මහා කඹ ඇදීමේ තරගය [2014]

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:


    ane පලයන් ජංගි කොටා..


    කොහේ බැලුවත් ජන්ගියක් මන් හොයන්නේ

    මොකෙක්ද්ද බන් උබ සිංහ කමටත් ලජ්ජවාක්..

    උබ තනකොලේ කන එකෙක්ද කොහෙද

    sarth fonseka mathak una :lol:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    හපොයි ... 11am ඉඳන් current තිබ්බේ නෑ ... :baffled::baffled::baffled:
    ඔන්න දැන් තමයි ආවේ .... geethq වැඩේ එලටම ගෙනිහින් නේද ???? :D :D :D
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අනේ හළු විහිළුවක් මතෝ කලේ...

    ගණන් ගන්නෙපා බන් :frown::frown::frown::frown:

    ජාතිය ඉදිරියේ දනින් වැටි සමාව අයද සිටිය හොත් සලකා බලන්න පුළුවන් :lol::lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හපොයි ... 11am ඉඳන් current තිබ්බේ නෑ ... :baffled::baffled::baffled:
    ඔන්න දැන් තමයි ආවේ .... geethq වැඩේ එලටම ගෙනිහින් නේද ???? :D :D :D

    පුර්ව මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා ඉතා සීග්‍ර ලෙස ඉහල යනවා....බලදරයින් මර නින්දේ.....:nerd::nerd:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මගේ පෝස්ටර් ඕබේ වෝල් එකේ දමන්න දෙනවාද.....
    මගේ කටව්ට් එක ඔබේ ඇවටරෙට දමන්න දෙනවාද....
    මඩ ටික ආවත් කැත නැති ගානට ලගින්න දෙනවාද.................
    මේ අවුරුද්දේ මට කඹ ඇදලා දිනන්න දෙනවාද................
    4.gif
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    පුර්ව මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා ඉතා සීග්‍ර ලෙස ඉහල යනවා....බලදරයින් මර නින්දේ.....:nerd::nerd:


    හා මේ තෝ පල ජෙප්ප...
    වැඩි වැඩිය අවොත් එවනවා දැනගනින් රතු පාට වැන් එකක් :frown::frown::frown::frown: