මචන්ලා මම කෙල්ලක් ගන්නයි බැලුවෙ කෙල්ලක් කිව්වට කෙල්ලක්ම නෙමෙ කෙල්ලෙක් වගෙ දුකෙදිත් සැපෙදිත් එක ලග ඉන්න phone එකක් ගන්න කියල බැලුවෙ.....
xperia C තමයි ගන්න ඉන්නෙ
මෙකෙ හොද හා නරක මොනාද ඔයාල දන්න
දන්නවනෙ අපි ඉතින් sony ලවර්ස්ලානෙ ..

.
මෙක ගන්න හොද සින්හල කඩයක් කියපක්ල්ලකො ,warranty එහෙම තියෙන
කොලබ,නුවර ඔන එකක්
නුවර නම් හොදයි
-------------------------------------------------------------------------
http://www.gsmarena.com/sony_xperia_c-5541.php
xperia C තමයි ගන්න ඉන්නෙ
මෙකෙ හොද හා නරක මොනාද ඔයාල දන්න
දන්නවනෙ අපි ඉතින් sony ලවර්ස්ලානෙ ..


.මෙක ගන්න හොද සින්හල කඩයක් කියපක්ල්ලකො ,warranty එහෙම තියෙන
කොලබ,නුවර ඔන එකක්
නුවර නම් හොදයි
-------------------------------------------------------------------------
http://www.gsmarena.com/sony_xperia_c-5541.php
Last edited:


mage parana xperia eke ehema tiyenne qualcomm snapdragon