2014 Sep 05 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    Thanks! :D ko yaluwa?


    11.gif

    Ow neh :P

    ඌ ෆ්ලැට් වෙන්න ගහලා නිදියන්න ගියා ...ඔයාගේ :love: එක :P
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    පප්පා ත්‍රෙඩ් එකේ පේන්නත් නැහැ උබ මොකෝ උගේ අවටරේ එක්ක සෙල්ලන් කරන්නේ :confused:

    නිකන් බන්...මම අවතාර එක්ක සෙල්ලන් කරන්ඩ ආසයි බන්... :rofl:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    සීත මාරුතේ වෙලෙමින් ඇස් දිහා බලන්
    ඔබ මට ආදරේ කියූ මතකය හීනයක් වගේ
    ඈත මීදුමේ දිදුලන පුන් සඳක් වගේ
    එළියයි ඒ හැඟුම් හිතේ ඔබමයි ජීවිතේ මගේ

    දෑලේ ගඟුලැල්ලක් සේ මා සීතයි හිත බෝමා
    දෝරේ යයි සිතුවිලි සේනා ආදරයෙන් පෙඟිලා //
    ජීවිතයේ සතුටයි මා දුටුවේ
    සාගරයේ ගැඹුරයි මේ හැඟුමේ

    සීත මාරුතේ........................

    යහනේ තනි යහනේ පේනා හීනෙන් ඉඟිපානා
    රෑ තුන්යම ඔය ඇස් මවනා මා මුසපත් කරනා //
    ආදරයේ මිහිරෙන් මා නිවුණේ
    ඒ ඇසුරේ අලුතින් මා ඉපිදේ

    සීත මාරුතේ..........
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ත්‍රේඞ් එක මුල ඉදන් කියවලා දැන් තමයි ඉවර වුනේ