mage reqst eka koooo
google giya search kara download kara ehuwaa


mage reqst eka koooo


ආ ඒක මිසක්...
මම හිතුවා සබනා මට බැන්නා කියලා...![]()



sindu ahuwama nidimatha yanawa ne?![]()
මට කන්න පිස්සුයෑ.. මෙකේ ඉන්න කස්ටිය තමයි වගකියන්නේ![]()
අපෝ අනුජුවගෙන් ගැලවුනා විතරයි දැන් තව එකෙක් පස්සෙන් එන්න අරංතෝනේ ගස් ගෙම්බො![]()
මම කැමතියි ඩෙල්මට,,
ඩෙල්මා කැමති අනෙ මට,
මගෙ දුප්පත් පැලේ ඉන්න එනවද මගේ සබනෝ
![]()
![]()
![]()

උඹ ලංකාවේ නෙමෙයිද බං හිටියේ
අහපං

අම්බෝ ඔව්සෝට් ඇන්ඩ් ස්වීට් කියපං ඉතිං කලිසමේ කක්කි කරගන්නැතුව...![]()
උඹ ලංකාවේ නෙමෙයිද බං හිටියේ
radio eke ahnwa tharam kick ekk nagoogle giya search kara download kara ehuwaa![]()



උඹේ හෙඩ්ෆෝන් එකේ අවුලක්
විරිදුව ගැන දන්නවා සුට්ටෝ ...මන් කිව්වේ මේක නිකන් බංකරයක් ඇතුලෙ ඉදන් වගේනෙ කියන්නෙ![]()

වෙලාවට...na na, eka echchara darunu widiyata banapu ekak nemei![]()

අපෝ අනුජුවගෙන් ගැලවුනා විතරයි දැන් තව එකෙක් පස්සෙන් එන්න අරං
මොකෝ අවුලක් නැ නේද


නෑ යකෝ..
දුන්න කොපියේ අව්ලක් තියෙන එකයි ඌ කියන්නේ

oya kiyala mama kalin wena kenekta rawatunada koheda mama hithanne![]()
