


හැම කාර් එජන්ට්ම පට්ටම චාටර්. ගු70යි. හැබැයි මම ඉස්සර හිතුවෙ carmart එවුන් තමා ජරාම කියල. බලනකොට toyota unimo AMW හැම එකාම ඉටත් වඩා චාටර්. mazda ලෙඩ දෙන්නෙ නැති හින්දම හොදයි. නැත්තන් අපිටත් එජන්ට්ගෙ ගුන කියන්න සිද්ද වෙන්න තිබ් කලින් කාර් එකට.
![]()
same for Peugeot Cars 

ela ela fatta performance
Honada paddoth ithin Honadama thama aye wena ewata yanne naha![]()

ane manda ban maath me okak ganda kiyala baluwe, mage yaluwo dennek dan awurudu 2kak withara indala use karanawa KR numbers, man me kiyala thiyana ewa ungen ahala baluwa ara dorawal wala kes eka arenna anith ewanam thawama unta danune nha kiyaawa.
oil filters ehema 2800ta wagelu un maaru karanne. ane manda ban gando nogando kiyala hitha ganna baruwa inne.
dukak nathuwa gewagena yanna puluwan gaanakata ganna puluwan brand new wahanekata thiyenne meka witharayi ban.