බයි අප්පොච්චාගේ තෙමස් (නු)ගුණ අනුස්මරන මහš

madusha.stranger

Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    බයි අප්පොච්චාගේ තෙමස් (නු)ගුණ අනුස්මරන මහš

    ලබන අප්‍රේල් 09 දිනට බයියන්ගේ අප්පොච්චී දිවංගතවී තුන්මසක් ගතවීම නිමිත්තෙන් පවත්වන්නාවූ දානමය පිංකමට සහභාගිවන මෙන් එලකිරියේ වසන්නාවූ සියලුම බයි සොහොයුරන්ට ආරධනා. රාත්‍රී ආහාර සහ ප්‍රවාහන පහසුකම නොමිලේ සැපයේ. එසේම කිරියේ සියලුම ටොයියන් වෙනුවෙන් ඔවුන්ගේ සාහසික සංවේගය බයියන් වෙත මා පල කරමි. :(:(

    මෙම නූල ඇරඹිමට හේතුපාදක වූයේ බයි බොසා මියගොස් තෙමසකට ආසන්න කාලයක් ගත්වීත්, කිරියතුල තවමත් එදාවේල නූල් විශාල ප්‍රමාණයක් දිනකට පලවීමත් පැරණි නූල් බුම්ප් වීමත් නිසාවෙන් වැදගත් නූල් පලනොවීම හෝ පලවූ ඒවා බුම්ප් නොවීම නිසා හටගත්තාවූ හුදී පහන් සංවේගය නිසාවෙනී. :no::no:

    මාගේ ටිකිරි මොලයට පැමිනි අදහසනම් එලකිරියේ අයාලේ යන්නාවු සියලුම බයියන් එකතුකර එක මෙගා නූලකින් බැඳ දැමිය යුතුබවය. :nerd::nerd::nerd: මෙම මලගිය ඇත්තා වෙනුවෙන් තවදුරටත් නූල් විශාල ප්‍රමාණයක් ඇරඹීම පල රහිත කිරියාවකි. :growl::growl: එබැවින් එක් මෙගා නූලක් අරඹා, සියලුම බයියන්ගේ සිත්වල ඇති දුක, ක්‍රෝධය එකම ස්ථානයකින් ටොයියන්ට දැනෙන්න සලස්වන්නේ නම් මැනවි. සියලුම පොල් ගැසීම්, සාප කිරීම්, අඳෝනා ආදිය එකම තැනක පලකරවා ගැනීමට මෙය මහඟු අවස්තාවක් වනු ඇත. :baffled::baffled: එවිට ටොයියෝ බයියන් මෙතරම් එකමුතුයැයි දැක් බියෙන් කිරියෙන් පලායන්නටද ඉඩ ඇතිය. :lol::lol::lol:

    එසේම් සියලුම ටොයියන්ටද මෙම නූල එදිනෙදා සිතේ ඇතිවන්නාවූ විඩාව, කාන්සිය දුරුකරගෙන සිනාවක් මුවඟට නගා ගැනීමටත් බයියෙක් අවුස්සා දවසේ බයිට කරගැනීමටද මහෝපකාරීවනු ඇත.

    ඇතුල්වීම සියලුම බයි සොයුරන්ට නොමිලේවන අතර ටොයියන් ඇතුල්වීමේදී මුදල් ගෙවා ටිකට් පතක් ලබාගතයුතුය.
    (දේශපාලන පලිගැනීම් නිසා රැකියාව අහිමීවුනු බයි සොයුරකුට 10% කොමිස් පදනම මත ටිකට් අලෙවිකිරීමට ආරධනා)


    ප.ව : කරුනා කර රෙප් කැපීමේට සිතැති බයියෝ නම සඳහන් කරම අධාර කරන්නේ නම් යෙහෙකි. නැතහොත් එම රෙප් කපන සියල්ලෝ නපුංසක හා අවජාතක කුලකයේ පොදු කුලකයට අයත් යැයි සැලකීමට සිදුවේ.

    නපුංසක කුලකය : උප්පැන්න සහතිකයේ ස්ත්‍රී / පුරුෂ භාවය පැහැදිලිව සඳහන් නොවන අය. :rofl::rofl:

    අවජාතක කුලකය : පියාගේ නම සඳහන් වන ස්ථානය හිස්ව හෝ පර්සි මහේන්ද්‍ර රාජපක්ශ හෝ ලෙස සඳහන් අය. :rolleyes::rolleyes:


    පවෙත් ප.ව : උප්පැන්නයේ ස්ත්‍රී / පුරුෂ භාවය හා පියාගේ නම නීතිවිරෝධීව වෙනස් කිරීම උපන්දිනය මාරු කිරීම තරමටම බරපතල වරදක් බව සලකන්න. :frown::frown:
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,496
    22,157
    113
    Gotland
    රෙප් නම් වැඩිය කපන එකක් නෑ ෆේක් බස්සල රේප් කපපු හොරිකඩ බලු තඩියා මිසිං . බලු කුක්කෝ ටිකක් තමයි ඉන්නේ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,833
    40,530
    113
    ආතල් නම් තමයි. ඒත් බන් ඔය ඇති. ඒ මනුස්සයට ඉන්න දීපන්.
     
    • Like
    Reactions: madusha.stranger

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    රෙප් නම් වැඩිය කපන එකක් නෑ ෆේක් බස්සල රේප් කපපු හොරිකඩ බලු තඩියා මිසිං . බලු කුක්කෝ ටිකක් තමයි ඉන්නේ.

    Who?
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අනේහ් අප්පුච්චහ් මැරිල මාස තුනේ :baffled:
    අප්පුච්ච නැතුව අපි කෝමැයි මැරෙන්නේ :baffled:
    උද්ගෝෂණයක් කරන්න ගියාම වෙඩි තියලවත් මරන්න හිටිය අප්පුච්චහ් අපිව දාල ගියෝ :baffled:
    අපි දැන් ජීවත් වෙලා මොකටද දෙයියෝ :baffled:
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    reputation_neg.gif
    බයි අප්පොච්චාගේ තෙමස්... 04-08-2015 05:15 PM pala pala mal ponnaya ponilage urapiya

    රිදිලා.............................
    ඇගට මාර ගටක් එනවා ඔයි මුන්ට රිදිලා මගේ රේප් කපල තියනවා දැක්කම...

    "mal ponnaya" මේ වචනෙන් තමයි අදුර ගත්තේ මොන පොන්නයද නම නොදා රෙප් කැපුවේ කියල...මු තමයි අපේ p .ටොයිය මහත්තය....
    මේ වචනෙම සමගින් ඔහුගේ තවත් කොමෙන්ටුවක් මෙන්න...


    මම කපුවා ලබ්බක් නැහැ. උඹ නම් නම දාල ම කපල තිබ්බ. මල් පොන්නයා

    ආඩම්බරකාර_අප්පොච්චි 04-08-2015 11:54 AM gon katha kiyanne epa uuura

    මෙන්න ලින්කුව (පහලම කොමෙන්ටුව බලන්න..)

     
    Last edited:
    • Like
    Reactions: markhaloce

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,496
    22,157
    113
    Gotland
    කෝ බන් අර ටොයිය , දිල්-වලේ, ලේ-ජන්ගියේ කියන මහින්දගේ ගස් සුනකයෝ ටික...

    ලේ-ජන්ගියේ (මේක තමයි පට්ටම නම බන්):rofl::rofl::rofl::rofl:

    ලේජංගියේ එන්නේ මාසෙකට වගේ පාරක් :rofl:
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    කෝ බන් අර ටොයිය , දිල්-වලේ, ලේ-ජන්ගියේ කියන මහින්දගේ ගස් සුනකයෝ ටික...

    ලේ-ජන්ගියේ (මේක තමයි පට්ටම නම බන්)
    :rofl::rofl::rofl::rofl:

    patta oyi
    :lol::lol::lol::lol::lol:
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    අනේ අප්පච්චි එකක එක පාරක් ඇවිල්ලා යන්න එන්න
    උබ නැතිව උබේ හොර ගෑනුන්ගේ පුතාලාගේ අදෝනාව අහලා එපා වෙලා තියෙන්නේ ටික මුළු දවසම
    පුලුවන්නම් ඇවිත් උන් ටිකත් උබ ඉන්න තැනකට අරන් තොලොංචි වෙලා පලයන් අපට කනක් ඇහිලා පාඩුවේ ඉන්න
     

    sadun_gamage

    Active member
  • Mar 7, 2011
    267
    69
    28
    මහින්ද ගේ ආණ්ඩුව දුෂිත ආණ්ඩුවක් ..ඒක මමත් පිලි ගන්නවා ..හැබැයි මේ වෙනකම් තිබ්බ හැම ආණ්ඩුවක්ම කලේ හොරා කාපු එක ..ආණ්ඩු පෙරලන්නෙත් දුෂිතයන්ට දඩුවම් දෙනවා කියල ..හැබැයි මේ වෙනකම් ඔය පොරොන්දු දීගෙන අපු ආණ්ඩු නොකලෙමත් එකයි ..හැබැයි එක දෙයක් මතක තියා ගන්න ඕනි ..30 aurudu යුද්දය නතර කලේ මහින්ද කියල ...ඔය මහා ලොකුවට කැ ගහන එකෙක්වත් ඕක කලේ නැ ..කලේ කොටියට කඩේ ගිය එක
     
    • Like
    Reactions: jonhrcm

    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    මහින්ද ගේ ආණ්ඩුව දුෂිත ආණ්ඩුවක් ..ඒක මමත් පිලි ගන්නවා ..හැබැයි මේ වෙනකම් තිබ්බ හැම ආණ්ඩුවක්ම කලේ හොරා කාපු එක ..ආණ්ඩු පෙරලන්නෙත් දුෂිතයන්ට දඩුවම් දෙනවා කියල ..හැබැයි මේ වෙනකම් ඔය පොරොන්දු දීගෙන අපු ආණ්ඩු නොකලෙමත් එකයි ..හැබැයි එක දෙයක් මතක තියා ගන්න ඕනි ..30 aurudu යුද්දය නතර කලේ මහින්ද කියල ...ඔය මහා ලොකුවට කැ ගහන එකෙක්වත් ඕක කලේ නැ ..කලේ කොටියට කඩේ ගිය එක

    Macho mat piligannawa u eka kala kiyala. eke gawurawaya uta denawa. Eth wechcha dewal walat godak awul thiyanwane. :no:
     

    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    බෑ බන් මේ බයියො කොච්චර පෙන්නන්න හැදුවත් උන්ට කොන්ද පන නෑ. එකනේ බන් කොටි කියන වචනෙ ඇහුන ගමන් බයවෙලා කලිසමේ පහකරන් කොටියා එනෝ පාවාදෙනෝ ගාන්නේ. අඩේ ගෝඩ් ඇවිත් රෙප් කපලා. ඌද නැත්තන් අර ජන්ගියද දන්නෑ කැපුවේ. දැන් ජොබකුත් නැති එකේ ඕකා එලකිරියෙමනේ. අර වයි-ෆයි වල 100mb මදි කියල කෑගහන්නේ දවසක පොස්ට් ටික දාන්නත් උට ඒක මදිලුනෙ.


    Capture.png