මහා කඹ ඇදීමේ තරගය [2014]

donta

Member
Jun 11, 2013
2,916
304
0
හදවතට නොව මොළයට මුල් තැන දී ඔබගේ වටිනා චන්දය blacktulip මැතිතුමාට ලබා දෙන්න.
 

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ග0 වතුරක් ආපුවාම වතුරෙ ගහගෙන යන කොටෙට නයි මුගටි ඔක්කොම නගිනවලු..තරහමරහ පෑත්තකින් තියලා...දෑන් මට පොස්ටර් ටිකක් ගහපන් නිකන් ඉන්න එකෙ උබ මව යොජනා කලා නම්,,තව ඉස්සරහට එලකිරි එකෙ වෑඩ ටිකක් තියෙනවා කරන්න...:lol:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    UPDATE 9.15 PM 12th April

    නාම යෝජනා කැදවීමෙන් යෝජනා වූ නම් 32 අතරින් මෙම තරගයට
    කණ්ඩායම්
    නායකයන් වීමට කැමැත්ත පලකල 8 දෙනාගේ නම් පහත
    සඳහන් වේ.
    ඔවුන් ගෙන් දෙදෙනෙකු වැඩිම මනාපයෙන් කණ්ඩායම් දෙකෙහි නායකයන් ලෙස පත්කරගනු ලැබේ.



    කණ්ඩායම් නායකයන් වීමට කැමති අය

    Aruna47
    LKS007
    kputha

    sachith19920726
    Rovin
    Gasa84
    blacktulip
    delmar


    කණ්ඩායම් නායකයන් වීමට අකමැති අය

    rcccc
    r.pathirana
    hacker T
    erozan
    Honest-killer
    agresha
    යාළුවා
    paris
    donta
    maheshsenadheera
    නැකැත් රාල
    dj gamaya

    අදාල කාලය ( 12 වෙනිදා රෑ 9 තෙක්) තුළ පිලිතුරු නොමැති.

    රත්තරං
    crazybuddy
    wolverine GTR
    gayankuwait
    Diya Rakus
    දත් කිඹුලා
    රජ්ජුරුවෝ
    anju.r
    Mr.truth
    Somapaala
    IDG
    Damer
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    මම පොඩි කාලෙ ඉදලම තාත්තා මට කිවෙ හුනුවටෙයෙ කතාවක් උදාහරනයට අරන් ..උබලටත් මෙක උදාහරනයක් විදිහට ගත්තොත් සර්තක වෙවි...'දෙයක් වෙ නම් එය සුදුස්සාටම ලෑබිය යුතුය"...මම පොඩි කාලෙ ඉදලම හිතුවෙ පෑතුවෙ අන්න එ සුදුස්සා වෙන්නම තමයි....දිනුම පෑරදුම මොනාද බන්..අපි එලකිරි කොල්ලො අද චන්දෙ ඉල්ලල ,හෙට පෑරදිලා,අනිද්දට පොඩි අඩියක් තනි තනියම ගහලා හරි ඉමු..:lol:



    :):):):):)