mata vga card ekak ganna ona..aluthen ena games gahannath puluwan wenna ona..10ta adu wennath ona..kiyanna hoda ekak..adama gannawa..![]()
අලුතෙන් එන games හොදට ගහන්න පුළුවන් Graphics Card එකක් ඔය ගානට ගන්න අමාරුයි මචං

Graphics Card ගන්නවා කියන්නේ සෑහෙන්න ගානකට කෙල වෙන වැඩක්



