2014 Sep 05 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සොරි සොරි සොරි මචන්ලා මචීල සහ අනිත් උන්ලා:baffled: + ukm...
    මම ෆ්ලැට්. දැන් නිදාගන්න ඕනේ සුපිරියටම. ඔන්න බැරි ගාතෙ ඔලුව දැම්ම. පොඩ්ඩක් ඇහුව. මම ගියා amigos :)
    ජයවේවා!
     
    යාළුවා;17099781 said:
    සොරි සොරි සොරි මචන්ලා මචීල සහ අනිත් උන්ලා:baffled: + ukm...
    මම ෆ්ලැට්. දැන් නිදාගන්න ඕනේ සුපිරියටම. ඔන්න බැරි ගාතෙ ඔලුව දැම්ම. පොඩ්ඩක් ඇහුව. මම ගියා amigos :)
    ජයවේවා!
    uba nm... :eek:
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    යාළුවා;17099781 said:
    සොරි සොරි සොරි මචන්ලා මචීල සහ අනිත් උන්ලා:baffled: + ukm...
    මම ෆ්ලැට්. දැන් නිදාගන්න ඕනේ සුපිරියටම. ඔන්න බැරි ගාතෙ ඔලුව දැම්ම. පොඩ්ඩක් ඇහුව. මම ගියා amigos :)
    ජයවේවා!

    ok malli. tc good night :)
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    යාළුවා;17099661 said:
    පාරෙ යන්න බෑ තමුසෙ එක්කලා හොරෙන් හොරෙන් කොල්ලො දිහා හොරෙන් බලනවා.:dull:

    ආ උපාසක මල්ලි
     
    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    ඔන්න කාන්තාරේ වතුර පොදක් නැතුව කට්ට කන ඩයල් තුනකට පහනක් සෙට් වෙනවා එකේ බූතය එලියට ඇවිත කිව්වා මන් උබට වර 3ක් දෙනවා ඕනි දෙයක් ඉල්ලන්ඩ කීවලු
    පලවෙනි කොල්ලො---මට ගෙදර යන්ඩ ඕන
    බූතයා--හරී ඕං ගියා
    දෙවැනි කොල්ලා--මටත් ගෙදර යන්ඩ ඕන
    බූතය--හරී ඕං ගියා
    තුන්වෙනි කොල්ලා--අඩේ මට තනී මට උන් දෙන්න නැතුව බෑ
    බූතය-- හර ඕං අහපව් ආවාි
    පලවෙනි+දෙවැනි කොල්ලො--තොට හෙන ගහපිය්
    :P