සිරස මාධ්‍ය නිරුවත මෙන්න

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
සිරස මාධ්‍ය නිරුවත මෙන්න

සිරස මාධ්‍ය නිරුවත මෙන්න. මෙහි අන්තිම කොටසේ දෙබස් බලන්න. සිරස ජඩමාධ්‍යවේදිනිය මාධ්‍ය කලාව ගණිකා වෘත්තියේ යොදවමින් කරන්න යන නින්දිත රඟපෑම... (දෙරනේ ඉල්ලීම මත පොලීසිය විසින් අදාල සිරස දර්ශන දෙරන වෙත ලබා දී ඇත)

1. මානුෂික මෙහෙයුම කාලෙදි කිලිනොච්චි යුධ ජයග්‍රහණය සමග එය අභිමානයෙන් යුතුව අනිකුත් මාධ්‍ය සමග වාර්තා කරනවා වෙනුවට කොටි සිරසෙන් පැයෙන් පැයට බ්‍රේකින් නිවුස් වශයෙන් වාර්තා කළේ කොළඹ කොනක කිසිවකට හානි නොකර පුපුරා ගිය බෝම්බයක් ගැනයි.

2. මානුෂික මෙහෙයුමේදී මිය යන හමුදා සෙබළු ගැන කීමට වෙනම ප්‍රවෘත්ති කොටසක් තබා ගත්තා., වැඩි වේලාවක් ගත කරමින් මිය යන සෙබළු ගැන පෙන්නුවා. ඔය විදිහට රටේ මිනිස්සුන්ට යුධ මෙහෙයුම් එපා කළා. තරුණයින් හමුදාවට බැඳෙන එක වැළැක්වීමට එලෙස පුදුමාකාර උත්සාහයක් අරගත්තා.

3. සිංහල භාෂාවේ ගෞරවය නැත්තටම නැති කළා. ඉංග්‍රීසි වචන නොමැතිව සිංහල කතා කිරීමට නොහැකි ජනතාවක් බිහි කළා.

4. ඉන්දියානු වෛරී මෙගා ටෙලිනාට්‍ය පෙන්වමින් පවුල් තුළ වෛරය වැපිරුවා. එමගින් සිංහල පවුල් සමාජය විකෘති කළා.

5. සිරසට බෝම්බ ගැහුවා කියලා රජයට චෝදනා කළා. ඒත් රූපවාහිනී චැනල් එකක් වෙලත් ඒ බෝම්බ ගැහිල්ලේ එකදු වීඩියෝවක් නෑ. ඔය ආකාරයෙන් විශාල රක්ෂණ වන්දියක් දෙවතාවකදිම ලබා ගත්තා.

6. පහුගිය කාලේ රනිල් වික්‍රමසිංහ මහතාටත් උදේ හවා බැන වැදීමෙන් එජාප ප්‍රේක්ෂකයන්ගෙනුත් ප්‍රතික්ශේප වූ සිරස, දැන් සහෝදර රූපවාහිනී චැනල් සමගත් කා කොටා ගන්නවා.

සිරසේ බලු වැඩ වලින් ටිකක් විතරයි ඔය.
 
Last edited:
  • Like
Reactions: doga89

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඉන්දියානු වෛරී මෙගා ටෙලිනාට්‍ය පෙන්වමින් පවුල් තුළ වෛරය වැපිරුවා. එමගින් සිංහල පවුල් සමාජය විකෘති කළා.
    මම නම් දකින සිරස කරපු ලොකුම විනාශය මේකයි
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    රුණයින් හමුදාවට බැඳෙන එක වැළැක්වීමට එලෙස පුදුමාකාර උත්සාහයක් අරගත්තා

    මතකද උඹලට එකපාරක් ඕකුන් බෝම්බයක් පුපුරන්නත් කලින් ඉස්පිරිතාලයට ගහිල්ල කැමරා අරන් ලැහැස්තිවෙලා හිටියා කියල කෙස් එකක් ගියා...:oo:
     
    Last edited:

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඉන්දියානු වෛරී මෙගා ටෙලිනාට්‍ය පෙන්වමින් පවුල් තුළ වෛරය වැපිරුවා. එමගින් සිංහල පවුල් සමාජය විකෘති කළා.
    මම නම් දකින සිරස කරපු ලොකුම විනාශය මේකයි

    මේකනම් සහතික ඇත්ත..:baffled::baffled::baffled:
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    මොකෙක්ට හරි පඩයක් ගියත් මුන්ට බ්‍රේකින් නිව්ස්. :angry::angry::angry::angry:
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    රුණයින් හමුදාවට බැඳෙන එක වැළැක්වීමට එලෙස පුදුමාකාර උත්සාහයක් අරගත්තා
    අනේ නිකන් යන්න අවංක අයියේ යන්න.....!:D චාන්ස් එකක් ලැබුණ ගමන් අයිස් ගහන්න රෙඩි වෙච්ච ගමන්මයි.........!!:P
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    okun thamayi sinhalayage mola heduwe

    වැලි කතරේ කොහෙන්ද බන් උබේ මොලේ හොදන්න වතුර පත්තර කැල්ලෙන් පිහිදලා විසික් කරන එකනේ ..:yes:

    මොලේ ඇගිල්ල ගහලා බලපන් අලේ එලියට ඇවිත්ද කියලා .. ;)
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    සිරස මොන ගු ලඩියක්ද බන් .. මහින්දට කෙලපු හැමොටම බයියො වනනවා අනේ මෙහෙම අසරන විමක් ..
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    සිරස මොන ගු ලඩියක්ද බන් .. මහින්දට කෙලපු හැමොටම බයියො වනනවා අනේ මෙහෙම අසරන විමක් ..
    10675615_371799639670278_4564747559182893173_n.jpg
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind

    සීරස අපි බලන්නෙ අපිට අව්ශය තාවයට විතරයි එහෙම නැතුව සිරස කියන එකවත් දෙරන කියන එකවත් අපි පිලිගන්නේ නැ අපිට උන් හැමොටම කෙල උනත් අවුලක් නැ .. බයියො ගොන් රජ්ජු ටික හිතන්නේ සිරස කියන්නේ හරි ලොකු පපඩමක් කියලා .. මහාරජට අපි කොහොමත් විරුද්දයි ඔකාමේ බඩු මාරිස් කෙනෙක් ලස්සන කෙල්ලෙක් ඇග පත තියෙන එකක් ආවොත් අනිවා උ අරිනවා .. නිවුස්කියන තඩි වතෙටත් ඔකා ඩෙලි නෙලනවා ඔවා දන්නො දනිති .. සිරස අමු ගු චැනල් එකක් ගන්න කිසිම ප්‍රොගැම් එකක් නැ නප්පෙටම වැටිලා ඉන්නේ .. අපි අව්ශයතාවයට බැලුවා එච්චරයි .. අනුඩුවට කත් ඇද්දා කියලා උන්ට මොනවාද ලැබුනේ .. රනිල් පඩෙකට මයිම් කරන්නේ නැ සිරස .. ඔකුන්ට දැන් මහින්දගේ ජ්න්ගියේ පිහිට තමයි ..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728

    නියම nඅම බන් උබ දාන් ඉන්නෙ ලොරියක් කඩෙ යනව කියන්නෙ ඉතින් කඩෙම සුද්දයි :rofl:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    සීරස අපි බලන්නෙ අපිට අව්ශය තාවයට විතරයි එහෙම නැතුව සිරස කියන එකවත් දෙරන කියන එකවත් අපි පිලිගන්නේ නැ

    දැන් එතකොට උඹල පිළිගන්නේ කවුරු කියන ඒවාද???:rolleyes:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    නියම nඅම බන් උබ දාන් ඉන්නෙ ලොරියක් කඩෙ යනව කියන්නෙ ඉතින් කඩෙම සුද්දයි :rofl:
    ලොරියක් කඩෙ යනව කියන්නෙ ඉතින් කඩෙම සුද්දයි........:yes::yes::yes::yes::yes: