2014 Feb 05 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    aha ada GPS batta needa kolanne
    0002031E.gif
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    peradeni mokadda fac eka, mage yaluwo sahenna innawa, balagattaki onnam :P :growl: :P degree eka madden rata yanna :eek:
    Law!!!

    ඔව් මෙකනෙ!! එයාට මෙහෙ එන්න නම් මාව මොන විදියකින් හරි එකට ඉන්නවා කියලා පෙන්නන්න ඔනෙ!!!
    දැන් මෙ සැරෙ ලංකාවෙ ආවම අම්මලා එක්ක කතා කරලා මොනවහරි කරනවා(Written Proof)

    ඉතින් එක කරලා, විසා එන්න මාස 15ක් යනවා ලු!! එක නිසා එ කාලෙ නිකන් ඉන්න බැ නෙ එයාට!!

    අනික, ඔය මල ඩිග්‍රි, මෙහෙ ගනන් ගන්නෙ නැ බන්!!! Ph.D කරලා ආවත් කිසිම වැඩක් නැ!! ආයෙත් Study කරන්න ඔනෙ
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    අඩො!!! තැන්ක්ස් බන් මෙ සින්දුව දුන්නාට!!

    උබට තාම මගෙ සින්දුව මතකයි නෙ!!! එල එල ඇ!!!
    ඉස්සර ඉල්ල්නෙම මෙ සින්දුව නෙ!! ලොල්

    මෙ එක නෙමෙයි!! මොකො අපෙ නංගියාට උනෙ?? Too Litle??
    මොනවා උනත් තැන්ක්ස් මචන්!!
    ඔව් බන් මෙහෙ හිම 30CM වැටිලා, තවම වැටෙනවා!!! මං කැම්මැලි කමට අද ගෙදර හිටියා:lol::lol: