කුරුළු ඇසින් ලොව දකිමු
අප බොහෝ ස්ථාන දකියි. ඒ ඇස් මට්ටමේදී ය. අහසේ සිට යම් ස්ථානයක් නරඹන විට දිස්වන්නේ වෙනස්ම ආකාරයකිනි. අහස සිප ගන්නා සේ ඉදිවන ගොඩනැගිලි අහසේ සිට බලන විට කුරුමිට්ටන් සේ දිස්වෙයි. වගා බිම්වල මෙතෙක් නොදුටු සුන්දරත්වයක් අහසේ සිට බලන විට දක්නට ලැබෙයි. මේ දැක්වෙන ගුවන් ඡායාරූප ඒ අපූර්වත්වය ගෙන එන්නට සමත්ව ඇත.
1. බාසිලෝනා නගරය
2. සෙන්ට්රල් පාර්ක්, නිව්යෝර්ක් ප්රාන්තය
3. ඩුබායි දූපත්
4. ඒගලන්තයේ ලෝන්ග්ලීට් දුර්ගය
5.මෙක්සිකෝ නගරය
6. නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නගරය
7. කැනඩාවේ නයගරා දිය ඇල්ල
8. වැනීසිය
1. බාසිලෝනා නගරය
2. සෙන්ට්රල් පාර්ක්, නිව්යෝර්ක් ප්රාන්තය
3. ඩුබායි දූපත්
4. ඒගලන්තයේ ලෝන්ග්ලීට් දුර්ගය
5.මෙක්සිකෝ නගරය
6. නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නගරය
7. කැනඩාවේ නයගරා දිය ඇල්ල
8. වැනීසිය



