අද දවසම බලං හිටපු අයට සාධාරනයක් වෙන්නත් එක්ක.. ටිකක් වැඩිපුර දාන්න සහෝ.. කොටස් 2ක් විතර..ra wela thama machans kathawa danna wenne eye wagema
![]()


අද දවසම බලං හිටපු අයට සාධාරනයක් වෙන්නත් එක්ක.. ටිකක් වැඩිපුර දාන්න සහෝ.. කොටස් 2ක් විතර..![]()




අක්කට ඩව්න්ලෝඩ් එක වෙන් නදාලා උඹ ඉල්ල ගනිං ඉතිංelakiri machan
akka awith download karanawa ban methana
mata mukuth karaganna widihak na![]()


illa gaththa machan. liyanna yanneඅක්කට ඩව්න්ලෝඩ් එක වෙන් නදාලා උඹ ඉල්ල ගනිං ඉතිං![]()

illa gaththa machan. liyanna yanne![]()
)
නමුත් වමනය කරන්නට මගේ බඩේ කිසිවක් නැත. මම උදේ සිටම ආහාර ගෙන සිටියේ නැත. ඔහු පැවසුවේද එසේය. නමුත් මා වමනය කරන්නේ මොනවද? එයට උත්තරය මට පසුව ලැබිණ. පරණ බේසමක් ගෙන වමනය එකතු කරන්නට කීවාය. ඔහු මගදී එන ගමන් බෙහෙත් බඩු කඩයක නවතා යම් කිසි අල වර්ගයක් හා මි පැණි කුප්පියක් මිලට ගෙන තිබිණ. බෙහෙත් කරන්නට පටන්ගත් පසු ඔහු මුලින්ම කළේ අර ගෙනා අල වර්ගය කුඩු කරගැනීමයි. ඉන් පසු එය කිරි කෝප්පයකට දමා මට බොන්නට දුනි. මට එක වර එය බී ගන්නට බැරි විය. එය එතරම් තිත්තය. කෙසේ හෝ මා එය බී වෙමි. ඉන් පසු විනාඩි 15ක් පමණ මට විවේකිව ඉන්නට දුන්නේය. ඒ අතර මවට තිබුනේ කැඳ සැදීමය. ඉන් පසු මට කැඳ කෝප්පයක් බොන්නට දුන්නේය. මම එය බිවෙමි. තව කෝප්පයක් දුනි, එයද බිවෙමි, මෙසේ කෝප්ප 6ක් පමණ බොන විට මට වමනය ගියේය. ඒවා අර බේසමට එකතු කළේය. වමනය අවසන් උණු පසු නැවතත් කැඳ බොන්නට දුනි. නැවත කෝප්ප කිහිපයක් බොන විට නැවත වමනය ගියේය. නැවත එසේ කළේය. නමුත් වෙනසක් නැත. එනිසා ඔහු නැවතත් අර අල ජාතියෙන් ටිකක් කුඩු කර කිරිත් සමඟ දුන්නේය. ඉන් බාගයක් පමණ බොන විට මට වමනය ගියේය. ටික වෙලාවක් වමනය යන විට වමනය සමඟ යමක් එලියට යනු මට දැනුනි. එයනම් පුදුමයකි. මා උදේ සිට කිසිවක් කෑවේ නැත. බීවේ කිරි සහ වතුර පමණි. කලින් වමනය යන විට මට කිසිවක් දැනුනේ නැත. මම ඒ බව ඔහුට දන්වුවෙමි. ඉන් පසු නැවතත් කැඳ බිබී වමනය කළෙමි. මෙසේ තුන් වරක් පමණ කර ඔහු එය නැවැත්විය. අර බේසමේ තිබ්බේ සම්පුර්ණයෙන්ම කැඳය. ඉන් පසු වමනය හිමිට එලියට හලන්නයැයි ඔහු මවට කිවේය. වමනය අඩුවන විට බේසමේ යට කළු දුඹුරු පාට කුඩු වගයක් තිබිණ. ඉන් පසු ඔහු ඒ ටික කෙසෙල් කොලයක් මත තබා වෙලෙන්ට තැබුවේය. ටික වෙලාවක් යන විට එය වේලි ඝන විය. එය පෙනුමෙන් දොදොල් මෙන්මය. එවිට ඔහු පැවසුවේ මට යමක් කන්නට දී ඇත්තේ දොදොල් වල බවය. එය කොඩිවිනයකි. මා කළින් කිසි දිනක ඕවා විශ්වාස කළේ නැත. නමුත් මා එය සැබවින්ම අත්වින්දෙමි. මට campus යන්නට නොහැකි වුවත් මම Chemistry හා Biology ගැන දනිමි. අමාශයේ ඇති අමාශයික යුෂයේ pH අගය 1 සිට 3 දක්වා අගයක් ගනී. එය අපි ගන්නා ආහාර සියල්ල දිය කර දැමීමට සමත්ය. (වැඩි දුර විස්තර මෙතනින්)Boru porondu![]()

