Tor Links

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ මට සර්ච් එන්ජින් එකක් එවපංකො.. සයිට් වලට යන්න දෙන්නෙ නැහැනේ.. මොකද බං ඒ..?
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    අඩෝ මට සර්ච් එන්ජින් එකක් එවපංකො.. සයිට් වලට යන්න දෙන්නෙ නැහැනේ.. මොකද බං ඒ..?

    Machan uba daily use karana pc ekakin owa try karanna epa wisik karana ain karana mokawath wadagath thamange real info nathi ekak use karanna .. :dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Machan uba daily use karana pc ekakin owa try karanna epa wisik karana ain karana mokawath wadagath thamange real info nathi ekak use karanna .. :dull:
    අම්මටසිරි.. අවුල්ද බං ඒවට ගියාම.. Crime Scene එහෙම කියවන්න සයිට් එකක් හොයාගන්න බැලුවෙ..:(
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    අම්මටසිරි.. අවුල්ද බං ඒවට ගියාම.. Crime Scene එහෙම කියවන්න සයිට් එකක් හොයාගන්න බැලුවෙ..:(

    Ow ban aul hinda thamai kiwwe ; prissamin :nerd: Virtual machine ekak hadala eka haraha giyanam tikak hari safe.. :)
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    අම්මටසිරි.. අවුල්ද බං ඒවට ගියාම.. Crime Scene එහෙම කියවන්න සයිට් එකක් හොයාගන්න බැලුවෙ..:(

    ehema web site ekak thibuna.sorry mata dan mathka na ban.

    eke thibba ewa balanna bari nisa mama link eka ain kara.

    tor one na nikam browser ekenuth yanna puluwan.

    lankaweth army eke eun ltte eke ewunwa marana video godak thibuna.

    war crime.​
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ehema web site ekak thibuna.sorry mata dan mathka na ban.

    eke thibba ewa balanna bari nisa mama link eka ain kara.

    tor one na nikam browser ekenuth yanna puluwan.

    lankaweth army eke eun ltte eke ewunwa marana video godak thibuna.

    war crime.​
    මරණ ඒවා නෙමේ බං.. කතා වගේ තියෙන්නෙ ඔය හොරු අල්ලන එව්වා.. අන්න එහෙම ඒවා..:(

    දාන්න බැහැනේ බන් ලින්ක් ටික....character ගැන වැඩිලු....:no:
    සර්ච් එන්ජින් එකක නම කියපංකො උට්ටො..:growl:

    Ow ban aul hinda thamai kiwwe ; prissamin :nerd: Virtual machine ekak hadala eka haraha giyanam tikak hari safe.. :)
    මම මේ හැමදාම පාවිච්චි කරන මැෂිමෙන් ගියේ බං.. මල හත්තිලව්වයි.. මං හැබැයි මොකුත් ඩවුන්ලෝඩ් කලේ නෑ.. ක්‍රයිම් සීන් කියලා සර්ච් කලා ආවෙ නැහැ..:(
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    බ්‍රව්සර් එක මකලා දැම්මා බං.. මං ගූ යන්න බය උනා සිංහලයො..:lol:

    අයියෝ සොන්ටල් උඹ හිතුවද හෙට උදේට සුදු වෑන් එකක් ඇවිත් කුදලගෙන යයි කියල :rofl:
    Tor එක දාල ඔය ඕන මගුලක් බලපන්
    ISP ටවත් අහුවෙන්නෙ නෑ
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    අයියෝ සොන්ටල් උඹ හිතුවද හෙට උදේට සුදු වෑන් එකක් ඇවිත් කුදලගෙන යයි කියල :rofl:
    Tor එක දාල ඔය ඕන මගුලක් බලපන්
    ISP ටවත් අහුවෙන්නෙ නෑ

    මන් tor links ටික දාපු ත්‍රෙඩ් එකත් deleted...:angry::angry::yes::yes::yes:
     
    sherlock.

    Member
    Sep 28, 2010
    616
    38
    0
    221B BAKER STREET LONDON
    උබල ඕකෙ වැල බලල මාට්ටු වෙන්න එපා
    FBI එක පැමිණිලි කරල අමෙරිකාවෙන් පිට කට්ටියව (හොං කොං වල වගේ මතක) පවා arrest කරා නේද
    :sorry: