2013 Oct 24 - ElaKiri Radio ! - Request Show with it's my style[02]

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    thank u song එකට ..... කවදාවත් අහල නං තිබ්බේ නෑ ... btw thx :yes::yes:

    ?ඒක තමා අපිටත් කියන්න වෙන්න මේ වෙන දේවල් අම්මා මුත්තා කාලෙවත් අහපු නැති ඒව තමා :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    සින්දුව නම් හොදයි බන් එත් ප්‍රේමයට නිම හිම් නැති නිසාද කොහෙද
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    e800cd3af24dfabe4cc8c38219ed90d11284267872_full.jpg
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    :love::love::love::love:

    ඔය දැන් කියන්නෙ අපිට බෝට්ටුවෙ හරි කොරියා යන්න වෙනව කියලද ?

    හා හා කොහොම හරි කොරියා පලයන්. එත් මෙයා නම් මගේ :love: :love:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    හා හා කොහොම හරි කොරියා පලයන්. එත් මෙයා නම් මගේ :love: :love:

    ඕකනෙ බන් කරන්න බැරි වැඩේ ....අපි වලක් කපුවොත් ගෙම්බෙක් මෙහෙ නැති හින්දා ඔහෙන් හරි බලුවෙ ......
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ?ඒක තමා අපිටත් කියන්න වෙන්න මේ වෙන දේවල් අම්මා මුත්තා කාලෙවත් අහපු නැති ඒව තමා :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    ඔව් ඉතින් එකම දේ හැමදාම අහත්දිත් එපා වෙනවනේ :rolleyes::rolleyes::rolleyes: