Winamp වසා දමයි

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    පොට් ප්ලේයර් යන අයගේ ආදරණීය ස්වාමි පුරුෂයා වූද, ක්වික් ටයිම් යන අයගේ ආදරණීය සොයුරා වූද, වින්ඩෝව්ස් මීඩියා ප්ලේයර්, රියල් ප්ලේයර් යන අයගේ ආදරණීය පියාණන් වූද, වී.එල්.සී ප්ලේයර්, ජී.ඕ.එම් ප්ලේයර් යන අයගේ ආදරණීය මාමණ්ඩිය වූද, වින්-ඈම්ප් මහතා අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳව අවසාන කටයුතු දෙසැම්බර් 20 වැනිදා පවුලේ සුසාන භූමියේදී සිදු කෙරෙන බව 2000-2010 සමයේ නව යොවුන් විය ගෙවූ සියළු ඥාති හිතමිත්‍රාදීහු සංවේගයෙන් යුතුව පිළිගනිත්වා...
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,072
    113
    invoke db "Injected Memory"

    ගොඩාක් ඉස්සර පාවිච්චි කලා, ඒත් මට නම්

    නිකන් Music file එකක් අහන්න WMP
    Feel වෙන්න Music අහන්න නම් jetAudio
    VLC මහ ජරාවක්, ඒත් Linux වලදි ඒක.

    නිකන් Video එකක් බලන්න K-litecodec pack + Classic Player
    හොද Movie එකක් බලන්න / 3D බලන්න Power DVD,

    හැබැයි කියලා තියෙනවා වගේ WinAmp තමයි ගොඩක් palyer වල පියා. .

    jetAudio වල උනත් පාව්ව්ච්චි කරන සමහර pluging winAmp එකේ ඒවා,

    RIP WinAmp
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    Winamp,jet audio dekama hondai audio walata specially sound sytem eka....
    ath processor eken sahenne reserve wenna ona oken wada karanna...............
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    mama thama use karanne WinAmp eka ..audio tracks ahanna kiyapu baande ban ... :( dan ekath nathi wennda yanne
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    Mama issara use kara but lately okata wada hungak honda players tiyenawa, also ok install karamama hungak services processes install wenawa- hungak resources use karanawa , ekai mata elluwe nette.

    Teria Sonnayo??

    අම්ම ගහයි යකෝ මූට සනීප වෙලා
    8.gif