Madura Online Developer Madura Kulatunga's Cinnamon Grand Photo Shoot

Apr 8, 2014
1,411
35
0
මධුර ශබ්දකෝෂය මු කෝඩ් ටික වෙන මොකේකින්ද copy කරලා නේද හැදුවේ....

මලලසේකරේ ඩීබී එක. ඒත් ඌ නොවෙන්න ඕකක් හැදෙන්නෙත් නැහැනෙ. :)
 

chamil32

Well-known member
  • Dec 5, 2009
    17,016
    1,695
    113
    Matara
    හරි වටින මනුස්සයා. පිටසක්වල යන්න නාසා එකට ඇප්ලිකේෂන් දාලා කියලා තිබුනා නිවුස් එකෙ. කි දෙනෙක් කියලා මධුරගෙ ඩික් එකෙන් වැඩ අරන් ඇද්ද. දැනුත් කි දෙනෙක් මධුරගෙ ඩික් එක ඕපන් කරන් ඇද්ද. :lol:

    :rofl::rofl::lol::lol: lol
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    bump karanne meyge dick eka nisa...

    aththada .. Lokuda? kaluda? sududa? :lol::lol::lol::lol::lol:

    P1020878+(1).JPG


    http://maduraonline.com/?find=dick
     
    Last edited:

    Mr. Wrong Englsh

    Junior member
  • Nov 23, 2011
    82
    11
    8
    අනේ මට මේ ෆොටෝස් බලද්දී නං ටිකක් අවුල් වගේ බං.. මම උබේ ටයිප් නෙමෙයි :( sorry
     

    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    මේ මනුස්සයට පිං සිද්ද වෙන්න තමයි මම අදටත් කඩ්ඩයි සිංහලයි මැනේජ් කරගන්නෙ . . .
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    හරි වටින මනුස්සයා. පිටසක්වල යන්න නාසා එකට ඇප්ලිකේෂන් දාලා කියලා තිබුනා නිවුස් එකෙ. කි දෙනෙක් කියලා මධුරගෙ ඩික් එකෙන් වැඩ අරන් ඇද්ද. දැනුත් කි දෙනෙක් මධුරගෙ ඩික් එක ඕපන් කරන් ඇද්ද. :lol:

    :yes:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    හෆ්ෆා රත්තරන් මනුෂ්ස්‍යා , මෙයා නැත්නම් අපි කි පාරක් ලිඳේ වැටිලද
    ගෝඩ් බ්ලේස් බ්‍රා
     

    Number 9

    Member
    Jul 14, 2014
    214
    63
    0
    Matara
    අපිට මේ කරල තියන උදව්වට, කරන කරන වැඩේ අති සාර්ථක වෙන්න කියල හදවතිනම් සුභ පතනවා !