යහපාලන ටෝයියෝන්ගේ ජාතිකාභිමානය

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
යහපාලන ටෝයියෝන්ගේ ජාතිකාභිමානය

10968414_767996363285103_8850158650345174073_n.jpg


බයියන්ගෙයි ටොයියන්ගෙයි වෙනස බලන්න. බයි (බත්) කන නිසා බයියන්ට කොන්ද කෙලින් තියන් ඉන්න පුලුවන් උනාට පාන් කන ටොයියන්ට ජාතික ගීය කියද්දී සීරුවෙන් ඉන්නවත් බෑ.

ආතල් කුඩු වුණ යහපාලන කුක්කන් මේක ෆොටෝශොප් කියන්න ඉඩ තියෙන නිසා ඒශියන් ට්‍රිබියුන් වෙබ් සයිට් එකේ පින්තූරයකුත් මේකටම එකතු කළා.
http://www.asiantribune.com/sites/asiantribune.com/files/images/2012/Ind_4.jpg

කෝ මේ රනිල්ගේ ලෝල්ලෝ ටික??? මෙහෙ වරෙව් :rofl:
 
  • Like
Reactions: toi

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
කෝ මේ රනිල්ගේ ලෝල්ලෝ ටික??? මෙහෙ වරෙව්
එන්නේ නෑ.. දැන්.. වෙනද එන පොන්සිලා සෙට් එකෙන් බාගයක්ම හැලිලා.. දැන් දීලා විඳවනවා... මේ පර මහින්ද මහත්තය එන්නේ නැතුව රනිලටම තව අවු 6 ක්ම අරන්යන්න්න දෙන්න ඕන... එතකොට තමයි මුන්ගේ ඇට වලට සනීපයක් දැනෙන්නේ...:yes:
 

JA- SHA

Member
Oct 2, 2011
929
86
0
:no:

බොරු දන්න එපා, ෆූඩ් සිටි එකට සැපයුම් කරුවන්ගෙන් අරලිය එක් සමාගමක් පමණි, ඔබටත් තොග මිලට සැපියහැකිනම් ඇනවුම ලබාදිය හැක.
 
  • Like
Reactions: shamrincool

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
:no:

බොරු දන්න එපා, ෆූඩ් සිටි එකට සැපයුම් කරුවන්ගෙන් අරලිය එක් සමාගමක් පමණි, ඔබටත් තොග මිලට සැපියහැකිනම් ඇනවුම ලබාදිය හැක.
අනේ පලයන් යන්න????
කූරගල දැන් හරිද???