Paypal HELP

eshanx

Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    Machanla,

    mage paypal eke $2 balance tiyenawa. mata $8 item ekak ganna ona. HNB card eka link karala tiyenne paypal ekata. But mama pay karanna try kara error ekak enawa machan. Plz mata kiyapanko paypal eka topup karaganne kohomada machan ????

    :rolleyes::rolleyes::rolleyes:
     
    Jul 3, 2012
    1,394
    116
    0
    HNB card eka online payment active karalada? kohoma wunath Paypal balance+card pay karanna ba Card ekenma thamai 8$ pay karanna wenne.
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    HNB card eka online payment active karalada? kohoma wunath Paypal balance+card pay karanna ba Card ekenma thamai 8$ pay karanna wenne.

    online payment activda danne na machan. habai mulinma link karanakota un ganak kapagattane.

    card eke 2175 tiyenawa.

    moakda ban karanna ona mama dan :(:(:(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    HNB card eka online payment active karalada? kohoma wunath Paypal balance+card pay karanna ba Card ekenma thamai 8$ pay karanna wenne.

    :lol: පික්සුද බං. පේපෑල් බැලන්ස් එකෙන් ගාන කපාගෙන අඩු ගාන තමා කාඩ් එකෙන් චාජ් වෙන්නෙ.
    ඒත් පේපෑල් එකේ තියන Currency එක USD නෙවෙයි නම් පේපෑල් බැලන්ස් එකෙන් නැතුව කෙලින්ම කාඩ් එකෙන් චාජ් වෙන්නෙ :)
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    පැටියා;16725252 said:
    :lol: පික්සුද බං. පේපෑල් බැලන්ස් එකෙන් ගාන කපාගෙන අඩු ගාන තමා කාඩ් එකෙන් චාජ් වෙන්නෙ.
    ඒත් පේපෑල් එකේ තියන Currency එක USD නෙවෙයි නම් පේපෑල් බැලන්ස් එකෙන් නැතුව කෙලින්ම කාඩ් එකෙන් චාජ් වෙන්නෙ :)

    yako kohen kapila hari mekata paykaraganne kohomada kiyapankoooooo
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    online payment activda danne na machan. habai mulinma link karanakota un ganak kapagattane.

    card eke 2175 tiyenawa.

    moakda ban karanna ona mama dan :(:(:(

    HNB Card Center එකට කෝල් කරලා ඔන්ලයින් පේමන්ට්ස් ඇක්ටිවේට් කර ගන්න.
    ඒකට ගානක් කැපෙන්නෙ නෑ free of charge :)

    කාඩ් සෙන්ටර් නම්බරේ කාඩ් එකේ ගහලා තියනවා :)
     
    • Like
    Reactions: eshanx

    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    පැටියා;16725258 said:
    HNB Card Center එකට කෝල් කරලා ඔන්ලයින් පේමන්ට්ස් ඇක්ටිවේට් කර ගන්න.
    ඒකට ගානක් කැපෙන්නෙ නෑ free of charge :)

    කාඩ් සෙන්ටර් නම්බරේ කාඩ් එකේ ගහලා තියනවා :)

    ela thanks machooooo :)
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    etakota machan hnb card eka credit card ekak wenuwata onema payment ekak karanna use karanna puluwan da????
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    yako kohen kapila hari mekata paykaraganne kohomada kiyapankoooooo

    1. මුලින්ම ඔය කාඩ් එකේ Online Payments වැඩද කියලා බලාගන්න. ඒකට Online Reload එකක් වගේ දාන්න Direct Card Number එක පාවිච්චි කරලා. එහෙම නැත්තං කෙලින්ම කාඩ් සෙන්ටර් එකට කතාකරලා අහන්න.

    2. Online Payments Active ඒත් Paypal හරහා පේමන්ට් කරන්න බැරි නම් Paypal එකෙන් කාඩ් එක Remove කරලා ආයෙ ඇඩ් කරන්න.

    3. ඒත් හරි යන්නෙ නැත්තං Paypal Customer Support Contact කරලා අහන්න ඇයි කියලා.

    BTW එන Error Message එක මොකක්ද කියලා දාලා නෑනෙ. :rolleyes:
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    We are sorry, we are experiencing temporary difficulties. Please try again later. If this error occurred while making a payment, avoid duplicate payments by checking your Account Overview before resending a payment.

    For some browsers, this problem can be resolved by clearing or deleting cookies.

    Message 3507

    menna ena error eka..... language godakin enawa machan
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    Uba pay karanne USD newena item ekakata nam . Paypal account eka Sri lankan neme nam pay karanna ba. Aduma gane eka dawasak wath e country eken log wenna oni
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    Uba pay karanne USD newena item ekakata nam . Paypal account eka Sri lankan neme nam pay karanna ba. Aduma gane eka dawasak wath e country eken log wenna oni

    USD tamai machan... Malaysian acc ekak. e unata currency $ dala tiyenne machan
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    online payment active ban,,, e unata pennane nane ban...
    ඉස්සෙල්ලාම කියහන්කො මොනවද ගන්න යන්නේ කියලා. මොකෙන්ද මොනවද? ඒ එක. අනික උන් ඇක්ටිව් කිව්වට චෙක් කරලා බලහන්.

    මෙන්න මේ සයිට් එකට ගිහින් ඉස්සෙලා ඔය කාඩ් එක වැඩද බලහන්. මේ ඩයලොග් එකේ බිල් පේමන්ට් එක. බය නැතුව, උබෙ ඩයලොග් නම්බරේකට රීලොඩ් එකක් දාහන් ඔය කාඩ් එකෙන්. ඒක වැඩ කලොත් ඊට පස්සේ බලමු පේපැල් පැත්තෙන් වැඩේ..

    mydialog.dialog.lk/bill/
     
    • Like
    Reactions: eshanx