2013 Oct 24 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මොකද්ද හැබැටම ඔය අමුඩ සින් එක :confused::rolleyes:

    ඒකාලේ ඉතින් ඔය දේපල කියන ඒඅව පිට යනවට අයියලා මල්ලිලා කීපදෙනෙක් ඉන්න පවුල් වලට ගෑනු තොගයක් ගන්නේ නෑ.. ලොකු අයියගේ කැමැත්තට කෙනෙක් ගේනවා..එයා තමා පවුලටම ඉන්නේ.. ගෑනු ගොඩක් ගෙනවම පිරිමින්ට ගෙදරක ඉන්න පුලුවන් ද කෙහෙවලු පටල ගන්න විදියට ඒ දවස්වල සිග්නල් එකක් තමා ඔය අමුඩේ කේස් එක..ඕක මාර බලගතු සිග්නල් එකක් කොටින්ම ඕක දොර උඩ නම් එතනින් එහාට මහ සෝනවත් යන්නේ නෑලු..
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka

    හිගන්නගේ තුවාලේ හොදයි ඔයි... ඌ එකෙන් කීයක් හරි හොයා ගන්නව.. ඒත් ඒත්.. මට... මට.. ටයිප් කරන්න වචන නෑ බන්
    අතේ තියෙන පිච්චියත් ඉවර වෙනවා නේද බන් :rolleyes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මචන් ...you know me 7000 වෙනුවෙන් ...ගැනු කට හදකින් යන සින්දුවක් දීපන්කො....


    ප්‍රේමයට නිම හිම නැති උල් පත උනා යැයි ඔබම කි ....

    දීපිකා ප්‍රියදර්ශනී පිරිස්

    සින්දුව දෙන්න



    ඔන්නමගේ ඉල්ලීම් 3ක් තියෙනවා...දුන්නේ නැත්තන් ආයි radio අහන් නැහැ
     
    Status
    Not open for further replies.