මොකක්ද RDB? එතකොට ලංකාවට ඇවිත් සහා වෙන රටකට ගිහින් ඒ account එක use කරන්න බැරිද? යම් කිසි රටක ඒක හැදුවොත් ඒ රටේ විතරමද ඒක valid?
meke account ekak open karanna kiyala oya kiyanne. http://www.rdb.lk/

මොකක්ද RDB? එතකොට ලංකාවට ඇවිත් සහා වෙන රටකට ගිහින් ඒ account එක use කරන්න බැරිද? යම් කිසි රටක ඒක හැදුවොත් ඒ රටේ විතරමද ඒක valid?

uba elakiri eke ahapu palaweni prashne wenna one man hithanne meka?![]()

මොකක්ද RDB? එතකොට ලංකාවට ඇවිත් සහා වෙන රටකට ගිහින් ඒ account එක use කරන්න බැරිද? යම් කිසි රටක ඒක හැදුවොත් ඒ රටේ විතරමද ඒක valid?
total bullshit,unless you do SEO this is not possible.Dont listen to this bugger,he is trying to get more visitors to his blog
Remote Desktop Protocol , RDP machan sorry , remote servers
තියෙනව එක එක රටවල, ඒකක් මාසෙට 11$ වගෙ ගන්න පුලුවන්, අරන් අකවුන්ට් එක හදාගනින් යූ.ටියුබ් ඒ කියන්නේ ගූගල් , ඇඩ්සෙන්ස් තියෙන්නේ වෙන ඊ-මේලේ ඒකකින් උනත් අවුලක් නෑ , ලින්ක් කරන්න පුලුවන්, කොපිරයිට් නැති වීඩියෝ වලට මොන්ටිලයිස් ඔන් කරගන්න පුලුවන්

LOL , This isn't bullshit ban , best topics and descriptions make you rich. try pranks , info , game-play , comedy , even bullshit
howtobasic
vitalyzdtv
alltime10s
check
ඕවා ඕන නැහැ දැන් youtube ad sense account හදන්න
සමානය විදියට හදන්න පුළුවන්
මන් ලින්ක් හොයලා දාන්නම්,හදන හැටි බ්ලොග් වල දාලා තිබ්බා![]()