Dish TV Sri Lanka Testing Channels!

UnlimitedBB

Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    man gava fta recever ekak thiyanavaa...!! oka vediokon ekata set karala thiyana dish eken scan karanna puluwanda? signal eka ganna puluwanda?

    ehema aulak na..mama uda dish setting parameters post karala thiyanava..DVB S/ KU band LNB ekak thiyanavanam scan karanna puluwan
     

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,143
    1,517
    113
    ai kiyanna oneda?
    angels wenas karanna wei machan app eka thiyeda dish pointer


    අන්ගෙල් වෙනස් කලොත් අරකට අප්සෙට් වෙනවනේ මචන්..!! පස්සේ වීඩියෝ කොන් එකට සිග්නල් නැටි වෙනවා..!!:baffled::baffled:
    වෙන ක්‍රමයක් නෙද්ද මචන්..!!
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඩිස්කනෙක්ට් කරලා තියෙන ඩයලොග් රිසීවර් එකකින් ඔය ටෙස්ටින් චැනල් ටික බලන්න පුලුවන්ද පටිරන ? පොඩ්ඩක් පැහැදිලිකරපන්කෝ කරන විදිහ


    machan dialog paranama eka unlocked thibune dan aurudu 3 kata withara udai unge os eka auto upgrade ekak awa eken okkom lock kara ita kalin disconnect karapu set top box eken nm puluwan wei :yes:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අන්ගෙල් වෙනස් කලොත් අරකට අප්සෙට් වෙනවනේ මචන්..!! පස්සේ වීඩියෝ කොන් එකට සිග්නල් නැටි වෙනවා..!!:baffled::baffled:
    වෙන ක්‍රමයක් නෙද්ද මචන්..!!

    ehema nethuwa be machan :no::no:
     

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,143
    1,517
    113
    ai kiyanna oneda?
    You need a unlocked FTA box to view the channels

    Satellite details:
    SES8 - 95.0E
    Transponder: 12170H
    SR - 40700
    DVB-S

    Dish Setup data for Colombo region

    Elevation: 70.5°
    Azimuth (true): 114.0°
    Azimuth (magn.): 116.7°
    LNB Skew : -65.0°

    Satellite details:
    SES8 - 95.0E
    Transponder: 12170H
    SR - 40700
    DVB-S

    Dish Setup data for Colombo region

    Elevation: 70.5°
    Azimuth (true): 114.0°
    Azimuth (magn.): 116.7°
    LNB Skew : -6

    මේ සේටලයිට් එක නැනේ බන් ලිස්ට් එකේ:baffled::baffled:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Satellite details:
    SES8 - 95.0E
    Transponder: 12170H
    SR - 40700
    DVB-S

    Dish Setup data for Colombo region

    Elevation: 70.5°
    Azimuth (true): 114.0°
    Azimuth (magn.): 116.7°
    LNB Skew : -6

    මේ සේටලයිට් එක නැනේ බන් ලිස්ට් එකේ:baffled::baffled:

    Capture493.gif


    http://www.dishpointer.com/

    me thiyenne machan 95E NSS-6 kiyanne e sat eka
     

    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    මගේ ඩයලොග් ප්‍රී පෙඩ් 1ක් තියෙන්න එකෙන් ඔකේ තියන ෆ්‍රී චැනල් ටික බලන්න පුලුවන්ද? ඩයලොග් 1කෙ සියත චැනල් 1ක නෑ.