2014 Feb 21 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ජාතිය අමතගන්න ආසයිද? හැලි ඉබ්බෙක් කරලා අතුරුදහන් කරවනවා තෝ......:angry::angry::angry:

    1. දෙහි පොඩ්ඩක් බීපිය වෙරි අඩු වෙයි
    iUhoPoPMrgz1b.gif
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy

    mokakda aluth business eka? ra katta pethakata dala den "mal" wikunanna gathada? :rolleyes: ane apenuth mal gannakooooooooooooo kiyala kegahanawada kade issarahata wela :lol::lol::rofl:
    මේකි දන්නා දේවල් බලපන්කෝ........! හිටපන් මම ටෙඩියට කියන්නම්......!
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මෙයා ගමය මාමාට අරක දැන් කියද්දී ඌ ගිහින් ගොර ඇද ඇද බුදි ඇති. ඇඳෙන් වැටෙන්නත් ඇති සද්දෙට :rofl:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    යාළුවා;16307595 said:
    ඔබට මතක නැති උනාට මට මතකයි අද වාගේ :rofl:
    මතක නැද්ද
    හැලි අරක්කු
    කටේ තියන්
    ගහපු විදිය
    ක්‍රිකට් මැච් එකේ :lol::lol:

    :angry: වහපිය කට
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ

    den loku mudalali kenek ne.... podi business karan nalu den....

    1. ඔව් ඔව් .. දැන් අගමැතිවරු කරන බිස්නස් කරන්නේ .. මොනා හරි කෙස් එකක් උනොත් හු දෙකේ දුර නෙහ් බෝඩිම තියෙන්නේ :lol:
    2. ලගදීම දේශමාන්‍ය දේශබන්දු වගේ නම්බු නාම ලැබෙනවලු.. එතකොට දේශමාන්‍ය කැන්ඩියන් හාමු මහත්තය
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ

    1. හායි මෙයා කොහොමද වත ගොත :nerd:


    හොඳයි.. උයාගෙ අර කේස් එක ගැන අරූට මන් කතා කරා..තාම නිව්ස් එකක් නෑ...අද හෙටම කෝල් එකක් එයි..ආපු ගමන් කියන්නම් උඹට...:)