සිරෝ මේකද ඔය කිවුව යහපාලනේ

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    සිරෝ මේකද ඔය කිවුව යහපාලනේ

    ඉස්සුවේ බුකියෙන්
    සිරෝ මේකද ඔය කිවුව යහපාලනේ. අම්මපා දැක්කත් දැක්කේ නැහැ මෙහෙම යහපාලනයක්.

    ඔයා එදා මහජනයාට හංසයා පෙන්නුවා - ජහමනයා ජන්දෙ දුන්නා.අද ඔයා හංසයා වෙනුවට ජහමනයාට කොකා පෙන්නනවා හිටං.කැතයි හොඳේ MY3 ජනාධිපති මහත්තයෝ


    අපේ අලිමංකඩ කොල්ල


     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,536
    16,325
    113
    z_pv-A-drive-01.jpg


    Meka keeyak weida danne naha neda?:lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    රාජපරයා ගේන්න බෑ හු හු

    රජපරයාගේ කුක්කෝ යහපාලන ආණ්ඩුවේ රෙදි හෝදනවා කටු කනවා හු හු

    මර්වින්ට ඇමතිකමක් දීල වම්බෝට්ටගේ ඉඳන් සුදුවෑන් සොන්නයා දක්වා වමාරමු

    රාජපරයා තනිවෙලා මානසිකව වැටිලා

    සදාම් හුසේන් පව්ල වගේ රාජපර පවල ඉවර කරමු ටොයියනි