එලකිරි Night Club VII

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තවත් දැවැන්ත මරා ගැනිමක ආරම්භය...:sorry:
    ඕයේ :cool:


    දැං ඉතිං ටැග් බුවා මෙතන ඇවිත් මේ දාන ඒවා හැම එකම සිරා අරගෙන අපිට ඇඩෙන්න මහා කුප්ප ටෝකක් දෙයිද දන්නෑ..
    එකට ඉදලත් කෙලවන එවුන් මෙතන ඉන්නවා. මං හි :sorry:තුවෙ නෑ සංකල්පයා එහෙම එකෙක් කියලා. ශික්. මං වැරදියි. බ්ලා බ්ලා බ්ලා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    1. දැනට කී බෝඩ් දෙකකට කෙළ වී තිබේ.
    2. මව්ස් 10ක් විතර දැනට අහකට,එහෙත් ස්ටැන්බයි එකක් තියේ.
    3. ----------
    4. ----------
    අනිත් දෙකත් නුදුරු අනාගතයේදී ඉටු වේවා !!:love:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඌ නං මහා..(තරු කොටු තරු කොටු) කරපු (තරු කොටු තරු කොටු) වෙච්ච (තරු කොටු තරු කොටු) කෙක් නේහ් :angry::angry:
    1390189164583.jpeg
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බුවා අවුලක් නෑ.. ඉබ්බා යනවනම් තමයි හොද
    බුවා ‍යවන්න දෙ‍යක් නෑ...... ඔ‍ය ව‍යසක මුනුස්ස‍යා තව ටික දවසකින් මැරිලම ‍ය‍යි......:eek::eek::lol::lol:
    ඉතිං හරි නෙ..
    ඔයාට ඕනෙ ඉබ්බාව යවන්න.
    ගිය පාර උනෙත් ඒකනෙ..
    යනවා කියන එකා නෙවෙයි යන්නෙ අනිකා..
    උඹ හිතන්නෙ අර ඤාව් ගෑන ගෑනි ෆේක් එකකින් හරි ඇවිත් මේකෙ වෙන දේවල් බලන් නෑ කියලද..
    :lol::lol:
    එහෙනං ඔයාට ගොඩාක් වැරදිලා :cool:
    ඌට අපි දැනුවත්ව ID 18ක් තිබුනා......තව කී‍යක් තිබුනද දන්නේ නෑ.......:rofl::rofl::rofl:

    මේ වෙද්දිත් skype group එකක් හදාගෙන තවත් විගඩමක් නටන්න සැලසුම් හදනවද දන්නේ නෑ......:D:D:D
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    ඉතිං හරි නෙ..
    ඔයාට ඕනෙ ඉබ්බාව යවන්න.
    ගිය පාර උනෙත් ඒකනෙ..
    යනවා කියන එකා නෙවෙයි යන්නෙ අනිකා..
    උඹ හිතන්නෙ අර ඤාව් ගෑන ගෑනි ෆේක් එකකින් හරි ඇවිත් මේකෙ වෙන දේවල් බලන් නෑ කියලද..
    :lol::lol:
    එහෙනං ඔයාට ගොඩාක් වැරදිලා :cool:


    පේක් ගොඩාලියක් තියේ කියල දන්නවා...
    එනවත් ඇති
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ආන්න හරි...
    දෙන්න පුලුවං ඇඩෙන්න මං..
    මට උලත් එකයි පිලකත් එකයි නෙව..
    තෝ බීලා පිස්සු කියවපු වීඩියෝ එක යූ ටියුබ් දාලා කඹ වෝටිං පූල් එකේ දානවා..

    මිත්‍රවරුණි බේබද්දෙක් දිනවා අවුරුද්ද කාලකන්නි වනවාට කැමතිද කියලා :cool::cool: :lol:
    අතරින් පතර ෆොටෝත් දානවා..
    තොට කෙලවලා මං ත්‍රෙඩ් එකක් දාලා යනවා
    කොහොමද ඒ අවසානය :cool::cool:

    කැමති නං අර වීඩියෝ එකේ සුළු කොටසක් අප් කරලා මෙතන දාන්නං.. කොටු කොටු දාලා.. :yes:;)
    ඒක දැම්මොත් නම් පුතේ හෙට වැඩට ‍යන්නේ නැතුව කඩවතට ඇවිත් තෝව බාවනවා.......:sorry::sorry::sorry:

    බීපු වෙලාවට මම දෙන ටෝක්ස් වලට උඹ නිකම්ම පරදිනවා ‍යකෝ.......කොහොමද ඒ වෙලාවට මම දෙන ටෝක්ස්.......:cool::cool::cool:
    පි‍යවි සිහි‍යෙන් ඉන්න වෙලාවට මට එහෙම ටෝක්ස් දෙන්න ති‍යා හිතාගන්නවත් බෑ.......:lol::lol::lol:
    mamath awalu
    වල්කම් මචන්.....shan Rulz කි‍යන්නේ උඹේ කීවෙනි ID එකද......:eek::eek::rofl::rofl:
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බුවා ‍යවන්න දෙ‍යක් නෑ...... ඔ‍ය ව‍යසක මුනුස්ස‍යා තව ටික දවසකින් මැරිලම ‍ය‍යි......:eek::eek::lol::lol:

    ඌට අපි දැනුවත්ව ID 18ක් තිබුනා......තව කී‍යක් තිබුනද දන්නේ නෑ.......:rofl::rofl::rofl:

    මේ වෙද්දිත් skype group එකක් හදාගෙන තවත් විගඩමක් නටන්න සැලසුම් හදනවද දන්නේ නෑ......:D:D:D
    මේකට ඇබ්බැහි වෙනවා කියන්නෙ බං.. අර කුඩු කාරයෙක් වගේ තමා.
    කොච්චර නතර කරන්න හැදුවත් නැතුව බෑ.

    1. බ්‍රව්සර් එකක් ඕපන් වෙච්ච ගමං ටක් ගාලා මතක් වෙනවා නේද..
    2. එළකිරි ආපු ගමං ටක් ගාලා යූසර් සීප් එකට ගිහිං රෙප් පොයින්ට් දිහා හොරෙන් බලනවා නේද.. ආ නෑ කියපං.. එකෙක් හරි :lol:;)
    3. මේකට ආයේ එන්නෑ කියලා යන කථා නං පට්ටම බයිලා.
    4. කොයි තරං ශෝකජනක ත්‍රෙඩ් දාලා ගියත්.. ආයේ ඕෆ්ලයින් හරි ඇවිත් බලනවා ඒ ත්‍රෙඩ් එකට වැටෙන කමෙන්ට්ස්..
    5. ඊට පස්සෙ හිතෙනවා ෆේක් එකක් හදං හරි ඒ ත්‍රෙඩ් එකේම කමෙන්ට් කරන්න..
    6. ඊටත් පස්සෙ හිතෙනවා අර අගේන්ස්ට් එකට එන උන්ට රෙප් දානයක් දෙන්න..
    7. ඔන්න මතක් වෙනවා පරණ එකව්න්ට් එක..
    8. රෙදි නෑ..
    9. හෙලුවෙං ඇවිත් හරි ඒකෙං ලොග් වෙලා ටෝකක් දෙනවා..
    ඕන්න ඕකයි එළකිරි ජීවන චක්‍රය :lol:

    ස්කයිප් නෙවෙයි කොයි **තේ ගෘප් හදං මොන *ක කරත් අපිට මොකෝ බං. අපි එක එකාව හොදට දැන අදුරනවා.
    පාරක තොටක දැක්කා උනත් කතා බහ කරනවා.
    අපි මේකෙං හොද සහෝදරකමක් ඇති කර ගත්තා.. ඔය මදැයි.. :yes::D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පේක් ගොඩාලියක් තියේ කියල දන්නවා...
    එනවත් ඇති
    :cool:එනවා බං එනවා..
    ඔය මැරුණයි කියන ඩොලිත් එනවා තාම
    වැඩේ කියන්නෙ අපි තාම දැකලා නෑ :lol:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    This forum requires that you wait 15 seconds between posts. Please try again in 47 seconds.

    නුදුරු අනාගතයේදී ඉටු වේවා !!:love:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒක දැම්මොත් නම් පුතේ හෙට වැඩට ‍යන්නේ නැතුව කඩවතට ඇවිත් තෝව බාවනවා.......:sorry::sorry::sorry:

    බීපු වෙලාවට මම දෙන ටෝක්ස් වලට උඹ නිකම්ම පරදිනවා ‍යකෝ.......කොහොමද ඒ වෙලාවට මම දෙන ටෝක්ස්.......:cool::cool::cool:
    පි‍යවි සිහි‍යෙන් ඉන්න වෙලාවට මට එහෙම ටෝක්ස් දෙන්න ති‍යා හිතාගන්නවත් බෑ.......:lol::lol::lol:

    වල්කම් මචන්.....shan Rulz කි‍යන්නේ උඹේ කීවෙනි ID එකද......:eek::eek::rofl::rofl:
    :lol::lol: උපරිමේටම රිදිලා.. ගූ යන්න ආසන්නයි..
    එහෙම දාන්නෑ..
    දානවා නං ඊට කලිං තොට පෙන්වනවා නෙ :cool:;)
    ලොල්..:lol::lol:
    සිරාවට.. තොගෙ මූන දකින එකෙක්ට වත් කියන්න බෑ නෙ තෝ මේ වගේ


    1. වෙහෙර ගිලපු
    2. කල්ල කපටි
    3. අලුගුත්තේරු...
    4. නොසන්ඩාල
    5. කුප්ප
    6. පෙරේත
    7. බේබදු
    8. ලන්සි
    බල්ලෙක් කියලා :shocked: :yes: :sorry:
     
    Status
    Not open for further replies.