♚ සත්‍ය ප්‍රකාශ කිරීමේ ලා වැදගත් බව ♚

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මච්න් අපිට 100% සුකිත මුදිත රටක් බලාපොරොත්තු වෙන්න බැහැ ඇත්තටම. මොකද පර්ලිමෙන්ටුව අතුලෙ ඉන්න ප්‍රදන පක්ශ දෙකෙම සිටින මන්ත්‍රි වරු සියලුම දෙනාම අය්ත් වන්නෙ එකම කන්ඩයකට.

    උදාහරනයක් විදියට ගත්තොත්

    දුමින්ද සිල්වා මනින්ද අන්දුවෙ ඉන්න් ගමන් වියදම් කලා යු එන් පි එකටත්
    කුඩු වලට සම්භන්ද අනුරාද ජයරත්නගෙ මස්සිනා තමයි දුමින්ද දිසානායක
    අනික සතොස කපු, තව්ත් මුල්ය වන්චා වලට නඩු තියන රවි වගෙ අය

    කොමිශන් සභා හා විදායකය අහොසි කිරිම තමයි බ්ලපොරොත්තු තියගන පුලුවන් එකම දෙය. එවා හරියට සිදු උනොත් යහපානලය ගඩනැගෙවි නිතියෙ අදිපත්ය එක්ක. එත් නිතිය හා යුක්තිය කියන්නෙ 2 කියලා මතක තියගන්න එක හොදයි. මොකද කොටකෙත්න මිනිමරුව්න්ට නිතිපති චොද්නා අයින්කරගත්ත රටක් මෙක, මහපාරෙ නාලනද එල්ලාවල මරපු අය නිදොස් කොට නිදහස් වෙච්ච රටක් මෙක.

    සැබෑ වෙනසක් හා යහපාලනයක් අති කරන්න මිනිසුන් කරන්න ඔනි මොකද්ද කියලා අව්බොද කරගන්න
    ඔව් උබගේ අදහසත් එක්ක මම 100% එකග වෙනවා ජනතාවගේ ආකල්ප වෙනස් වියයුතුයි
    එය දැන් සිදුවෙමින් පවතිනවා ..

    යන්ත්‍රණය හරියට හදාගත්තාම ඇති බන් .. ඉන්දියාවේ ජයලලිතත් හිරේ දැම්මේ දඩ ගහලා හොරා කාපුවයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ජනතාවට ලබා දුන්නේ මේ තත්ත්වය ලංකාවේ ඇති කරන්න බැරි කමක් නැනේ බන් , ඉන්දියාව කියන්නේ අන්ත දුෂිත රටක් වෙලාත් නිතිය ජයලලිතතා වගේ ප්‍රභල චරිතයකට විරුද්දව ක්‍රියා උනා නම් ඇයි ලංකාවේ ජයලලිත්ලා ,ප්ප්ර්විත්‍ර ,සජින්,බැසිල් ,මහින්ද ළමයි ,විමල් ,අනෙකුත් දුෂිත රාජ්‍ය නිලදාරීන් වගේ උන්ට විරුද්දව ක්‍රියා කරවන්න බැරි ...යන්ත්‍රණය හරියට ක්‍රියාත්මක කරන මට්ටමට හදාගත්තා නම් ..... ඉතුරු ටික හරිම ලේසි ... ලොකු ලොකු තොරෝ මෝරෝ දෙන්නෙක් තුන්දෙනෙක් ඇතුලට දාගත්තා නම් ... අනාගතපරම්පරාවට සහ පාර්ලිමේන්තුවේ ඉන්න අනිත් උන්ටත් හැදෙන්න හොද ආදර්ශයක් වෙනවා .... පාලකයන් හොරා කන්න බය වෙන තත්වයක් ඇති කරගන්නයි ඕන ....එතනින් එහාට යහපානය කියන සංකල්පය නිකන්ම රට තුල ස්ථාපිත වෙනවා .........සුවිස් බැංකු වල තියෙන සල්ලි පිළිබද ඊයේ කිව්වා වගේ මතකයි ඇමරිකන් ඩොලර් මිලියන ,50 ,100 ගණන් එක ගිනුමක තියෙනවා මේවා කාගේ සල්ලිද කියලා සොයාගන්නවත් බැ 2006 හදපු ගිණුම් තමයි බහුතරයක් තියෙනවා කියන්නේ ,, 2006 හොරා කන්න පටන් ගත්තේ කවුද සුනාමි හෙල්පින් හම්බන්තොට වංචාව මතක ඇති කට්ටියටම .... මැද මුල්ලේ අසාර්ථක කුමන්ත්‍රණයක් දියත් කරන්න ජනතා අනුකම්පාව ලබාගන්න උස්සහා කරන්නේ සල්ලි වලට එහා ගිය බලයට තියෙන කැදර කමෙන් මහින්ද පෙළෙනවා නැත්නම් මොන හේතුවකටද අවුරුදු 10ක් ජනාධිපතිව හිදිමින් ජනතා සේවය කරලා පරද වෙලා ආයෙත් බලයට එන්න දගලන්නේ අමු විලි ලැජ්ජාවක් .......
     
    Last edited:

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind

    Yesterday, 07:36 PM

    හිමින් කියවලා අදහසක් දාන්නම් මචං
    b0220.gif
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    මේකනේ මචන් වැඩේ කියන්නේ තාම මිනිස්සුන්ගේ ඇහැට කනට පේන දෙයක් මුන් කරේ නැ නේ......මම නම් කියන්නේ කලින් සැරේ කාපු උන්ව ගෙනල්ල උන්ට මොනවා හරි කර ඉන්න ඕනේ....දැන් ඉන්න උන්ටයි මිනිස්සුන්ටයි පේනන.

    මේ සැරේ ගොඩක් මිනිස්සු මෛත්‍රීට චන්දෙ දුන්නේ ඕක බලාපොරොත්තුවෙන්..දැන් නම් කියන්න තියෙන්නේ උමුත් එකයි මුමුත් එකයි කියල තමා....එත් මහින්ද හිටියට වැඩිය හම්බනෙක හොඳයි...එත් තාමත් ජනතාව හැටියට අපිට සුභ නැ.....

    දැන් මිනිස්සුන්ට ගොඩක් තේරිලා තියෙන්නේ....මේ සැරේ jvp එකට ලොකු chance එකක් තියෙනවා....

    අපිට කරන්න තියෙන්නේ jvp බහුතරයක් ඉන්න පාර්ලිමේන්තුවක් හදන එක.....
    එතකොටවත් මිනිස්සුට යහපතක් වෙන දෙයක් වෙයි...

     
    • Like
    Reactions: LoriyaK

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මේකනේ මචන් වැඩේ කියන්නේ තාම මිනිස්සුන්ගේ ඇහැට කනට පේන දෙයක් මුන් කරේ නැ නේ......මම නම් කියන්නේ කලින් සැරේ කාපු උන්ව ගෙනල්ල උන්ට මොනවා හරි කර ඉන්න ඕනේ....දැන් ඉන්න උන්ටයි මිනිස්සුන්ටයි පේනන.

    මේ සැරේ ගොඩක් මිනිස්සු මෛත්‍රීට චන්දෙ දුන්නේ ඕක බලාපොරොත්තුවෙන්..දැන් නම් කියන්න තියෙන්නේ උමුත් එකයි මුමුත් එකයි කියල තමා....එත් මහින්ද හිටියට වැඩිය හම්බනෙක හොඳයි...එත් තාමත් ජනතාව හැටියට අපිට සුභ නැ.....

    දැන් මිනිස්සුන්ට ගොඩක් තේරිලා තියෙන්නේ....මේ සැරේ jvp එකට ලොකු chance එකක් තියෙනවා....

    අපිට කරන්න තියෙන්නේ jvp බහුතරයක් ඉන්න පාර්ලිමේන්තුවක් හදන එක.....
    එතකොටවත් මිනිස්සුට යහපතක් වෙන දෙයක් වෙයි...


    අනිවාර්යෙන් ජේවීපී එකේ අසන සංඛ්‍යාව වැඩි වියයුතුයි ඒවගේම වැඩි වෙයි ..මිනිස්සු දන්නවා ජේවීපී එක නැතුව රට ආණ්ඩුව නිවැරදි මාර්ගයට ගන්න බැරිබව .:yes:
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ආණ්ඩුවේ මේ වන විට ඉතා ප්‍රභල තර්ජනයකට මුහුණ දීලා තියෙන්නේ ...

    අපි බහුතර ජන්දයකින් ජනාධිපති කෙනෙක් පත්කරගත්තා අපේ ප්‍රභල අපේක්‍ෂාව උනේ මහින්ද නැමැති හොරා , වංචා කාරයා ,කුඩ්ඩො රකින්නා ,ප්‍රජාත්‍රන්තවාදයට කෙලින්න එලවා දැමීමත් රටේ යහපාලනය ඇතිකිරමත් යන අමුණු , අපි මහින්ද එලවගත්තා නමුත් කතාවක් තියෙනවා බලලොබි පාලකයන් සොහොනෙන් නැගිටලා ඇවිත් සාපකරනවා කියලා .... දැන් වෙන්න යන්නෙත් ඒවගේ දෙයක් මහින්ද නැමැති වංචා දුෂණ මැරකම් ජඩකම් වලින් පෝෂණය ලද රුක කපා දැමුවත් නැවැතත් ලියලන්න පටන් අරගෙන තියෙනවා ... :( :(

    බහුතර බලය ආණ්ඩුවට නැ .. මෙහෙම අවස්ථාවක ජන්දෙකට යන්න නම් යම්කිසි කාලයක් අවශ්‍යයි ජනතාවගේ ආකල්ප වෙනස් කරන්න .. පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන්නේ මහින්දගෙන් දුෂණය වෙච්ච ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හොරු රැලකට .. අපි දන්නවා අවුරුදු 10ක් තිස්සේ මොහුන් හොරකම් මැරකම් ජඩකම් කළත් තමන්ට ජන්දය දිනන්න තම ආසනය රැක ගන්න අවශ්‍ය ක්‍රියාවලිය කරගෙන තියෙන්නේ මිනිස්සුන්ට සිනි බෝල දීලා අන්දගෙන තමන්ගේ වහල්ලු කරගෙන තියෙන්නේ ...

    උදාහරණයක් ගත්තොත් අපි කවුරුත් දන්වා මහින්දානන්ද කියන්නේ අමු හොරෙක් කියලා නමුත් ඔහුට නාමයෝජනා ලබා දුන්නොත් ඔහු දිනන ඉඩ තියෙනවා එම වටපිටාව හදාගෙන ඔහුන් ඉන්නේ ඒකතමයි කපටි දේශපාලනයේ ක්‍රමය ... දුමින්ද කුඩ්ඩා කියලා මුළු ලෝකයම රටම දන්නවා නමුත් ඔහුට ජන්දේ දෙන්න සුදානම් පිරිසක් ඉන්නවා මම හිතන්නේ නැ ඔහුට නාමයෝජනා ලබා දෙයි කියලා ...


    කොහොම නමුත් ලොකු අර්බුදයකට මුහුණ දීලා ඉන්නේ වත්මන් ආණ්ඩුව ...

    ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කැඩිලා ගියාත් රෙද්දේ අස්සේ සන්ධානෙට තමයි උන් රිංගන්නේත් වෙනම පක්‍ෂ අටවාගෙන උන් යන්නෙත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ කුණු කන්නම විම ඉතාම පිළිකුල් සහගත තත්ත්වයක්...

    මහින්ද නැවත බලයට එන්න උස්සහ කලොත් ... මම හිතන්නේ නැ ඌට ලැජ්ජාව කියලා දෙයක් ගැවිලා හරි තියෙනවා නම් ආයෙත් නටන්න සුදානම් වෙයි කියලා ...

    නාමයෝජනා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් හෝ සන්දානේ විනිවිද පෙන සළුවෙන් හු ඔතාගෙන ඉන්න පක්‍ෂයකින් හෝ බාර අරගෙන ජන්දෙන් පාර්ලිමේන්තු ඇවිත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුක සංදානේ බහුතර කැමැත්තෙන් නිමල් සිරිපාලට කෙළලා අගමැති වෙන්න පුළුවන් ..
    මම කිව්වේ සංදානේ බහුතර අසන සංඛ්‍යාවක් ගත්තොත් වෙන දේ ...


    මෙහෙම උනොත් රට ආයෙත් ආපස්සට යනවා නාමල් ප්‍රමුක මහින්ද සනස්තාව නැවත ඩෙගා කෙලින්න පටන් ගන්නවා රටේ ජනතාවට කෙල වෙනවා .. ප්‍රජාත්‍රන්තවාදය නැවතත් බල්ලාට යනවා , මාධ්‍ය නිදහස යහපාලනය කෙල වෙලා යනවා රට ආයෙත් දුශිතයන්ගේ රැහැනට හසුවෙලා යලි නැවත ගොඩනගන්න බැරි විදිහට කෙල වෙලා යනවා ...

    මේක නවත්ව ගන්න නම් තනියම බැ මහින්ද ජනාධිපති තනතුරෙන් එලවගන්න එකමුතු උනා වගේම මේ ජන්දෙත් , UNP ,JVP සහා දින 100යෙ ආණ්ඩුව පත්කරගන්න උදව් කරපු දේශපාලන පක්‍ෂ එකතුවෙන්න ඕන සංදානගතවෙන්න ඕන අඩුම අවුරුදු 2කට 5ට සංදාන ගතවෙන්න ඕන .. නැතුව තනි තනිවම ගිහින් යලි රට මහින්දගේ දුශිතයන්ගේ රාජධානිය බවට පත් කරන්න තමයි වෙන්නේ .. එම නිසා මම හිතන්නේ මේ පාර්ලිමේන්තු ජන්දේදි මහින්ද විරුද්දව විප්ලවය කල සියලුම පක්‍ෂ සංදාන ගතවෙන්න ඕන ,මෙම සාටක නාටක විගඩම පරාද කරලා රටේ යහපාලනය ස්ථාවරම ස්ථාපිත කරන්න ඒවගේම ආර්ථික පරිහානියෙන් ගොඩ ගන්න නම් , පාර්ලිමේන්තුවේ බහුතරය ලබාගන්න නම් මහින්ද විරෝදී සියලුම දෙනා පාට ජාති ආගම සහ පටු ආකල්ප වලින් මිදිලා එකතුවෙන්න ඕන නැත්නම් හරක් සහ හොරු ප්‍රමුක දුෂිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත රට විනාශ කරන ඉඩ තිබෙනවා ...

    ලොකු තර්ජනයක් දින 100න් මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන්න බැ දේශපාලන වහල්ලු ඉන්න රටක තමන්ගේ ලිංගේ වෙනස් උනත් පක්‍ෂය පාට මාරු කරන්නේ නැති පිරිස් ඉන්න රටක් මේ ..

    අනර්කලීගේ ටොපිය කාලා ජන්දේ දුන්න මිනිස්සු ඉන්න රටක් මේ ලැජ්ජයි නමුත් ඇත්ත එයයි .

    උපේක්ශාගේ තඩි වල් පුකයි කකුලයි දැකලා ජන්දේ දීපු මිනිස්සු ඉන්න රටක් මේක ..

    මහින්ද ජාතික ගීය කියන කොට පපුව පුම්බගෙන පොර කුකුලා වගේ ඉන්නවා කියලා ජන්දේ දීපු මිනිස්සු ඉන්න රටක් ...

    කුඩු බැග් එක අතේ තියාගෙන ඉන්න උන්ටත් ජන්දේ දෙන ජනතාවක් ඉන්න රටක් ලංකාව, ලැජ්ජයි නමුත් ඇත්ත ... අමු අමුවේ ඝාතන දුෂණ කරලා වැරදි කාරයෝ වෙලා ඉන්න උන් වෙනුවෙන් කතා කරන ජන්දේ දෙන ජනතාවක් වැඩි අඩු වශයෙන් ඉන්න රටක් ලංකාව ...

    එහෙම එකේ පාර්ලිමේන්තුවේ ඉන්න හොරු ගැන හෙළි කලාට පලක් නැ ඌන්ව දිනවන්න වහල්ලු ලෑස්තිවෙලා ඉන්නවා ඌන් එතරමටම දුෂිතයි ... පාවෙන ජන්දවලින් දිනපු ජනාධිපතිවරණය ,පාර්ලිමේන්තු මැතිවරණයට සංසන්දනය කරන්න බැ ... වර්තමාන ආණ්ඩුව සංදාන ගතවෙලා ජන්දෙකට ගියේ නැති උනොත් ලොකු අර්බුදයක් නැවත රටේ ඇතිවෙනවා ...

    ඒවගේම දින සියේ වැඩ සටහනට සහය දුන්න අය මේ මැතිවරණයට
    සංදාන ගත උනේ නැතිව තනිවම බලය ලබා ගන්න ගියොත් සදා අනාත වෙනවා ...

    පටු ආකල්ප වලින් මිදිලා එකමුතුවෙන්න ඕන වර්තමාන ආණ්ඩුව පත්කරන්න සහය දුන් සියලුම දෙනා මන්ද දින 100න් ජනතාවගේ ආකල්ප වෙනස් කරන්න බැ .. ඒවගේම ජන්දබලය හිමි වහල්ලුන්ගේ ආකල්ප වෙනස් කරන්න අවුරුදු 100 ගණනක් යනවා ...එලකිරියේත් මහින්දට කඩේ යන උන්ගෙන් එක පැහැදිලි වෙනවා ..


    වර්තමාන ආණ්ඩුව අඩුම අවුරුදු 2,5 සංදාන ගතවෙන්න ඕන නැත්නම් මේ කරපු සියලුම දේවල් වතුරේ යනවා .

    පටු ආකල්ප වලින් මිදිලා සියලුම දෙනාගේම අපේක්‍ෂාව වියයුත්තේ මහින්ද අතින් කෙලෙසුණු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ ඔහුන් සමග සන්දාන ගසාගෙන සිටින හොරු මංකොල්ලා කාරයෝ පාහරයෝ ජඩයෝ පරාජය කරදමා මේ මහින්ද නැමැති දුෂිත රුක මුල්උපුටා දැමිම කියා මම විශ්වාස කරනවා ...:yes::yes::yes:

    තේරුම් ගත යුතුව තියෙනවා මේ අවස්ථාවේ හොරුන්ට දඩුවම් දෙන්න ගියොත් ඔහුන් වෙනුවෙන් වහල් සේවය කරන පිරිස රටේ ලොකු කලබලයක් ඇතිකරන බව ...
    වර්තමාන ආණ්ඩුව ජන්දයක් අත ලග තියාගෙන ලොකු සටනක් ගෙනියනවා ... හොරු අල්ලනත් බැ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුක හොරු රැල කැගහනවා මෙන්න දේශපාලන පළිගන්නවා මේකද යහපාලනය අපෙ පක්‍ෂයේ සාමාජිකයන්ට හිරිහැර කරනවා "හොරු" කියනවා ප්‍රශ්න කරනවා කියලා
    හොරු වෙනුවෙන් හොරු නැගී සිටිනවා නිකං නෙවේ දේශපාලන ජන්දබලය තිබෙන වහල්ලු සමග
    එතකොට රටේ තත්ත්වය අස්ථාවර වෙනවා ජන්දයකට සුදුසු වටපිටාව නැතිවෙනවා ...එය අපි තේරුම් ගතයුතුයි ...
    අපේ උන් කෑගහනවා හොරු ඇල්ලුවේ නැ හොරු ඇල්ලුවේ නැ මේකද යහපාලනය කියලා හොරු රටපැන්නා කතන්දර ගොඩයි , ආණ්ඩුව ගිරයකට අහුවෙලා ඉන්නේ ..
    හොරු අල්ලන ක්‍රියාවලියක් තියෙනවා නිතිය මගින් ඒ ක්‍රියාවලිය හරියට සිදුවෙනවා .. නිතිය රටේ ස්ථාපිත කිරීමයි වැදගත් එය දැන් සිදුවෙමින් පවතිනවා. එහෙම නැතුව බලය අයුතු ලෙස යොදාගෙන හොරු අල්ලන ගියොත් පාර්ලිමේන්තුවේ බහුතරයක් හොරු වහල්ලු සමග පාරට බැහැලා රටේ තත්ත්වය අස්ථාවර කරනවා ... මේ තත්ත්වය තේරුම් අරගෙන අපි වත්මන් ආණ්ඩුවට කාලය ලබා දියයුතුයි බලය සමග .. එනම් ජන්දයෙන් පසු තමයි මෙම ක්‍රියාවලිය සාර්ථක ලෙස ඉටුකරගන්න පුළුවන් වෙන්නේ එකටත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුක සංදානය පරාදවිය යුතුයි.
    අසනසංඛියාව අඩු විය යුතුයි.
    එසේ කරන්න නම් දින 100යෙ වැඩ සටහනට සහය දුන් සියලුම දේශපාලන පක්‍ෂ සංදාන ගතවියයුතුයි නැත හොත් සමස්ථ ක්‍රියාවලියම අඩපන වෙලා නැවත දුශිතයන්ගේ අතර රට යනවා ... අපි තේරුම් ගතයුතු වර්තමාන ආණ්ඩුව ඉන්න තත්ත්වය සහ අපි ප්‍රභල ලෙස විවේචනය කරමින් ඉල්ලීම් ඉටුකරගැනීම සදහා අසීමිත ලෙස ආණ්ඩුවට බලපෑම් කිරීම කොයිතරම් සාධාරණද කියලා බුද්දියෙන් සිතා බලන්න ඕන .. වර්තමාන ආණ්ඩුවට තියෙන්නේ සීමිත බලයක් නමුත් ඔහුන් ඒ සීමිත බලයෙන් කෙටි කාලයක් තුල දැවැන්ත සේවාවක් රට කළා එය අපි අගයකලයුතු දුෂිත නිතිපති ඉවත් කළා ඒවගේම අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ගණන් පහල දැමුවා රටේ මාධ්‍ය නිදහස ඇතිකළා රටේ පොලිසියේ කොන්ද කෙලින් කළා එහෙම එකේ හාල් මැස්සාගෙන් රුපියල් 2යි අඩු කලේ උම්බල කඩ හොදිකන්නද ,කොත්තමල්ලි බොන්න බැ මේ වගේ බොලද මෝඩ විවේචන සිතෙන් අයින් කරගත යුතුයි .. රටේ ජිවන වියදම විශාල වශයෙන් පහත හෙළලා තියෙනවා ගැස් තෙල් ,මේවා ගැන කවුරුත් කතා නැ ඊට අමතරව 19යෙන් පත්කරගන්න ස්වාධින කොමිසම් වලින් රටට වෙන යහපත ගැන කවුරුත් කතා නැ JVP එක පමණක් පොඩි සංවාදයක් ගොඩනගලා තියෙනවා නමුත් සැලකිය යුතුමට්ටමක පිරිසකට මේ සම්බන්ද අවබෝදයක් නැ ඒවගේම මහින්ද හොරා කෑම කොමිස් ගැහීම පිළිබද හරි අවබෝදයක් නැ ඒ පිළිබද වගකීම රාජ්‍ය භාරගතයුතුයි දැනුවත් කිරීම ප්‍රමාණවත් පරිදි සිදුවෙලා නැ නමුත් කෙටිකාලින ආණ්ඩුවට අසීමිත ලෙස චෝදනා කරන්න බැ .... උම්බල කඩ අවුරුදු 10ක් තිස්සේ ඇහැට දැකපු නැති උන් පවා උම්බල කඩ ගැන විවේචන කරනවා ... මහින්ද බත් බැලයන් වහල්ලු මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ උන්ගේ ආත්මයටම මහින්ද කෙලපු නිසා
    කියලා මම විශ්වාසකරනවා .. :yes::yes:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අද තමා කියෙවුවෙ මචන්.. :)
    එකඟයි...

    කැපුවත් කොළ, රතු, නිල්, කහ කිය කියා විලාප තියන්නේ කමතේ අම්බරුවෝ විතරයි.

    රට සංවර්ධනය කරා රැගෙන යාමට සුදුසු පුද්ගලයන් තෝරා ගැනීමයි වැදගත්.
    සුදුස්සන් තෝරා පත් කර ගත යුතුයි.
    සුදුස්සාට සුදුසු ක්ෂේත්‍රය ලබා දිය යුතුයි. :yes:
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    අද තමා කියෙවුවෙ මචන්.. :)
    එකඟයි...

    කැපුවත් කොළ, රතු, නිල්, කහ කිය කියා විලාප තියන්නේ කමතේ අම්බරුවෝ විතරයි.

    රට සංවර්ධනය කරා රැගෙන යාමට සුදුසු පුද්ගලයන් තෝරා ගැනීමයි වැදගත්.
    සුදුස්සන් තෝරා පත් කර ගත යුතුයි.
    සුදුස්සාට සුදුසු ක්ෂේත්‍රය ලබා දිය යුතුයි
    . :yes:


    රට සංවර්ධනය කරා රැගෙන යාමට සුදුසු පුද්ගලයන් තෝරා ගැනීමයි වැදගත්.
    සුදුස්සන් තෝරා පත් කර ගත යුතුයි.
    සුදුස්සාට සුදුසු ක්ෂේත්‍රය ලබා දිය යුතුයි
    . :)

    අනිවාර්යෙන්ම ..:yes::yes:
     
    • Like
    Reactions: Good Heart

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    මහින්දට ඔළුව උස්සන්න දෙන්න හොඳ නෑ.මහින්ද වටේට ඉන්නේ එපාම කරපු එවුන් ටිකක්.