Nov 11, 2009
1,429
111
0
වසරින් වසර පිරිහී යන ලොවක උදාවූ තවත් වසරකි මේ...


59fz.gif



මනුෂ්‍යත්වය...! මේ ඔබ වෙනුවෙනි...

මොළය යනු තාක්ෂණයේ දියුණුව වේද, හදවත යනු මනුෂ්‍යත්වයේ දියුණුව වේ.
එබැවින්, මනුෂ්‍යත්වයේ නාමයෙන් ජීවත් වන්න.
ඒ වෙනුවෙන්, ඔබගේ මොලය ඔබගේ පැවැත්ම කරගන්න.
ඔබගේ හදවත අනෙකාගේ පැවැත්ම කරගන්න.


තාරුණ්‍යය...! මේ ඔබ වෙනුවෙනි...

ඔබට දියුණු වීමට අවැසි නම් ඔබට ඉහලින් සිටිනවුන් දෙස බලන්න. ඔබ දියුණුව දකිනු ඇත.
ඔබට ජීවත් වීමට අවැසි නම් ඔබට පහලින් සිටිනවුන් දෙස බලන්න. ඔබ ජීවිතය දකිනු ඇත.


නව වසර වෙනුවෙන් මෙයයි මාගේ දර්ශනය...


-දිනේෂ් ප්‍රියසාද් පෙරේරා


-මෙම ත්‍රිමාන සජීවීකරණය හා වදන් පෙළ හුදෙක් මාගේ හෘදයාංගම නිර්මාණයක් මිස තවත් එක් පිටපතක් නොවන බව සැලකිය යුතුයි.
-




 
  • Like
Reactions: rx_storm_aight
Nov 11, 2009
1,429
111
0
මේ තමයි මම සිංහලෙන් කොටන මංගල නූල. ඒ නිසා, මුලින්ම මරුසිරා ට ස්තුති කරනවා මට සිංහලෙන් කොටන හැටි කියල දුන්නට. :)