මහා කඹ ඇදීමේ තරගය [2014]

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    වැරදීමක් ....:(:(


    රත්තරං වත් අරුනයවත් මෙතන නැහැනේ....ඉන්න වෙලාවක වලි යන එක වෙන දෙයක්....පලු ගෙවල් වල වළං බිදලා වැඩක් නැහැ කියලයි කිවුවේ :nerd::nerd:

    :oo::oo::P:P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එකනම් ඇත්ත අස්මිට පරිස්සමට ඉන්න පුළුවන් එරෝසන් ගාව ....මොකද මුව තමයි අපේ මහා රජ තුමාගේ අන්තක්පුරේ මුරට දාලා ඉන්නේ :lol::lol::lol:

    :lol::lol::lol:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    Apuchchi Mama Ahinsakai :dull:
    avatar268106_3.gif
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අවුරුද්දට කඹේ අරන් දෙපැත්තකට අපි............ ..වෙන්නේ
    කැවුම් තෙලේ ගාය යන්න තටමාගෙන ඇද ............පන්නේ
    එළකිරියේ කෙල්ලෝ කොල්ලෝ වලි දාගෙන දත ...කන්නේ
    වැඩි පුර රේප් දෙනවනම් ඒ පැත්තට මම .......එන්නේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :growl::growl::angry::angry:වල් මයිනා
    බොලා දුශ්ටය වෙන්ඩ එන්ඩ එපා. :angry::angry::angry:
    එකනම් ඇත්ත අස්මිට පරිස්සමට ඉන්න පුළුවන් එරෝසන් ගාව ....මොකද මුව තමයි අපේ මහා රජ තුමාගේ අන්තක්පුරේ මුරට දාලා ඉන්නේ :lol::lol::lol:
    මුගෙ බොරු ආස්මි, ඔයයි මමයි ගැන මූට ඉරිසියයි, ඒකයි ඔය බොරු කතා කියන්නෙ.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    erozan; [SIZE=3 said:
    මුගෙ බොරු ආස්මි, ඔයයි මමයි ගැන මූට ඉරිසියයි, ඒකයි ඔය [/SIZE]බොරු කතා කියන්නෙ.

    ඔයාව මට විශ්වාසයි අනේ...:P
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    බොට ඉරිසියාව :P

    ඔය ඉන්නෙ හැටක් විතර එකෙක්ව දාපන් :)

    අනේ මට නම් එපා, මට මේ ඉන්න විදිහ හොදයි..:)

    :shocked::angry: බොලා කොහෙන්ද පාත් උනේ :angry:
    1534317_738283162870451_5273913048786591519_a.jpg
    :lol::lol: