එලකිරි Night Club VII

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
මොන හුත්තක්ද මේ අමාරුවෙන් ගහපු පොස්ට් වලට කරලා තියෙන්නේ....:angry::angry:
 

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එහෙම කෙස් එකකට නෙමේ බන් කිව්වේ:oo:
    ඒ පෝස්ට් කාටවත් වැඩක් නෑනේ:nerd:
    එහෙම බැලුවොත් නම් බන් 90% තියෙන්නෙ වැඩක් නැති පොස්ට් තමයි :lol:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මොන හුත්තක්ද මේ අමාරුවෙන් ගහපු පොස්ට් වලට කරලා තියෙන්නේ....:angry::angry:
    යකො අමාරුවෙන් පෝස්ට් ගහන එපා... අමාරුව ඉවර කරන් ඇවිල්ල පෝස්ට් ගහපන්... :lol::lol:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    gt ayya මාස ගානකට කලින් කිව්වා බන් ඔහොම සීන් එකක් කරනවා කියලා LA එකේදි:nerd:

    ඒ රෙද්ද අස්සේ ගිහින් මොන එහෙකට ඒක කිව්වද මන්දා..
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    උයා ජිටි අයියගෙ අයිස් පලම කන්න බෑ කිව්ව නේද... :frown:

    උයා කරපු දේ ඇයි මගේ පිටින් දාන්න හදන්නේ.. කුජිතයි නේද මහත්තයෝ..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඒ රෙද්ද අස්සේ ගිහින් මොන එහෙකට ඒක කිව්වද මන්දා..
    ඒ දවස් වල එලකිරි ඩවුන් උනා චැට් ත්‍රේඩ් දිග වැඩි නිසා :dull:ඉතින් චැට් ත්‍රේඩ් ඉක්මනට close කලා.චැට් ත්‍රේඩ් වල ඉන්න උන් ඒකටත් කැමති නැති නිසා තමා ඕක කිව්වේ:yes:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඇත්තටම බොල කිව්වෙ... නැත්තන් බොගෙ අමාරුව වැඩිවෙලා බොට මොකක් හරි උනොත්.... :lol::lol:
    අමාරුවෙන් කිව්වේ නෙට් ස්ලෝ නිසා බං..:(
     
    Status
    Not open for further replies.