ඩෝව් මට අපහාස කලේ මම අර ඇනිමේෂන් චූ කොල්ලා කියලා :angry: කෝල් එක ඉවරයි ගනු කඩුව එනු සට පට :angry::angry::angry:
    හූ හූ ඔයා මට බයයිනේ... :P:lol::lol:
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    හූ හූ ඔයා මට බයයිනේ... :P:lol::lol:

    කවුද බොල බය :angry: ඉස්සෙල්ල මගේ මැණික කෝල් කළා, ඒ හින්ද කට පියන් හිටියේ :angry: ashmi අක්කි දන්නවා මම කවුද කියලා. මම ඇනිමේෂන් චූ කොල්ලා නෙවේ :angry::frown::growl::growl::growl:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කවුද බොල බය :angry: ඉස්සෙල්ල මගේ මැණික කෝල් කළා, ඒ හින්ද කට පියන් හිටියේ :angry: ashmi අක්කි දන්නවා මම කවුද කියලා. මම ඇනිමේෂන් චූ කොල්ලා නෙවේ :angry::frown::growl::growl::growl:
    ඇයි අනෙ ඔයා මට මොනව කරන්නද ? :lol: ඒක නෙවේ අනෙ දැන් ඇනිමේෂන් මේවා දැක්කොත් එහෙම ඔයා ඉඳලා ඉවරයි මෙතන :lol:
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    ඇයි අනෙ ඔයා මට මොනව කරන්නද ? :lol: ඒක නෙවේ අනෙ දැන් ඇනිමේෂන් මේවා දැක්කොත් එහෙම ඔයා ඉඳලා ඉවරයි මෙතන :lol:

    :angry: චූ කොල්ලන්ට චූ කොල්ලා නොකියා වෙන මොනා කියන්නද?
    ඇයි අනෙ ඔයා මට මොනව කරන්නද ?
    ඔයා සීරියස් ගත්තද මෙයා? :P:lol: