Gahanu Pirimi Mal Palathuru

Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90
0
anigif_enhanced-buzz-13010-1347143636-11.gif



මේ ඉන්නේ මිදී තිතයි කියපු හිවලා

කාපු මිදී දිරෝ ගන්න බැරුව බොලන් ඉන්නේ :angry:
 

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අනේ මන්යන්වා ටිටියෝ...තව හිටියොත් ගෙදර කට්ටිය මාව පිස්සන් කොටුවට එක්ක යනවා තනියම හිනා වෙනවා කියලා......:lol:
    :lol::lol:
    හොඳයි එහෙනම් හෙට හම්බෙමුකෝ අශ්මි අක්කෙ මාත් තව ටිකකින් යනවා අනෙ 12 පහුවෙලා :baffled:, :D ඔයාට ගුඩ් නයිට් ,,ටටා,........ : )
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    .අද එයාගෙ අරයා තරහවෙලාලු......පව් නේද?:(ara wijerame inne ...Anna eyaa...:lol:

    කිව්ව වැරැද්ද.:angry::angry::angry: හවස ගෙදර ගිහිනුත් ආවේ. රෑ වලියක් දා ගත්තා :angry::frown:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    .අද එයාගෙ අරයා තරහවෙලාලු......පව් නේද?:(ara wijerame inne ...Anna eyaa...:lol:
    කවුද අනෙ මං දන්නෙ නෑ ,, :/ පස්සෙ වෙලාවක මට කතාව කියන්නකෝ :lol:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    උබ වගේ වල් හැලපයෙක් එක්ක කෙල්ලෙක් ඉදිද?:lol::lol::lol::lol:

    :yes:සියදිවි නසා ගන්න ඇති...ඒක තමා මේ මනුස්සයා සාමන්‍යයෙන් අසාමන්‍ය වෙලා තියෙන්නේ..:lol:.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කවුද අනෙ මං දන්නෙ නෑ ,, :/ පස්සෙ වෙලාවක මට කතාව කියන්නකෝ :lol:

    :angry::angry::angry: උයා ඇහුවට එයා කියන්නේ නෑ :P

    නැහැ මන් කියන්නේ නැහැ...:no:
    හෙට පී එම් එකක් දාන්නන් හොඳේ titiyoo :lol: