Ranil Wikramasingha at MIT Lecture Vedio

malith86

Member
Oct 4, 2012
176
7
0

විශ්වවිද්‍යාල බලධාරීන්ගේ දැනුම් දීමට අනුව එම සිසුන් රනිල් වික්‍රමසිංහ මහතා කවුරුන්ද යන්නත්, ඔහුගේ විශේෂ හැකියාවන් මොනවාද යන්නත් සොයා බැලීම සඳහා අන්තර්ජාලය හරහා වික්‍රමසිංහ මහතාගේ වගතුග සෙවීමට කටයුතු කොට තිබේ. එහිදී ඔවුනට අනාවරණය වී ඇත්තේ වික්‍රමසිංහ මහතා යනු දේශපාලන පරාජිතයකු බවත් ලංකාවේ පවත්වනු ලැබූ මැතිවරණ 29කින්ම ඒ මහතා පරාජයට පත්ව ඇති බවත්ය. මේ මැතිවරණ 29ට ජනාධිපතිවරණ දෙකක් සහ මහ මැතිවරණ තුනක්ද ඇතුළත් බව ඔවුනට සොයාගැනීමට හැකිව තිබේ.

උන්ට තිබුනෙ රනිල් ගැන හොයන්න කලින් ලංකවෙ ඡන්දෙ දෙන උන් ගැන හොයල බලන්න. එහෙමනම් උන්ට තෙරුම් ගන්න තිබුන රනිල් ඇයි ඔච්චර පැරදුනේ කියල සහ දැන් ඉන්න එකා ඇයි දින්නෙ කියල.
අපේ මහරජාට පොඩි මධ්ය සාකච්චාවක් වත් තියන්න පුලුවන්ද කලින් ලියපු පිටපතක් නැතුව සහ ආරධිත රංගන ශිල්පියො නැතුව.උබලටත් ඉතින් ඒවගේ ගොන්පාර්ට් ලොකුයි.
යකෝ මේතන කතාකරපුව ගැන බලපිය ඉන්න උන්ගෙ ඔලු ගනින්නෙ නැතුව
 
Last edited:
  • Like
Reactions: wdk

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    උන්ට තිබුනෙ රනිල් ගැන හොයන්න කලින් ලංකවෙ ඡන්දෙ දෙන උන් ගැන හොයල බලන්න. එහෙමනම් උන්ට තෙරුම් ගන්න තිබුන රනිල් ඇයි ඔච්චර පැරදුනේ කියල සහ දැන් ඉන්න එකා ඇයි දින්නෙ කියල.
    අපේ මහරජාට පොඩි මධ්ය සාකච්චාවක් වත් තියන්න පුලුවන්ද කලින් ලියපු පිටපතක් නැතුව සහ ආරධිත රංගන ශිල්පියො නැතුව.උබලටත් ඉතින් ඒවගේ ගොන්පාර්ට් ලොකුයි.
    යකෝ මේතන කතාකරපුව ගැන බලපිය ඉන්න උන්ගෙ ඔලු ගනින්නෙ නැතුව

    well said :yes::yes::yes::yes::yes::yes:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    උන්ට තිබුනෙ රනිල් ගැන හොයන්න කලින් ලංකවෙ ඡන්දෙ දෙන උන් ගැන හොයල බලන්න. එහෙමනම් උන්ට තෙරුම් ගන්න තිබුන රනිල් ඇයි ඔච්චර පැරදුනේ කියල සහ දැන් ඉන්න එකා ඇයි දින්නෙ කියල.
    අපේ මහරජාට පොඩි මධ්ය සාකච්චාවක් වත් තියන්න පුලුවන්ද කලින් ලියපු පිටපතක් නැතුව සහ ආරධිත රංගන ශිල්පියො නැතුව.උබලටත් ඉතින් ඒවගේ ගොන්පාර්ට් ලොකුයි.
    යකෝ මේතන කතාකරපුව ගැන බලපිය ඉන්න උන්ගෙ ඔලු ගනින්නෙ නැතුව

    සිරාවටම මචං. ලංකාවේ බත් කන හරක්ටික තමයි ඔය විශ්ව විද්‍යාල වලින් ඇවිත් බලන්න ඕනේ :lol::lol:
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    Fuck the politics ... please stop insulting others ... we can be proud of him ... isn't it brothers ??
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    කුහක වෙන්න එපා යකෝ...

    ආඩම්බර වෙයන් අපේ ලංකාවේ එකෙක් MIT වගේ තැනක කතා කරන්නවත් අවස්ථාවක් ලැබුණ ඒක ගැන. දේශපාලනේ පැත්තකට දාපන්...

    onna oya tikamay math ape harakta kianne ban :):)
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මචන් මේ වගේ chance එකක් MIT එකට කෝටියක් දීලාවත් ගන්න බැරි chance එකක් !

    කීයක් හිටියද කියලා වැඩක් නැහැ lecture එකට,

    මොකද ඔය lecture එක MIT එකේ intranet course web site එකට දානවා. එතකොට අපි මේ video එක බලනවා වගේ උන් අවශ්‍ය වෙලාවට මේ වගේ තුන්වන ලෝකේ රටවල දේශපාලනය ගැන අධ්‍යනය කරන කොට ඕක බලයි.

    මොකද අද ඔය වගේ තැනකට ගිහිල්ලා කතා කරන්න දන්නේ නැති එවුන් තමයි මේ දකුණු ආසියාතික රට වල ඉන්න ප්‍රධාන දේශපාලකයෝ.

    ඉතින් කොහෙන්ද ඒ වගේ දෙයක් කතා කරන්නේ.
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මේකනේ මල්ලි වැඩේ. අපේ ලංකාවේ මිනිස්සුන්ට මොළේ තියන මිනිස්සුන්ට වඩා මොළේ නැති උන්ට තමයි කැමති. රනිල් වගේ හොඳ උගත් මිනිස්සුන්ගෙන් ලංකාවේ මිනිස්සු වැඩ ගන්න දන්නේ නෑ. රනිල් ලා වගේ මිනිස්සු වෙන රටක ඉපදෙන්න තිබුනේ. ලංකාවේ උන්ට පින නෑ මේ වගේ මිනිස්සුන්ගෙන් වැඩක් කරගන්න. රනිල්ගේ ජෙන්ට්ල්මන් පොලිසීස් අපේ ලංකාවේ ගොඩේ බයියොන්ට තේරෙන්නෙත් නෑ. ඒකනේ ඔච්චර ඔය මනුස්සයාට මඩ ගහන්නේ. ලංකාවට හරියන්නේ ලංකාවේ මිනිස්සු ගොනාට අන්දන කපටි කයිරාටික මිනිස්සු තමයි. :):):)

    මෙහෙ ඉන්න බුරු පුතාලට මේ වගේ මිනිහෙක්ගෙන් රටට වැඩක් කරගන්න දන්නේ නැහැ
    උන්ට ඕන කුඩු කාරයොයි, මැරයොයි, දුශකයෝයි බොරුකාරයෝයි
    උන්ට මේවා තේරෙන්නේ නැහැ උන්ට තේරෙන්නේ විමල්ගේ බොරු කුණුහරුප බේගලුයි රන්ගොජගේ පොර ටෝකුයි
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    මචන් මේ වගේ chance එකක් MIT එකට කෝටියක් දීලාවත් ගන්න බැරි chance එකක් !

    කීයක් හිටියද කියලා වැඩක් නැහැ lecture එකට,

    මොකද ඔය lecture එක MIT එකේ intranet course web site එකට දානවා. එතකොට අපි මේ video එක බලනවා වගේ උන් අවශ්‍ය වෙලාවට මේ වගේ තුන්වන ලෝකේ රටවල දේශපාලනය ගැන අධ්‍යනය කරන කොට ඕක බලයි.

    මොකද අද ඔය වගේ තැනකට ගිහිල්ලා කතා කරන්න දන්නේ නැති එවුන් තමයි මේ දකුණු ආසියාතික රට වල ඉන්න ප්‍රධාන දේශපාලකයෝ.

    ඉතින් කොහෙන්ද ඒ වගේ දෙයක් කතා කරන්නේ.

    ඔව් ඇත්ත කතාව. :)
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    උන්ට තිබුනෙ රනිල් ගැන හොයන්න කලින් ලංකවෙ ඡන්දෙ දෙන උන් ගැන හොයල බලන්න. එහෙමනම් උන්ට තෙරුම් ගන්න තිබුන රනිල් ඇයි ඔච්චර පැරදුනේ කියල සහ දැන් ඉන්න එකා ඇයි දින්නෙ කියල.
    අපේ මහරජාට පොඩි මධ්ය සාකච්චාවක් වත් තියන්න පුලුවන්ද කලින් ලියපු පිටපතක් නැතුව සහ ආරධිත රංගන ශිල්පියො නැතුව.උබලටත් ඉතින් ඒවගේ ගොන්පාර්ට් ලොකුයි.
    යකෝ මේතන කතාකරපුව ගැන බලපිය ඉන්න උන්ගෙ ඔලු ගනින්නෙ නැතුව

    sahathika aththa ban :):)
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    මෙහෙ ඉන්න බුරු පුතාලට මේ වගේ මිනිහෙක්ගෙන් රටට වැඩක් කරගන්න දන්නේ නැහැ
    උන්ට ඕන කුඩු කාරයොයි, මැරයොයි, දුශකයෝයි බොරුකාරයෝයි
    උන්ට මේවා තේරෙන්නේ නැහැ උන්ට තේරෙන්නේ විමල්ගේ බොරු කුණුහරුප බේගලුයි රන්ගොජගේ පොර ටෝකුයි

    මම ඉතින් ඕක මේ එළකිරි එකට ආපු දවසේ ඉඳලම කියන කතාවක් මචං.
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    paksha beda mona unath kochchara adu senagak awith hitiyath, minihata me subject eka pilibadawa hoda danumak thiyenawa kiyala nam penawa.. :)

    puduma hithenawa lankawe deshapalana wedikaawe katha karana manussayada me kiyala :nerd:

    very true........

    in sri lanka`s stages he trying to imitate with cheap srilankan policos.
    it`s merely known lankans like more weeravansa type of pilitician rather than compatible ones.

    and it`s much disappointed after even he realised lankan reject him, still he adamantly stay in UNP leader by showing very selfishness.
    but he seems like gentman in politics when he is at USA.

    But we have to accept he is the only suitable guy to lead sri lanka in coming era.

    Last edited:

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    very true........

    in sri lanka`s stages he trying to imitate with cheap srilankan policos.
    it`s merely known lankans like more weeravansa type of pilitician rather than compatible ones.

    and it`s much disappointed after even he realised lankan reject him, still he adamantly stay in UNP leader by showing very selfishness.
    but he seems like gentman in politics when he is at USA.

    But we have to accept he is the only suitable guy to lead sri lanka in coming era.

    Yeah though he is more educated person than most of other politicians in Sri Lanka we have to accept that he is not successful in politics because of several reasons.not only for his faults though. :nerd:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    උට ඉතින් මෙ දෙශනෙ කියන දෙවල් වල තෙරුමක් නැනෙ බන්.. උගෙ මොලෙ තරමෙ හැටියට පුලුවන් ඉන්න මිනිස්සු ගාන ගනන් කරන්න විතරයි :lol::lol:

    :D :D
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මේ යකාගේ knowledge බලපන්කො. මහරජා රනිල්ගෙ knowledge එක පාවිච්චි කෙරුවනම් අද ලංකාව ආසියාවේ ආශ්චර්ය කරන එක අමාරු වැඩක් වෙන එකක් නැහැ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Yeah though he is more educated person than most of other politicians in Sri Lanka we have to accept that he is not successful in politics because of several reasons.not only for his faults though. :nerd:

    Yeah yeah..... what is his education qualification? Having a LLB.

    Professor G.L. Pereris is a lecturer in Colombo uni when Ranil was a undergrad.

    Champika Ranawaka has BSc. Aren't they more qualified to lead the country than Ranil?