නානසාර

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    එකම පුද්ගලයා දෙපලක !

    1) එකක් අලුත්ගම ගෝරියට කලින් බොදුබලයේ ආගමික වතාවන් අතර !

    2) එකක් මත්තල - UNP මන්ත්‍රීවරු මත්තල ගුවන්තොටුපලට ගිය චාරිකාවේදී ගල් ගැසූ අය අතර !

    මේ අන්කල් මත්තල ඉදන් අලුත්ගම ගියාද ? අලුත්ගම ඉදන් මත්තල ගියාද ?

    අන්කල් ගේ පෙනුම බැලුවහමනම් පෙනෙන්නේ අන්කල් එහෙ මෙහෙ යන්න හොද car පවා ඇති බවකුයි !


    කොහොමද අපේ මහා ලොක්කගෙයි එයාගේ ගෝටා මල්ලිගෙයි ටිකිරි මොලේ !

    අපිත් අහු වුනා නේ !


    maththla.png


    10805744_750019981746542_5893496027298201222_n.jpg



    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

    අද අපේ බහුතර සිංහල බෞද්ධ කොල්ලොන්ට වෙලා තියෙන දේ !

    10443442_750042051744335_1976216452715903491_n.jpg
    balala hadiyan meka
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අනිවා අපි කිව්වා !
    උන් බැන්නා !

    දැන් උන් උන්ට තේරුණ යථාර්ථය කියනවා !
    අපි සහෝදරත්වයෙන් ඒවා අහන් ඉන්නවා.
    :yes::yes::yes:
    අනිවා සහෝ ,,,,
    ඒක තමයි වෙන්න ඕනි
    මොකද අපි හැමෝමටම ඕනි අපේ රට ගොඩගන්න

    +17
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63

    10443442_750042051744335_1976216452715903491_n.jpg

    ඇඩෙනව තනි ඇහැට සිංහලුනේ.


    කඩේ ගියවුන්ට ඇහැට ඇගිල්ලෙන් අනිනව වගේ ඇති. බීබීඑස් කරපු සමහර වැඩ ගැන මමත් අනුමැතිය දුන්න නමුත් එක් නිකන් සෝඩා බෝතලේ කැඩුව වගේ විතරයි. හොදම උදාහරණය හලාල් ප‍්‍රශ්නය.

    අයියෝ සල්ලි
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මුට කඩේ ගිය අපේ , පොළොවේ පයගහලා ඉන්න උන් ගැන මට දුකයි ,
    රටේ නිතිය මේවගේ හිකනයෙකුගේ අතට දෙන්නේ ඇයි කියලා දැන්වත් තේරුම් ගනින්ලා .....
    මේ සුත්ත බෞද්ධයා වෙනුවෙන් කතා කරලා , එක බවුධ්ද්යට වාසිය වෙන අආකරයට ඉවර කරපු එකක් කියපල්ලා
    මු කරේ ....
    මෙච්චරයි , සත්‍ය වශයෙන්ම බවුද්ධ්යාගේ ප්‍රශ්න වලට පෙරට එන්න හිටපු කෙනෙක් ගේ තැන නැතිකර , රටේ දෙෂ්පාලුවොන්ට ඕන විදියට ඒ ප්‍රසන වාසියට හැරවීම පමණයි
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    :)
    බල්ලා කකුල උස්සද්දීම අපි කිව්වා වෙන්න යනදේ
    එදා උබලා අපිට බැන්නා
    තවම පරක්කු වැඩි නැහැ බන්
    තවම ලංකාව බේරගන්න පුළුවන්

    :yes::yes::yes:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    thambi raja buddhist community ekata mada gahanna plan karala karapu wedak wage aluthgama incident eka....
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මුට කඩේ ගිය අපේ , පොළොවේ පයගහලා ඉන්න උන් ගැන මට දුකයි ,
    රටේ නිතිය මේවගේ හිකනයෙකුගේ අතට දෙන්නේ ඇයි කියලා දැන්වත් තේරුම් ගනින්ලා .....
    මේ සුත්ත බෞද්ධයා වෙනුවෙන් කතා කරලා , එක බවුධ්ද්යට වාසිය වෙන අආකරයට ඉවර කරපු එකක් කියපල්ලා
    මු කරේ ....
    මෙච්චරයි , සත්‍ය වශයෙන්ම බවුද්ධ්යාගේ ප්‍රශ්න වලට පෙරට එන්න හිටපු කෙනෙක් ගේ තැන නැතිකර , රටේ දෙෂ්පාලුවොන්ට ඕන විදියට ඒ ප්‍රසන වාසියට හැරවීම පමණයි
    නො ගොඨාබය = නෝ බිබිඑස්, සො බිබිඑස් කරපු දේ වැරැද්දක් දක්කින්නේ නැහැහ් හකිම් / අසාද් සාලි ගේම අදිද්දී උන්ට කටවහගන්න උනේ ගොඨාබයගේ පවර්ස් නිසා
    බිබිඑස් මහින්දට සපොර්ට් කරපු එකෙන් වෙන්නේ බිබිඑස් එකෙන් බෞද්ධයෝ ටික කැඩෙනවා , බිබිස් මහින්දට සපොර්ට් නිසා මුස්ලිම් චන්ද ටිකත් මහින්දයට නැතිවෙනවා. සිම්පල් ලොජික්...
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මම අදහස් කලේ පහතින් වෙනම දෙයක් ! ඒ වයසක අමනුස්සයා ගැන නෙමේ !

    අපි ජායරූප වලින් නොදැකපු තරුණ අයත් !
    ඔය වගේ ඇති මේ දේශපාලකයන්ගේ game එකේ ඉත්තෝ වෙලා !


    මේ තියෙන්නේ ඔය දේශපාලකයන්ගේ game එකට රැවටුන තරුණම තරුණ ජීවීත !

    දිවි හිමියෙන් ඒ අය හිතන් ඉන්න ධර්ම රාජ්‍යය ගොඩ නගන්න වෙහෙසෙන අයුරු


    10170863_750046088410598_8650637822613122816_n.jpg

    10396297_750042221744318_3534154690198444348_n.jpg

    1604588_749993585082515_1841391705932360318_n.jpg

    Damn it
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මමනම් විපක්ශෙ ඩයල් එකකි , මහින්දයට කඩෙ යන්නෙ නැති අතර වෙනත් විශෙෂ දෙශපලන පක්ශයකටද කඩෙ නොයයි ,"ස්වදිනව විපක්ශයෙය" එමෙන්ම ඔය බොදු බල සෙනාවට හො වෙනයම් ජාති වාදි කන්ඩයමකටද ජිවිතෙට කඩෙ ගොස් නැත
    නමුත් ඌරන් කැකුණ තලනකොට හබන් කුකුළන්ට මඟුල් කියල කතාවක්නම් මම අසා තිබෙනවාය
    බොදු බල සෙනාව හොද නැති බව සබැ විය හැක නමුත් එකෙ තෙරුම ඉස්ලාම් අන්තවාදෙ බොරු කියන එකනම් නොවෙය , ඔය සමහර මුස්ලිම් එකාල ආගමෙ නාමන් දාන ජල්තර අපිනම් හොදින් දන්නවාය

    ජතිවාදය අවුස්සා එම ජන බලය මහියට කඩෙ යමට පාවිච්චි කිරිම මෙන්ම බො බ සෙ විසින් වැපිරු ,හින්සා ,වයිරය , බොරු අනුමත නොකරමි එත් මහින්දට කඩෙ යන නම දමා තමන්ගෙ හෙලුවැලි වසා ගැනිමට try කරන එව්වො ගැන මාගෙ මිටරයටනම් ඉන්ඩිකෙට් කොරනවාය , අනෙ උකෙය
    :frown::frown::frown: