පොට් ප්ලේයර් යන අයගේ ආදරණීය ස්වාමි පුරුෂයා වූද, ක්වික් ටයිම් යන අයගේ ආදරණීය සොයුරා වූද, වින්ඩෝව්ස් මීඩියා ප්ලේයර්, රියල් ප්ලේයර් යන අයගේ ආදරණීය පියාණන් වූද, වී.එල්.සී ප්ලේයර්, ජී.ඕ.එම් ප්ලේයර් යන අයගේ ආදරණීය මාමණ්ඩිය වූද, වින්-ඈම්ප් මහතා අභාවප්රාප්ත වූයෙන් ඒ පිළිබඳව අවසාන කටයුතු දෙසැම්බර් 20 වැනිදා පවුලේ සුසාන භූමියේදී සිදු කෙරෙන බව 2000-2010 සමයේ නව යොවුන් විය ගෙවූ සියළු ඥාති හිතමිත්රාදීහු සංවේගයෙන් යුතුව පිළිගනිත්වා...


CyberLink PowerDVD

මමත් Winamp නෙවෙයි, ඒත් දැනුම් දීපු එක ගැන සන්තෝසයි