මහා කඹ ඇදීමේ තරගය [2014]

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඔය බොරු මට ප්‍රචාර වලින් අපේ නායක තුමාව වට්ටන්න බෑ.:angry::angry:
    උබල මඩ ගහන්න ගහන්න එතුමා තවත් ශක්තිමත් වෙනවා.
    :):)



    දොන්ටා 3 අය වැනි මෙම්බ්ස් ලා මට සැප එක දෙන්නේ..උබ මොකෙක්ද බන් ගසෝ...
    දුපිය
    ලොකු උන් ඉන්න තැන පංචි එනවා මෙතන කියවන්න
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඒ ජන හද ගැහෙන රාවය එලකිරිය තුලින් මොහොතක විරාමයක් උදෙසා ඇද වෙත පියමන්වන ඒ උදාර මොහොතයි මේ......අභිමානවත් ජිවන රටාවක් ඔබටත් අවශ්‍යනම් නොපමාව මෙමට කඩේ යාමය පන් මල්ල දැන්ම අතට ගන්න.....ජය ලබන්නේ මා නොව ඔබයි :):)


    tumblr_n3ijhw81VJ1ttbba3o1_400.gif






    මෙන්න මෙමය් හෙට බොලාට adenna දුන්නට පස්සේ අපි සෙට් එක නටන්නේ මෙන්න මෙමය්
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    1) rcccc - අකමැතියි
    2) r.pathirana - අකමැතියි
    3) Aruna47 - කැමතියි
    4) hacker T - අකමැතියි
    5) erozan - අකමැතියි
    6) රත්තරං
    7) crazybuddy
    8) LKS007 - කැමතියි
    9) Honest-killer - අකමැතියි
    10) kputha
    11) sachith19920726 - කැමතියි
    12) agresha - අකමැතියි
    13) wolverine GTR
    14) යාළුවා - අකමැතියි
    15) Rovin - කැමතියි
    16) gayankuwait
    17) Diya Rakus
    18) Gasa84 - කැමතියි
    19) paris - අකමැතියි
    20) Somapaala - සෑහෙන කලකින් එලකිරි ලොග් වී නැත. පිළිතුරු අවිනිශ්චිතයි
    21) දත් කිඹුලා
    22) රජ්ජුරුවෝ
    23) delmar
    24) anju.r
    25) IDG - සෑහෙන කලකින් එලකිරි ලොග් වී නැත. පිළිතුරු අවිනිශ්චිතයි
    26) blacktulip - කැමතියි
    27) donta - අකමැතියි
    28) maheshsenadheera
    29) නැකැත් රාල
    30) Mr.truth
    31) Damer - සෑහෙන කලකින් එලකිරි ලොග් වී නැත. පිළිතුරු අවිනිශ්චිතයි
    32) dj gamaya - අකමැතියි
    delmar nam hodaa,sadaa lidene inne..:lol:
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    මට කඩෙ පලයන්,,ගෑස් මුනු දාගත්ත උන්ට යන්නෙ නෑතුව:angry:නිර්මල දෙශයක් උදෙසා ජාතික මෙහෙවරට "කලු දල මල" දිනවිම සදහා:)

    පරදින උන්ට කඩේ ගිහින් වැඩක් තියෙයිද?:rolleyes::rolleyes::dull::dull:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මට කඩෙ පලයන්,,ගෑස් මුනු දාගත්ත උන්ට යන්නෙ නෑතුව:angry:නිර්මල දෙශයක් උදෙසා ජාතික මෙහෙවරට "කලු දල මල" දිනවිම සදහා:)

    mokda kiyanne api denna set wela mathiwarana waya paraya genihilla 007 ta 7the 7 set karamuda?:):)