balala hadiyan mekaඑකම පුද්ගලයා දෙපලක !
1) එකක් අලුත්ගම ගෝරියට කලින් බොදුබලයේ ආගමික වතාවන් අතර !
2) එකක් මත්තල - UNP මන්ත්රීවරු මත්තල ගුවන්තොටුපලට ගිය චාරිකාවේදී ගල් ගැසූ අය අතර !
මේ අන්කල් මත්තල ඉදන් අලුත්ගම ගියාද ? අලුත්ගම ඉදන් මත්තල ගියාද ?
අන්කල් ගේ පෙනුම බැලුවහමනම් පෙනෙන්නේ අන්කල් එහෙ මෙහෙ යන්න හොද car පවා ඇති බවකුයි !
කොහොමද අපේ මහා ලොක්කගෙයි එයාගේ ගෝටා මල්ලිගෙයි ටිකිරි මොලේ !
අපිත් අහු වුනා නේ !
![]()
![]()
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
අද අපේ බහුතර සිංහල බෞද්ධ කොල්ලොන්ට වෙලා තියෙන දේ !
![]()




