ElaKiri Social Welfare Event 2014 - Kandy (Photos)

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    1. :baffled: මට මතක නැ නෙහ්.. මට මතකයි රෙක්ෂ් වැන් එකට නගිනවා.. ඊට පස්සේ අර වල් අන්ජුව ගැහුවා කකුලට තරු විසික් වෙන්න.. :(
    මම වෑන් එකෙන් බහිනවා උඹට මතක නැද්ද......:oo::lol:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    1. :dull: කොයි වේලාවේද තැඹිලි බිව්වේ :oo:

    අනේ බන් උඹට එදා ගමන පටන් ගත්ත වෙලාවේ ඉඳල කරලා තියෙන්නෙම අඩු සැලකිලි....අයි මුන් එන ගමන් බිත්තර රොටි කාල මගදී, තේ බොන්න නවත්තපු වෙලාවේ? උඹ කාවේ නැතෙයි?:lol::lol::lol:

    1. නිවැරදි කරපන් මේක කොල්ල බයයි කියල :dull:
    කොල්ල මොකද උඹ මොකද?:rofl::rolleyes:
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart

    1. හිනා වෙන්නේ නැතිව කියපන්කො උබල තැඹිලි බිව්වද? මට දෙන්නේ නැතිව :(


    86561387635829903555.jpg